දඹදිව ගියත් වඳින්න බැරිවේ ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ බස් රථයක් පෙරලීමෙන් තුවාල ලබා එරට රෝහල් ගතකර සිටි වන්දනා නඩයකට අයත් ශ්‍රී ලාංකිකයෝ දහත 14 February 2013
රෝහල් බිල ගෙවන තුරු දියණිය ‘හිර අඩස්සියේ‘ අපරික්ෂාකාරීව සහ නොසැළකිලිමත් ලෙස සැත්කමක් සිදුකිරීම නිසා මගේ බිරිය මිය ගියා. දහතුන් හැවිරිදි දියණියට ආදරණීය මවක් නැතිවුණා. මගේ බ 14 February 2013
සාමනේර හිමි රිමාන්ඩ් කලිසමක්, කමිසයක් ඇඳ පාසල් දැරියක සමග චිත්‍රපටයක් බැලීමට ගිය බව කියන සාමනේර හිමි නමක පෙබරවාරි 27 දක්වා රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප් 14 February 2013
පාප් පදවියට සුදුසුකමි ලත් කාදිනල්වරු මීළග පාප් වහන්සේ බොහෝ දුරට කළු ජතිකයෙකු විය හැකි යැයි ඉතාලි වෙබි අඩවියක් කියයි. නයිජිරීයාවේ ප්‍රැන්සිස් ඇරින්සේ, ඝානාවේ 14 February 2013
උගෙනුම් බර මව්පියන් පිට නොපටවනු අධ්‍යාපන ප්‍රතිපාදන කපා පාසල් නඩත්තුව දෙමාපියනට පැටවීම වහාම නතර කරන ලෙස රජයට බල කරමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් හොරණින් ආරම් 14 February 2013
ජනපති අමාත්‍යංශ වැඩ සොයයි 2013-2015 මධ්‍ය කාලීන සැලස්මෙහි ඇතුළත් කරුණු හා ඉදිරි සංවර්ධන සැලසුම් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියලුම අමාත්‍ය 14 February 2013
පොළොවේ හැපුනොත් කම්මුතුයි 2012 ඩී ඒ 14 නමින් නාසා ආයතනය නම්කර ඇති යෝධ ග්‍රහාංශුව අද දහවල 1 වනවිට පොළවට සැතපුම් 17000ක් ආසන්නයෙන් පියාසර කිරීමට නියමිතය. අඩි 150 14 February 2013
දහම් පාසලෙන් දඹදිවට සමස්ත ලංකා දහම්පාසල් කථික තරගයෙන් ධර්මාචාර්ය අංශයේ ප්‍රථම ස්ථානය දිනාගත් එදිරිමුණි මලිත් චතුරංග (13) ඉන්දියාවේ දින දහයක සංචාර 14 February 2013
‘බස් ගාස්තු නංවන්න දෙන්නෙම නෑ‘ බස් ගාස්තු වැඩි කිරීමට කිසිම හේතුවක් නැති බවත්, පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න මහතා ගාස්තු වැඩිකිරීමට සැරසෙතොත 14 February 2013
යෝගට් බඳුනේ යකඩ කටු බබාගේ බඩට යෝගට් බඳුනක තිබී හක්මණ දෙමටපිටියේ එක් හැවිරිදි දැරියකට ගිලුණු ස්ටෙප්ලර් කටු තුනක් මාතර රොහෙලේ දී විරේකයකින් එළියට ගත් බව වෛද 14 February 2013
මීගමු කලපුව ගොඩ ගන්න යයි මීගමු කලපුවේ අනවසර ඉදිකිරීම් කළ අයට තරාතිරම නොබලා දඩුවම් කරන බව බෝට්ටුවකින් කලපුවේ සැරි සැරූ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති 14 February 2013
හම්බන්තොටට යුරෝපා ඇස හම්බන්තොට ගුවන්තොට,වරාය ඇතුළු සංවර්ධනය දුටු යුරෝපයේ ප්‍රධාන රටවල් තුනක තානාපතිවරු එහි දියුණුව ගැන ප්‍රසාදය සහ මවිතය පළකළහ. බි්& 14 February 2013
එරබදු ගස කතක එලොව යවයි බණ්ඩාරවෙල ආමදන්ඩේගම ගමට පෙරදින (14) ඇතිවූ සුළඟින් එරබදු ගසක් නිවෙසක් මතට කඩා වැටීමෙන් එහි සිටි කාන්තාවක (69) මිය ගිය බව පොලීසිය කියයි. 14 February 2013
ටෙස්ට් - එක්දින පිලේ නායකත්වය මැතිව්ස්ට ශ්‍රී ලංකා ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නායකයා ලෙස මැද පෙළ පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් ද, උප නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ද පත්කර ත 14 February 2013
මොරටු ඝාතනයේ හතරක් හඳුනා ගැනෙති මොරටුව එගොඩ උයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති හිමියන් ඝාතනය කළැයි සැකපිට හදුනාගැනීමේ පෙරට්ටුවට තැබු සැකකරුවන් සිව් දෙනකු හදුනා 14 February 2013
