සාක්කිකරුවනට බලපෑම් නොකරන්නැයි අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිය ශාමලී ගුණව්ධන මුදා හැරියාය.
තමා කිසිම සාක්කිකරුවකුට තර්ජනය නොකළ බව ඇය කී ඇය තම පවුලේ සියලු දෙනාම මේ නඩුවට ඈඳා ගැනීමට රහස් පොලිසිය උත්සාහ රකන බව ද කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැඩම්, අපි ඉපදුනේ සල්ලිවත් බලයවත් අරන් නෙමෙයි. නමුත් මිනිස්සු වැරදි කරනවා දැන දැන බලයට හයියට කරන්න ගියොත් ඒක ඒකාදිපතිගේ රටක් ම වෙන්න ඕනෑ. අපි ඔක්කොම මැරෙනවා. මේ තිරිසන් වැඩ කරන්නේ නොමැරී ඉදියි කියලද? (නි)
මහා නුවණැති චානක .....ඔය පොලිස් රාජකාරි ගැන දන්නා තරම තමා (ත)
ලංකාදීපය මම හිතපු තරම්ම බය ගුළු නැහැ එහෙනම්. (අ)
මෙය නේද අහිංසකයෙක් අල්ල ගෙන පා පන්දු සෙල්ලම් කලේ? (අ)
මෙතුමි සුදු ඇද ගෙන හිටියට ඒ කොලුවා ලේ වමනේ දමන කන් බද උඩ නැගල පාගලා තිබුනලු.(අ)
නීතිය අතට ගත්තම කාටත් ඕක තමයි වෙන්නේ ,(අ)
ඔයා වැරදි දේවල් කරපු හින්දනේ ඔයාගේ මහත්තය මිනී මැරුවේ. ඔයාට තිබ්බේ එයාව යහ මගට ගන්න උදවු කරන්න. දැන් ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු.(නදී)
ලංකාවේ නීතිය තව වැඩි කල් යන්නේ නැතුව තවත් උත්තරීතර තැනකට යනවා කියල පැහැදිලි වෙනවා.අපි දිව්නු වෙන මිනිස්සු වගේ දැනෙනවා. (අ)
අව්කන්නාඩිය නිසා කාටවත් පේන්නේ නැහැ! (අ)
ඕනෑම දෙකට කතා ගොතන්න සමහරු හරි සුරයෝ.(නදී)
තක්කඩි ගෑනියෙක් කියල පේනවා මුණ දැක්කම (අ)
ක්‍රමවත් රාජ්‍ය සේවයක වගකීම් සහිත ධූරයකට යන්නට චර්යා සටහන ඉතා වැදගත්. ඒ බව පසෙක ලා වැඩකරන විට මෙබදු සිදුවීම් තව ඇති වෙනවා.මෙය පළමුවැන්නවත් අවසාන එකවත් නොවේ (නි)
අනුන්ට දුන් ගිනි දැන් තමුන්ට පත්තු වෙනකොට සනීප ඇති නේද? ඔහොම යන්. (නි)
පියල්ට මෙයා ගැන ලොකු කැක්කුමක් තියනවා වගේ. මෙගොල්ලන්ටනම් කොහොමවත් අනුකම්පා කරන්න හොඳ නැහැ. (අ)
වස් මහත්තය ගැන කවුරු මොනවා කිව්වත් ඇත්ත හෙලිවෙවිනේ.මොනවා වුනත් කහවත්තේ භීෂණය තුරන් කලේ එතුමා බව රත්නපුරේ අපි හොදින්ම දන්නවා. (අ)
අපිට පිස්සුද ?(නදී)
දැන් රටේ හැමෝගෙම නෝනලට තමයි බලය තියෙන්නේ. (නි)
මුහුණේ ලේ බිඳක් නැති අම්මාන්ඩි කෙනෙක් වගේ (අ)
අපේ අම්මේ රත්තරන් .(නදී)
එහෙම උන එක හොදයි (දී)
හලෝ සාදි මෝඩයෙක් වගේ කතා කරන්නේ.... භීෂණයන් නැති කිරීම පොලිසියේ රාජකාරියක්. නමුත් භීෂණයන් ඇති කිරීමට බලයක් නැහැ.(නදී)
නීතිය කාටත් පොදුයි, වැරදිකරුට දැඩි දඩුවම් දිය යුතුයි (නි)
මට නම් මේ නෝනා හරිම ලස්සයි . පව් .(නදී)
