ගිරිතලේ වැව ආසන්නයේ පිහිටි අල්බෝපුර රජ මහා විහාරය අසළ ඉපැරණි පංචාවාස විහාර භූමියකට ගිනි තැබීමෙන් ඉපැරණි දාගැබකට හා ගල්කණුවලට හානි වී ඇතැයි පුරාවිද්‍යා නිලධරයෝ කියති.

මෙම ස්ථානය මහසෙන් රජ දවස තෙක් පැරණි බව කියති.