අ පො ස උසස් පෙළ විභාගයේ නැටුම් විෂයට නංගී වෙනුවට උත්තර ලියු උපාධි අපේක්ෂක අක්කා ද නංගීද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් ලක්මාල් පෙරේරා මහතා අද (08) නියම කළේය.
ඔවුන් කොලොන්නේ පදිංචිකරුවෝය.
අ පො ස උසස් පෙළ විභාගයේ නැටුම් විෂයට නංගී වෙනුවට උත්තර ලියු උපාධි අපේක්ෂක අක්කා ද නංගීද රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් ලක්මාල් පෙරේරා මහතා අද (08) නියම කළේය.
ඔවුන් කොලොන්නේ පදිංචිකරුවෝය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම සහෝදරිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අක්කා කෙනෙක්. නමුත් කලේ වැරදි වැඩක්. (ස)
අක්කයි නංගියි නැටුම් විභාගෙට හොඳ නැටුමක් නටල තියෙන්නේ. ඔය පැත්ත ඔය දේවල් වලට හරිම ප්‍රසිද්දයි (දී)
අක්කා පෙන්නා නංගි දීමද මොකද්ද ප්‍රස්තා පිරුලක් තියෙන්නේ මේවගේ සිද්දි වලට නේද ? (දී)
මේ දෙන්නා රෙක්සෝනද දන්නේ නැහැ ගාන්නේ ? (ස)
සාමාන්‍ය දේවල් මෙවා විභාගයකදී (දී)
ශ්‍රී ලංකාවේ හැමෝටම හොරකම කිදා බහිනවා හරි නීතියක් දඩුවමක් නැති නිසා. වාසනාවන් // වාසනාවන් (දී)
මේ දෙදෙනාටම සමාජ අනුකම්පාව ලැබිය යුතුයි , ළමයි වැරදි දෙවල් කරන්නේ සමාජයේම තියෙන තරගකාරී කම නිසයි සියලුම මුලාවල් අහර වේල සොයාගන්න තියෙන භය නිසාමයි ඇතිවෙන්නේ ,(දී)
අපේ පැත්තෙ නිවුන්නු දෙන්නෙකුත් ඔය වැඩේ කරා, හැබැයි අහුවුනේ නෑ. (ස)
අක්කා උපාධිය ගන්නත් ඔහොම කරන්න ඇති. පස්සේ රජයේ රැකියාවක් ඉල්ලලා උද්ඝෝෂණ කරන්න ඇති. මේ වගේ හොරුන්ට රජයේ රැකියා ලැබුනම ජනතාවට සේවයක් කරද? (ස)
ඕක මොකක්ද ? (නි)
අන්න සහෝදර ප්‍රේමය! (නි)