හෙරොයින් මත්කුඩු ළඟ තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිස් භාරයේ සිටියදී පැන ගිය කතක කැලණියෙන් අල්ලා ගත් බව පොලිසිය කියයි.
ඇගේ පැනයාම නිසා බොරලැස්ගමුව පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් කැරිණි.
හෙරොයින් මත්කුඩු ළඟ තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගෙන බොරලැස්ගමුව පොලිස් භාරයේ සිටියදී පැන ගිය කතක කැලණියෙන් අල්ලා ගත් බව පොලිසිය කියයි.
ඇගේ පැනයාම නිසා බොරලැස්ගමුව පොලිසියේ තිදෙනකුගේ වැඩ තහනම් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු නැතුවත් බැහැ ඇතුවත් බැහැ. ගෑනු කියන්නේ මහ පුදුම ජාතියක්. කොච්චර කරදර වුනත් ගෑනියෙක් නැති ජීවිතේ හරියට පරිප්පු නැති හෝටලයක් වගෙයි කියලා කියනවනේ.ගෑනියෙකුට මොන තරම් සැප සම්පත් ලබලා දුන්නත් කවදාවත්ම සම්පූර්ණයෙන්ම සතුටු කරන්න බැහැ. (නි)
කට්ටියම ඉඳගෙන ගෑනු ගැන කතා කරන එක හොඳයි. මමත් කෙල්ලෝ එක්ක යාලු වෙවී ඉඳලා කසාදයක් බැන්දා. මගේ වයිෆ්ට දරුවෙකුත් ලැබුනා. ඒකත් දුවෙක්. (නි)
අනේ ලැජ්ජයි පොලිසිය! (නි)
අයියෝ! (නි)
මාර මාතෘකාවක්. කතා කරන්න කරන්න ආසා හිතෙනවා. මමත් මේ ගෙදර ඉදගෙන බලාගෙන හිටියේ කට්ටිය ගෑනු ගැන දෙනවා නියමම කතා ටිකක්. ප්‍රසන්න ඔයත් හරිම වැඩකාරයෙක් වෙලානේ.ධම්මිකත් ඉන්නේ... මිනිහා කවදත් ගෑනු පාර්ශවයට ලැදියි කියලා අපි ඉතින් දන්නවනේ. ආ චමිල් තරංග තමුනුත් ඉන්නවා නේද ? දැන් කොහොමද මොනවද මේ දවස්වල කරන්නේ. රස්සාව දාලා ගියා කියලා නම් ආරංචි වුනා. පාලිතට වෙන වැඩක් නැද්ද අන්තර්ජාලෙත් එක්කම පැටලී පැටලී ඉන්නේ. (නි)
අනේ අපොයි ! ගෑනු ගැන කතා කරන්න එපා. මතක් වෙද්දීත් මගේ ඇඟේ මාලු නටනවා වගේ දැනෙනවා. සමහරුන්ගේ චරිතය හොඳ නැහැ කියන්නේ නිකම් කට කහනවට නෙවෙයිනේ. මට ආසයි මේ වෙලාවේ බුද්ධික ප්‍රසන්න මල්ලි මොනවද කරන්නේ කියලා බලා ගන්න තිබුණා නම්... (නි)
හා කලණියද, කවුරුවත් කතාකරන්න එපා. (ස)
හොද වැඩේ. දැන් අර වැඩ තහනම් කර තුන් දෙනාගේ වැඩ නැවත දේවිද...? (ස)
මම නම් බය නැහැ කැලණිය ගැන කතා කරන්න. (අ)
මේ තිදෙනා රාජකාරියෙන් පහකර දමන්න .(අ)
වෙන රටකට වෙලා ඉන්න අපිට කැලණිය මහ ලොකු දෙයක් නෙවෙයි. ළිදේ ඉන්න ගෙම්බන්ට ළිං කට මිසක පිට තියෙන දේවල් පෙනෙන්නේ නැහැලුනේ (නි)
එයාල තුන් දෙනාට කීය කීය හරි දීලා ගියද දන්නෙ නැහැ (නි)
උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ !!! මේ වගේ අද අලුතෙන් කියන්න වෙන්නේ වෙන පද පේළියක් (නි)
එක කාන්තාවක් බලාගන්න බැරි පොලිස්කාරයෝ තුන්දෙනෙක් සැකයක් තියනවා පොලිසියට සුදුසුද කියලා.තීරණය ලොකු අයගේ (නි)
අයියෝ! කාන්තාවක්වත් බලාගන්න බැරිද? (නි)
මම විවාහකයි. ගෑනියෙක් බලා ගන්න එක තමයි මේ ලෝකේ කරන්න අමාරුම ක්‍රියාව පිරිමියෙකුට (නි)
මම නම් ගෑනුන්ට බයත් නැහැ ගෑනුන්ට ණයත් නැහැ. (නි)
ඔතන වැරැද්ද තියෙන්නේ නීතියේ. ගැහැණු කෙනෙක් අත්අඩංගුවට ගත්තම මාංචු දාන්න බැහැ, කූඩුවට දාන්න බැහැ, ආරක්ෂාවට ගැහැණු කෙනෙක් පමණයි තියන්න පුළුවන්. පැනලා ගිහාම ඒ වෙලාවට රාජකාරි කරපු සේරටම 'පරිප්පු' තමයි. එක්කෝ නීති හදන්න ඕනෑ අදට ගැලපෙන විදියට. නැත්නම් කුඩු දෙකක් සෑම පොලිසියකම හදන්න ගැහැනුන්ට සහ පිරිමින්ට. නැත්නම් අත්අඩංගුවට ගන්නේ නැතුව ඉන්න ඕනෑ ගැහැණුන්ව. එතකොට අර පලා බබා පොලිස් අත්අඩංගුවේ හිටපු වරදකරුවෙක් යතුරු පැදියකුත් එක්ක බලෙන් අරගෙන ගිහින් තිබුනේ කි දෙනෙක්ගේ වැඩ තහනම් කරලාද දන්නේ නැහැ. පොඩි පොලිස් නිලධාරීන්ටම දොස් කියලා වැඩක් නැහැ (නි)
මෙතැන ගෑනු ගැන කතා වෙනවා පෙනුන නිසා කර කර හිටපු වැඩේ පොඩ්ඩකට අතපහු කරලා මමත් ආවා අදහසක් දාලා යන්න. ඔහොම යමුකෝ කියලා තමයි මට කියන්න තියෙන්නේ (නි)
මට මේකට මොකුත් ලියන්න බෑ (අ)
පාලිතව මෙතනට ගෙන්නා ගන්න නම් ගැහැණුන් ගැන කතා කරන්නම ඕනෑ (නි)
රාළහාමිලත් ගෑණු ගැට වලට හිරවෙනවනේ? (නි)
ගෑනු ගැන කතා කරනකොට මටත් අදහස් හරියට එනවා. නමුත් දරුවෝ තුන් දෙනෙක් ඉන්න පියෙකු හැටියට මේ ගැන විවෘතව කතා බහ කරන්න බයයි. මොකද අපේ වයිෆ් සමහර දවස්වලට අන්තර්ජාලේ බලනවා. (නි)