එසැණට ගොඩක් ස්තුති වෙන්න ඕන මේ වගේ නිර්භයව සියලු පින්තුර සමග මෙහි පල කලාට. මොකද රටේ ජනතාවට ඇත්ත එළිකිරීම ඔබේ පරම යුතුකම නිසා. මේ පින්තුර වලින් වචන දහසකින් කිව නොහැකි දේ දැකගත හැක.(නදී)
නඩු බඩු ඔක්කොම එකම කට්ටියකගේ. අපි දැන් වාස් කියල ටෙලි නාට්‍යක් මේ දවස්වල බලන්නේ.(නදී)
මෙයාල ඩී.අයි.ජී උණෙන් හිටියේ. දැන් පපුවේ ගින්දර ඇති. (නි)
අපල වලට දෙහි මදි වට්ටක්කා ඕනේ වෙයි (අ)
නීතිය හරියටම ක්‍රියාත්මක වීම සතුටක් (නි)
මම මේ බැලුවේ නිකමටවත් අතේ පිරිත් නුලක් එහෙම තියෙනවද කියලා. (නි)
කැත කතා කියන්න එපා.(නදී)
දන්නේ නැති හින්දා අහන්නේ කොස්තාපල් නන්දන කොහොද කියලා දන්නවද? (නදී)
මොනවා වෙන්න යනවාද
රහස් පොලිසිය ගමේ සෝමදාස ,පියදාස ගැන මොනවහරි කිවා නම් අඩුගානේ දවස් 14 රිමාන්ඩ් කරනවා.(නදී)
ජයසිංහ , කොස්තාපල් නන්දනට උනෙත් දස්කොන්ට වෙච්චදේ තමයි .මේ නෝනත් හරි දක්ෂයි.(නදී)
හොද වෙලාවට ගොඩින් බේරා ගත්තේ.(නදී)
නිදහස් නොකර පුලුවන්ද මෙයාලා මිනි මරන්න කොන්ත්‍රාත් දුන්නු අයගේ නම් හෙළි වුනොත් අපේ පන්සල් වල ඉන්න සිල් අම්මලා වුනත් පුදුම වේවි. අතේ පිරිත් නුල් 100 ක් විතර ගැට ගහ ගත්තු උපාසක මහත්වරු මිනි මරලානේ කියලා.(නදී)
ඕකතමයි කියන්නේ බලය නැතිදා ඕනෑ ලොක්කත් අවලංගු කාසියක් කියලා.අර හිටපු නි:ඇමතිවරයෙක් හිරේ ඉන්න ගමන් කිව්වේ ඇති දා සීනි නැති දා ගෝනි කියලා. (නි)
ලංකාදිපයත් මොන තරම් බයද කියන්නේ අවරුදු 2-3 නකට කලින් ගත්තු ෆොටෝඑකක් තමයි අදටත් දාන්නේ.දාන්නකෝ වුනු වුනු ෆොටෝ ටිකක් හරියට ඉතාලි කෙනාව මරපු අසරණ ගැහැණු කෙනාගේ වගේ. (දී)
අනේ වාසනාවන්. හෙට අනිද්දට අපට බලන්න පුළුවන් නිව්ස් හෙඩ් ලයින් එකක් " වාස් නිදහස්" .(නදී)
එයා මේ දේවල් වලට සම්භන්ද නැහැ (දී)
අනේ මෙයා පුංචි බබා.(නදී)
ප්‍රසිද්දියේ තවම ලංකාවේ දන ගහගෙන එන්න සිද්ද නොවුනේ නඩු කාරයන්ට පමණි.එකත් ඉක්මනින්ම බලා ගන්න පුළුවන් වේවි ප්‍රර්ථනා කරනවා. (දී)
බණ්ඩාට පුදුම අමාරුවක් තියෙන්නේ බුද්ධාගම ගැන.(නදී)
හිනා වෙන්න අමාරු ඇති කරපු අපරාධ වලට. වැරදි නැත්නම් මුහුණ වහගන්න ඕනෑ නැහැ නෝනා. (නි)
ඇයි මුහුණ වහගන්නේ? ලැජ්ජාවටද ? දෙවියන් මෙලොවෙදීම දඩුවම් දෙනවා.කාට කාටත් මේවා හොඳ පාඩම්. (නි)
එයත් පොලිසියෙද අම්මපා. දන්නේ නැති නිසා අහන්නේ.(නදී)
මෙයා කිව්වා නේද මහත්තයට අපල තියනවා කියලා. ඒ අපල වලට නම් දෙහි කපල හරියන්නේ නැහැ ජම්බෝල වත් කපන්න වේවි.(නදී)
දැන් සුරඟන කතා කියපු කට්ටියට අලුතෙන් කතා හදන්න වෙනවා..(ස)
කාටද අපල කියලා ලගදී දැනගන්න පුළුවන් වෙයි නේද? (ස)
වයසට ගියත් ඇය තවම ලස්සනයි.සත්තකින්ම ලස්සනයි. (දී)