වෙන වෙනම පරීක්ෂණ දෙකක් කොළඹ පෞද්ගලික රෝහලක එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක බටයක් පිපිරීමෙන් දැරියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය සහ බස් 10 February 2013
හමීඞ් අල් හුසේනියා කී‍්‍රඩකයෝ ආරාධිත පාසල් පාපන්දු ශූරතාව දිනති හමීඞ් අල් හුසේනියා විද්‍යාලයීය 80 කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීම 10 February 2013
පානදුර නගර සභා කී‍්‍රඩාංගණයේ තණතීරුවට කී්රඩකයෝම දෙහි කපති පානදුර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා පිල අතර තරගය පැවැති පානදුර නගර සභා ක්‍රීඩාංගණයේ තණතීරුව තුන්දින තරගයකට කෙසේවත් නුසුදුසු බ 10 February 2013
යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින් පානදුර ක්‍රීඩා සමාජය පරාජය කරයි අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ (2013) දෙවැනි සතිය යටතේ පැවැති තරගවලදී යුද හමුදා පිල දිනයක් ඉතිරි කරමින් ලකුණු 52 කින් පානදු 10 February 2013
අත අහිමි දුව බලන්න අම්මා එයි මාතර රෝහලේදී දැමූ ගල් ප්ලාස්ටරයකින් පසු කොළඹ ජාතික රෝහලේදී අත කපා දැමුණු අචලා ප්‍රියදර්ශනී නීති ශිෂ්‍යාවගේ මව ජී ලීලාවති මහත්මි 10 February 2013
අඹුසැමි යුවළ රිමාන්ඩ් දැදිගම පොලීසියේ තිදෙනකුට ඇසිඩ් ගැසීයැයි සැකපිට වරෙන්තු කරුවකු සහ ඔහුලේ බිරිය තුල්හිරිය වැඩ බලන මහේස්ත්‍රාත් තමාලි කහගල්ල මහත්ම 10 February 2013
හලාල් විරෝධයක් වරකපොළ හලාල් සහතිකයට විරෝධය පළ කරමින් දැදිගම බෞද්ධ සංවිධානය වරකාපොළ නගරයේ සංචාරය කළේය. ගිහි පැවිදි පිරිස් ඊට එක් වූහ. යක්කලමුල්ලේ පර 10 February 2013
ඕස්ටේ්රලියාව 5-0 කින් කොදෙව් පිල පරදවයි ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 5-0 කින් ජය ලැබීමට ඕස්ටේ්රල 10 February 2013
ශකීබ් අල් හසන් ටෙස්ට් තරගාවලියට නෑ බංග්ලාදේශ ප්රබලතම තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට, ශ්‍රී ලංකාවේදී මාර්තු මස 8 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට 10 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි මස 10) උතුර, උතුරු මැද , බස්නාහිර පළාත් වලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක වැසි ඇතිවේ. අපරභාගයේදී හෝ සනධ්‍යා කාලයේදී බස්නාහිර, ව 10 February 2013
ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ 8 වැනි වරටත් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගයට ඕස්ටේ්රලියානු කාන්තා ක්‍රිකට් පිල කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට අටවැනි වරටත් සුදුසුකම් ලැ 10 February 2013
වයඹ මධ්‍යම ඡන්දෙට රනිල් විරෝධී කණ්ඩායමක් වයඹ හා මධ්‍යම පළාත් මැතිවරදී රනිල් විරෝධී එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් කරන බව පුත්තලම් දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන 10 February 2013
වෑන් රිය පල්ලමේ මස්කෙළිය නෝවුඩ් ඩන්කන් වතුයාය අසළ අඩි 25ක පල්ලමකට වෑන් රියන් පෙරළී ගැබිනියක හා දරුවන් ඇතුළු 12 දෙනෙක් තුවාල ලබා දික් ඔය රෝහලට ඇතුළු ක 10 February 2013
වෛකෝ අරියාදු අපතේ බුද්ධගයා පුණ්‍යභුමිය වැඳපුදාගත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ඉන්පසුව ගියේ අන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සුප්‍රකට තරුපති වෙන්ක 10 February 2013