ත්‍රිමලේ වැව් පහක් වාන් දමයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පේරමඩුව, වාන් ඇල, පුලිකණ්ඩිකුලම, මොරවැව හා මහදිවුල්වැව වාන් දමතියි කලාප වාරිමාර්ග ඉන්ජිනේරු එච් එම් 14 February 2013
අසු දැක්මේ නැටුමක් ලංකාවෙන් ලෝකයේ විශාලතම අශ්ව ප්‍රදර්ශනය ඉතාලියේ වෙරෝනා නුවරදී පැවැත්වීණි. වෙරෝනා නගරසභාව සංවිධානය කරන මෙම අශ්ව ප්‍රදර්ශනය බැලීමට ලක 14 February 2013
සෙවනගල කාර්මික නිලධාරීට සෙවන නැති වේ සෙවනගල බොක්කුවක් ඉදිරිකිරීමේ මූලික කටයුතු කැර දීමට කොන්ත්‍රාත් කරුවකුගෙන් රුපියල් හැට දහසක් ඉල්ලා රුපියල් විසිපන්දහසක් අල්ල 14 February 2013
කාරය දුම්රියේ හැපී විවාහ ලේකම්වරියටත් බරපතලයි ගාල්ල මාගාල්ලේ දුම්රිය හරස් මාර්ගයකදී කාරයක් දුම්රියක හැපීමෙන් විවාහ ලේකම්වරියක ඇතුළු දෙදනකු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇ 14 February 2013
හැඳුණුම්පත ඉල්ලුවාට ඇඟිලි සපා කාලා බේරුවල නගරයේ අද අලුයම මුර සංචාරයේ ගිය පොලිස් සහායකවරයකුගේ හා සැරයන්වරයකුගේ ඇඟිලි සපා කෑ නාඳුනන පුද්ගලයකු පැන ගිය බව පොලීසිය කියයි 14 February 2013
පොලීසියට ඇසිඩ් ගැසූ ගෙට ගිනි තුංතොට ඉහළ ලෙනගල ප්‍රදේශයේ සැකකරුවකු අත්අඩංගුවට ගන්නට ගිය පොලිස් කොස්තාපල්වරුන් තුන් දෙනකුට ඇසිඩ් ගැසීයැයි රිමාන්ඩ් කර සිටි 14 February 2013
දමන සෙලවීම අස්වාභාවිකයි අම්පාර දමන දේවාලදහිඳ, ගල්කන්ද, ගලපාමුල හා පල්ලන්ඔය බදාදා දහවල් 12.48 සිදු වු භූ චලනය ස්වාභාවික හේතුවකින් හට නොගත් බව පෙනේ යැය 14 February 2013
ටිල්වින්ගෙ පියා මියයයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු දූදරුවන් පස් දෙනකුගේ පියා වන බේරුවල මුල්ලපිටියේ එම් විමලියෙස් සි 14 February 2013
මොරටු සැකකරුවන්ට නීතීඥවරු 16ක් මොරටුව එගොඩඋයන සුනන්දෝපනදාරාමාධිපති හිමියන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාර මහතා 14 February 2013
අද කාලගුණය (2013 - පෙබරවාරි - 14) දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තව දුරටත් පවතී. එම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළු වලින් බරව පැවති අතර වරි 14 February 2013
රජකීය - සා. තෝමස් අනුග්‍රහ අවසරය එටිසලාට් සමාගමට කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් අතර පැවැත්වෙන 134 වැනි වාර්ෂික මහා ක්‍රිකට් සංග්‍රාමයට අනුග්‍රහය දැක්වීමේ අවසර 13 February 2013
කොදෙව් පිල ලකුණු 27 කින් ඕස්ටේ්රලියානු පිල පරදවයි ඕස්ටේ්රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර බි්රස්බේන්හිදී අද (13) පැවැති විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කොදෙව් ක්‍රීඩකයෝ ලකුණ 13 February 2013
හිටපු ක්‍රිකට් කළමනාකරුගේ වැඩ තහනම දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක මහතාගේ වැඩ තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ් 13 February 2013
ලංගම බස් හැපී 28 ක් රෝහලේ කොළඹ මහනුවර මාර්ගයේ වේවැල්දෙණිය තිත්තවැල්මංකඩ වංගු දෙකේ දී ලංගම බස් දෙකක් හැපී 28 දෙනකු රෝහල් ගත කළ බව නිට්ටඹුව පොලීසිය කියයි. කොළඹ 13 February 2013
හිටපු පුරපති ඉල්ලීම් විසිවේ නගරාධිපති ධුරයෙන් හා සභික ධුරයෙන් පහ කිරීමේ නියෝගය ශූන්‍ය සහ බල රහිත කරන ලෙසට රිට් ආඥාවක්් ඉල්ලා නඩු විභාගය අවසන් වන තුරු නගරාධිප 13 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026