සොබාදහමත් කම්පාවේ. සොළොස් වැනි බෙනඩික්ට් පාප් වහන්සේ සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ ඊයේ වතිකානුවට දැඩි වර්ෂාවක් ඇද හැලිණි. එම වර්ෂාව සමඟ වතිකා 12 February 2013
කොම්පඤ්ඤ වීදියේ කොල්ලයක් නාඳුනන පිරිසක් මීට ටික වේලාවකට පෙර කොම්පඤ්ඤවීදියේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක් පැහැර ගත්බව පොලිසිය කියයි 12 February 2013
තුන්දින තරගයට 23 ක සංචිතයක් නම්කරයි සංචාරක බංග්ලාදේශ පිලට එරෙහිව මාර්තු මස 3 වැනිදා මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පුහුණු තුන්දින තරගය සඳහා ශ්‍රී ලංකා නැගී 12 February 2013
ඉසිපතන විදුහල් හිටපු රග්බි ක්‍රීඩක පියුම් සමුගනී කොළඹ ඉසිපතන විදුහලේ හිටපු කීර්තිමත් රග්බි ක්‍රීඩකයකු සහ නායකයකු මෙන්ම රග්බි කමිටුවේ හිටපු ලේකම්වරයකු වන පියුම් ප්‍රසන්න මහ 12 February 2013
රසායනයක් නෑ මොළේ උණ (ජැපනීස් එන්සප්ලයිටීස්) රෝගය හඳුනාගැනිමේ පරීක්ෂණයට ගන්නා රසායනික ද්‍රව්‍යයක් දින දෙකක පමණ සිට නොමැතිවීමෙන් බොරැල්ල වෛද 12 February 2013
අම්බලන්ගොඩ ගැටුමකින් එක් අයෙක් රෝහලේ අම්බලන්ගොඩ දේවානන්ද මහ විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා තරගය නැරඹිමට පැමිණි දෙපිරිසක් අතර ගැටුමකින් නරඹන්නෙක් තුවාල ලබා බ 12 February 2013
අද කාලගුණය (2013 පෙබරවාරි මස 13) ගිනිකොණ දිශාවේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරාම වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුර, උතුරුමැද වයඹ සහ ඌව පළාත් වල ද ඇතැම් 12 February 2013
අසෝක ද සිල්වා පළමු පෙළ විනිසුරු මඬුල්ලෙන් ඉවතට ඉන්දියාවේදී පැවැත්වෙන, තහනමට ලක්කර ඇතැයි කියන ලීග් ක්‍රිකට් තරගාවලියක විනිසුරුවරයකු ලෙස සහභාගි වීමට ගිය හිටපු ටෙස්ට් විනිසුර 12 February 2013
මාවන් සහය පුහුණුකරු තනතුරට පත්කරයි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණු ලෙස හිටපු ටෙස්ට් නායක මාවන් අතපත්තු මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත 12 February 2013
වාස් වේග පන්දු පුහුණුකරු ධූරයට එයි ශ්‍රී ලංකවේදී මේ මස අගදී ආරම්භ වන බංග්ලාදේශ තරග සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන්නන්ගේ පුහුණුකරු ලෙස ශ් 12 February 2013
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් තරගය හෙට දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගය දකුණු අප්‍රිකාන 12 February 2013
ජනපතිට උතුරේ හරසර ‘‘රජයට විරුද්ධ වුවාට කමක් නෑ හොදට ඉගෙන ගන්නා ලෙස දරුවන්ට කියන්න. පාසල් හා සරසවි සමයේ හොදට ඉගෙනගන්න කියන්න.දරුවන් ගැන මව්පියන් ව 12 February 2013
ඇඳ ඉහපත් උසාවිය ඉල්ලයි නව ලෝක රෝහලේ එම්.ආර්.අයි යන්ත්‍රයේ නළයක් පිපිරීමෙන් මියගිය බුද්ධිකා කෞෂල්‍යා රත්නායක (5) දැරියට ප්‍රතිකාර කළ විස්තර ඇඳ ඉහ පත උසාව 12 February 2013
මීයන් කෑ කඩල විකුණන්න බැරිවේ පිටකොටුව හතරවන හරස්වීදියේ ගබඩාවක තිබි පරිභෝජනයට නුසුදුසු කඩල කිලෝ 2000ක් වියලි මිරිස් කිලෝ 100ක්, කොත්තමල්ලි කිලෝ 50ක් පාරිභෝගික අධිකා 12 February 2013
මාතලේ මිනීවල මාධ්‍යයට තහනම් කරයි. මාතලේ රෝහලේ සමූහ මිනීවලේ කැනීම් අවසන් කිරීමට නියමිතව සිටි අද එහි ගිය මාධ්‍යවේදීහු පොලිසිය විසින් ඉවත් කරනු ලැබූහ. මීට පෙර මාධ්‍ය 12 February 2013