දින පහේ බිළිඳා ලක්ෂ දෙකකට විකුණයි දින පහක් වයසැති බිළිඳකු රුපියල් දෙලක්ෂයකට අවිස්සාවේල්ල රෝහලේදී විකිණීමට තැත් කළැයි කියන සේවිකාවක ද, අඹුසැමි යුවළක් ද සැකපිට අත 10 February 2013
ටියුෂන් කඩ ගම්පහ ප්‍රථමයා ‘‘විකුණයි‘‘ ටියුෂන් රැල්ලට හසු නොවී පාසල් අධයාපනය තුලින් උසස් ප්රථීපල ලබා ගත් මා උපකාරක පන්ති කිසිවකට සම්බන්ධ නොවූවත් මේ වන විටත් දිස්ත 10 February 2013
තීන්ත සල්ලි තාමත් ගන්නවාලු තීන්ත ගෑම සඳහා බස්නාහිර පළාත් සභාවේ රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් දී තිබියදී ගම්පහ දිසාවේ පාසල් තුනක පත්න්තිවල තීන්ත ගෑමට එක් සිසුව 10 February 2013
කුවේට් ගිය කත අනතුරෙන් මරුට කුවේට් නුවරදී තිස් හැවිරිදි ශ්‍රී ලාංකික කතක් මංගාම් වෙරළ අසබල පාරකදී වාහනයකට යටවී මිය ගියාය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇගේ සි 10 February 2013
ශ්‍රී ලංකා කාන්තා පිල ඕස්ටේ්රලියාවට පරදී කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මුම්බායිහිදී අද (10) පැව 10 February 2013
කෝටි හතක හොර සිගරට් අල්ලයි තීරු බදු නොගෙවා ආනයනය කළ රුපියල් කෝටි හතකට ආසන්න වටිනා සිගරට් තොගයක් සමග සැකකරුවන් සිව්දෙනකු රාගම කුරුකුලාවේදී සහ කොටහේනේදී අත්අ 10 February 2013
සෞදි නිදහස් උළෙල ශ්‍රි ලංකාවේ 65 වනි නිදහස් සමරු උළෙල සෞදි අරාබ්යේ තානාපති කාර්යාලයේදී උත්සවාකාරයෙන් පැවැතියේය. රියාද් ශ්‍රී ලංකා තානාපති කාර් 10 February 2013
‘කිඹුලාවල ගුණා‘ පරදී වත්තල මාබෝලේදී රුපියල් කෝටියක පමණ හෙරොයින් මත්කුඩු කිලෝ තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කියයි. ‘කිඹුල 10 February 2013
මොරටුවේ හතරක් මාරු වහාම ක්‍රියාත්මක වන පරිදි මොරටුව පොලිසියේ සිව්දෙනකු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක 10 February 2013
කුණු වතුරෙන් ඉරිඟු තම්බා විකුණයි කුණු වළකින් වතුර ගෙන බඩ ඉරිඟු තම්බා විකුණන වෙළෙන්දකුට එරෙහිව නඩු පවරන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි. ඩෙංගු මර්දන වැ 10 February 2013
විශ්වරූපම් පෙන්නන්න අවසර දෙයි දර්ශන දෙකක් සංස්කරණය කිරීමෙන් පසුව කමල් හසන්ගේ විශ්ව රූපම් චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර දුන් බව මහජන රැඟුම් ප 10 February 2013
දඹුල්ලේ ලූනු මල් පිපිලා අනුරාධපුර පොළොන්නරුව හා මාතලේ ලොකු ලූනු ගොවීනට මේ වසරේ බීජ සැපයීමේ වැඩපිළිවෙළ සාර්ථක වී ඇතැයි සීඅයිසී සමාගම කියයි. හෙක්ටයාර දස 10 February 2013
‘එජාපය දිය කරනවාට රනිල්ට පින් සිදු වේවා‘ ‘අපට විරුද්ධ පක්ෂයක් නැහැ. අපේ ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂයත් වැඩ කරනවා. අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් ඇමැති කෙනෙක් ව 10 February 2013
කුළුනෙන්ම හලෝ ගොළු කරයි මුන්දලම ආඬිමුනේ සින්න කොළනියේ ජංගම දුරකථන සම්ප්‍රේෂණ කුළුනක සවිකර තිබූ බැටරි අටක් සොරාගෙන ඇතැයි මුන්දලම පොලීසිය කියයි. එහි වටින 10 February 2013
ඇකෝර් හෝටලයත් නිදහස සමරයි සෞදි ආරාබියේ ලෝක ප්‍රකට ඇකෝර් හෝටල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත අල් හොකයාර් ආයතන යටතේ පවතින නොවෝටෙල් සුපිරි හෝටල් සංකීර්ණයේ දමාම 10 February 2013
ලක් නිදහස කොරියාවෙත් සැමරේ 65 වැනි ජාතික නිදහස් උළෙල දකුණු කොරියා තානාපති කර්යාලයේ සංවිධායකත්වයෙන් සෝල් කොන්කුක් විශ්වවිද්‍යාලයේ දී ඇති උත්කර්ෂවත් අන්දමින 10 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026