සුනාමි නිවාස පෙළක් බදු දීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකදී ත්‍රිකුණාමලයේ කෝනේසපුරි ග්‍රාම සේවා නිලධාරීවරයා පහරකෑමට ලක්ව ත්‍රිකුණාමල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබීය.
කළක් ලංකාවේ සිට රට හැර ගොස් සිංගප්පූරු පුරවැසියකු වූ අයකු හා තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රිකුණාමල ග්‍රාම සේවා නිලධාරීවරයා අකුරට වැඩ කරන්න යන්න ඇති.(නදී)