මහනුවරටත් උඩින් කෑලි වැටේ මහනුවර අලදෙණිය හතේ කණුවේ ගල් වළකට අහසින් නාඳුනන ආකාශ වස්තුවක් වැටුණු බව වාර්තාවෙයි. එහි බර කිලෝ පහක් පහණ වෙයි. 12 February 2013
ගුරුවරයාට ගැසුවාට උද්ඝෝෂණ දේශපාලනඥයකුගේ නෑයකු බලපිටිය රේවත විදුහලේ ගුරුවරයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් මත එහි ගුරුවරු උද්ඝෝෂණයක් කළහ. 12 February 2013
සෞදියෙන් සත්කාරයක් සෞදි අරාබියේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවේ අඩු ආදයම් ලබන පවුල්වල සිසු සිසුවියන් සදහා ශිෂ්‍යත්ව හතලිස් හතක් පිරි 12 February 2013
කැකිරාවට සුළිසුළඟින් බර හානි කැකිරාව ඉපලෝගම රණජය පුරයට පස්වරු 12. 20 පමණ හමා ගිය සුළි සුළගින් ගෙවල් හා කඩ පාසල් වහල කැඩී පාරේ නවතා තුබූ ත්‍රී රොද රිය අඩි 150 12 February 2013
අකුරැස්සේ වත්තකටත් බඹරු පනිති අකුරැස්සේ දීගලවත්තේ බඹර ප්‍රහාරයකින් අට දෙනකු තුවාල ලැබූ බව රෝහල් ආරංචි කියයි. එක් සේවකයකුට බඹරුන් දෙසීයකගේ පමණ ප්‍රහාරයකට ලක 12 February 2013
පැරිස් පල්ලියක ලංකා නිදහස සැමරේ 65 වැනි ශ්‍රී ලාංකික නිදහස් සැමරුමක් පැරීසියේ කිතුනු දේවස්ථානයක නිදහස් උත්සවයක් පැව 12 February 2013
පොලිසිය පරිසරය රකියි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පෝස්ටර් අලවමින් සිටි බව කියන ගුරුවරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් 12 February 2013
දින තුනකින් කංසා හේන් 21ක් වනසයි පොලිස් විශේෂ කාර්ය බළකාය තුන්දින මෙහෙයුමකින් තණමල්විල කංසාහේන් විසිඑකක් වනසා දැමීය. අක්කර 15ක් පමණ වනසේ මෙම කංසා වවා තිබිණි. එම කංස 12 February 2013
ගම්පහ බස් වර්ජනයක් පෞද්ගලික බස් රියදුරකුට කඩවත දී පහර දුන්නැයි කියන සිද්ධියක් මත ගම්පහ කොළඹ මාර්ග අංක 200 පෞද්ගලික බස් වර්ජනයක් අද උදේ ඇරැඹිනි. 12 February 2013
උඩරටට දෙනියායට සුළි සුලං තලවකැලේ හා කොත්මලේ පෙදෙස්හි ගේ‍්‍රට් වෙස්ටර්න් හා තවලන්තැන්න, කටුකිතුල හෙල්බොඩ හා කරගස්තලාවේ නිවාස රැුසකට හානි සිදු වී තිබේ. ගේ&z 12 February 2013
පැරැකුම් සමුදුර හයවැනි වරටත් පිටාර ගලයි මාසයකදී පොලොන්නරුවට පස්වැනි වතාවටත් ගංවතුර තර්ජනයක් මතු විය. පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හයවැනි වරටද මින්නේරිය හා කවුඩුල 12 February 2013
වතු බංගලාව කොල්ල කති උඩුගම දේවගිරිවත්තේ වතු අධිකාරී බංගලාවට ඇතුළුවූ පිරිසක් නිවැසියන් බැද දමා රාත්‍රී ආහාරය ද ගෙන නිවස කොල්ලකා පලා යමින් සිටියදී අත් 12 February 2013
දඹුල්ලේ ගෙදරකටත් අහසින් කෑල්ලක් දඹුල්ල පුවක්අත්තාවල සමන්තලායායේ ගෙදරකට අද අලූයම ආකාශ වස්තුවක් වැටී ඇතැයි නිවැසියෝ කියති. ආර්.ඒ මල්ලිකා මහත්මියගේ ගෙදරට අහසින් ව 12 February 2013
දැරියගේ මව සාක්කි දෙයි තම දියණියගේ මරණය යටපත් කිරීමට ඉඩ නොදෙන්නැයි කොළඹ පෞද්ගලික රෝහලකදී මියගිය දැරියකගේ මව කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේදී අද සාක්ක 11 February 2013
අපරාධ 46ක් විසඳා ඇස් පියා ගනියි අපරාධ 46ක සැකකරුවන් අත්අඩංගුවට ගන්නට මඟ පෙන්වූ ‘සීබා‘ පොලිස් බල්ලා පොලිස් ගෞරව මැද රත්නපුර පොලිසියේදී අද අවසන් ගමන් ගියේය. 11 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026