කළුතර නගරයෙන් පාපැදි 26ක් සොරකම් කළැයි කියන 25 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බයිසිකලයක මිල රුපියල් 6000 සිට රුපියල් 12000 දක්වා වෙයි.
මොහු බයිසිකලයක් විකුණා ඇත්තේ රුපියල් 1500කට පමණය.
මත් කුඩු මිලට ගැනීම සඳහා බයිසිකල් සොරකම් කරන්නට ඇතැයි ද පොලිසියට පැමිණිලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝද දෙකෙන් ආරම්භ කළා විතරයි තව කොච්චර දුරක් යන්න තියෙනවාද (දී)
මේක බාරයක් ඔප්පුකරන්න කරපු දෙයක් මං හිතන්නේ. අර රූපෙට රූපයක් වගේ වයස 25 ට 25 ක්. එකක් වැඩිපුර හොරකම් කළාට බයිසිකල් 26 ට වයස සමවන තුරු වෙනකල් ආයේ කරන එකක් නැහැ. හැබැයි, මේ ගානට කුඩු ගහනවා නම් 26 වෙනකල් ජීවත් වෙයිද දන්නේ නැහැ. (නි)
වයස ගානටත් වැඩියෙන් පාපැදි හොරකම් කරලනේ තව ටිකක් වයස වැඩි උනානම් කොහොමද රටම හොරකම් කරයි.(නදී)