‘මයිලෝ’ අනුග‍්‍රහයන් පැවැත්වෙන පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අද (04) පැවති තරගයකදී මහනුවර ධර්මරාජ පිල විසින් කන්නංගර විද්‍යාලය ලකුණු 62-8ක් වශයෙන් පරාජය කරන ලදි.
පාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ සියළුම තරග කොළඹ රාජකීය විද්‍යාලීය රග්බි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේ අද (04) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී මෙවර ලීග් ශූරයන් වන ධර්මරාජ විදුහල් පිල බොරැුල්ල සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහලට එරෙහිව ලකුණු 62-08 පහසු ජයක් ලැබීය.
ධර්මරාජ විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 38-5 ක් ලෙස පෙරමුණේ පසුවිය
ජයග‍්‍රාහි ධර්මරාජ විදුහලට ගෝල 6 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු එකතු වූ අතර සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල උත්සාහක දිනුමකින් සහ ද`ඩුවම් පහරකින් ලකුණු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි!(නදී)