2012 දී පන් දහසකට අධික පිරිසක් සමග මිනී පෙට්ටියක් මහපාරේ හරස් කොට ජනාධිපති ආරක්ෂක අංශයේ වෙඩි නොදින වාහනයකට රුපියල් තිස් අට ලක්ෂයක අලාභයක් කළැයි 16 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් ඩී එම් ඒ සෙනවිරත්න මහතා ඉදිරියේ අද විභාගයට ගැනිණි.
ප්‍රධාන සැකකරු වන අවිස්සාවේල්ල එජාප සංවිධායක උපුල් වීරසිංහ අධිකරණයට පැමිණ නොසිටියෙන් වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත් වැඩිදුර විභාගය ලබන 24 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලාබ මුදල මේ අයගෙන් අය කර ගන්න තියන්නේ . විදේශ රාජ්‍ය නොවන සංවිධාන වලින් මේ ගොල්ලෝ ගොඩක් මුදල් හම්බකරනවා (අ) .
විරුද්ධ පක්ෂේ ඉඳගෙන 5000 ගේන්න පුළුවන් කියන්නේ අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරනෙන් පාර්ලිමේන්තුවේ. (අ)
මොකා කලත් පාරවල් හරස් කරන එවුන්ට නම් දෙන්න ඕන දුටු තැන මල මුත්‍ර පහ වෙන්න. මේ දේ මල කරදරයක් වෙනවා. තව ටික දවසක් යනකොට ගෙදර ගෑණි මිනිහා එක්ක රණ්ඩු වුනත් පාරට බැහැලා පාර හරස් කරයි.(නදී)
මේවා දේශපාලන නඩු. (දී)