දුම්රියට / මාර්ග අධිකාරියට රතු නිවේදනයක් බැස නොයන කාණු පිළිසකර නොකළහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට හා මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පවරන බව. අම්බලන්ගොඩ නගර සභාපති එම්.බ 17 February 2013
රනිල් උතුරේදි ආගමික නායකයන් හමුවෙයි පොදු විපක්ෂය සමග උතුරේ සංචාරය කළ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යාපනය නාග විහාරයේදී බෞද්ධ භික්ෂූන් ද, නල්ලූර් කෝවිලේදී හින්ද 17 February 2013
දේශපාලන බලෙන් රෝහල් බිමත් අල්ලයි ? අලුත් වැව ග්‍රාමීය රෝහල් බිමේ මායිම් ගල් ගලවා තමන්ටද තර්ජනය කරන ලදැයි එහි කාර්යභාර වෛද්‍ය නිලධරයා ගලේවෙල පොලීසියට පැමිණිලි කර ඇ 17 February 2013
දෙමළ කල්ලි නායකයා ලන්ඩන් හිරේ යාපනයේ කොටි කොල්ලන්ගේ නායකයා බව කියන ලන්ඩනයේ කෙන්ට් ප්‍රදේශයේ බ්රෝඩ්ස්ටෙයාර්ස්හි එඩ්වඩ් ආම්ස්ට්‍රොන් ඇන්ටන්ට (37) ලන්ඩනයේ ක 17 February 2013
කුමාර් ගුණරත්නම් ප්‍රංශයේ/ ඉතාලියේ සංචාරයක පෙරටුගාමීන්ගේ නායකයෙක් නායකයකු වන කුමාර් ගුනරත්නම් හෙවත් කුමාර් මහත්තයා ඕස්ට්‍රේලියාවෙන් පැරිසියට ආවේය. ප්‍රංශයේදි අලූතෙන් ප 17 February 2013
ඉන්දියා ශ්‍රී ලංකා ධීවර ගැටුමක් මහ මුහුදේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ඉන්දියා ධීවරයන් පිරිසක් ශ්‍රී ලංකා බෝට්ටුවකට පහර දී බෝට්ටු දෙකක් ඉන්දියා මුහුදු සීමට ඇදගෙන යෑමට සැරස 17 February 2013
රෝමයේ උද්ඝෝෂණය බොරු නමකින් නොවෙයි රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයෙන් එරට ශ්‍රී ලාංකිකයනට සිදුවන අඩුපාඩු කම් නැති කිරීමට හෙට (17) උද්ඝෝෂණයක් පවත්වන බව 16 February 2013
වෙරෝනා නිදහස් උළෙල ශ්‍රී ලංකාවේ 65 වැනි නිදහස් දින සමරා වෙරෝනා නුවර බෞද්ධ විහාරස්ථානයේ ද උත්සවයක් පැවැත්විණි. උඩවලවේ ඥානානන්ද හිමියන්ගේ අනුශාසකත් 16 February 2013
පොලිසියේ මහ පුටු නමයක වෙනසක් ඉරිදා (17) සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු නම දෙනෙකු ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 16 February 2013
හීත්රෝ නිදහස් උළෙල ජයටම ශ්‍රී ලංකාවේ 65 වන නිදහස් සමරුම නිමිත්තෙන් විශේෂ උත්සවයක් ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන විහාරස්ථානයේ දී පැවැත්විණි. අතුල දස් 16 February 2013
ශාන්ත පීතර කී‍්‍රඩකයෝ මලියදේවය අසරණ කරති කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී අද ආරම්භ වූ සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේදී බම්බලපිටිය ශාන්ත පීතර විදු 16 February 2013
කන්නන්ගර කොල්ලෝ ති‍්‍රත්ව සිංහයන් පහළට ඇද දමති කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී අද ආරම්භ වූ සමස්ත ලංකා අවුරුදු 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලියේදී ප්රබලතම කණ්ඩායමක් වන ම 16 February 2013
ප්‍රසන්න විතානගේට සිනමා සම්මානයක් ප්‍රංශයේ වෙසොල්හි පැවැති 19 වැනි ආසියා චිත්‍රපට උළෙලේදී ප්‍රසන්න විතානගේට ‘‘ඔබ නැතිව ඔබ එක්ක‘‘ සිනමා පටයට හොඳම අධ්යක්ෂණ 16 February 2013
කි‍්‍රකට් කී‍්‍රඩකයන් 10 දෙනකුගේ භාර්යාවන්ට රුපියල් ලක්ෂ 41 ක වියදමක් ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගියදා නිරත වූ ඕස්ටේ්රලියානු සංචාරයේදී ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් කී‍්‍රඩකයන් 10 දෙනෙකුග 16 February 2013
අශ්ව බේතට ලංකාවෙන් ගොළුබෙල්ලන් අශ්වයන්ට දෙන ඛෙහෙතක් පිළිබඳ පර්යේෂන කිරීම සඳහා ගොළුඛෙල්ලන්ද, තවත් පර්යේෂනයක් සඳහා ගෙම්බන්ද එකතු කළ රුසියානු ජාතිකයෝ තිදෙනෙක 16 February 2013
නාවික හමුදාව ජීවිත තිස් දෙකක් බේරයි සංගමන්කන්ද අසල මුහුදේ අතරමං වූ බුරුම ජාතිකයින් තිස් දෙදෙනෙකු බේරාගෙන ගොඩට ගෙන ආ බව නාවික හමුදාව කියයි. 16 February 2013
හොර සල්ලි සමග ගෑණු තිදෙනෙක් සැකපිට රුපියල් දහසේ හොර නෝට්ටු පහලොවක් සහ රුපියල් පන්දහසේ හොර නෝට්ටුවක් වත්තල පෞද්ගලික බැංකුවකට තැන්පත් කිරීමට ගෙන ආ කාන්තාවන් තිදෙන 16 February 2013
සජිත් ගැන රනිල්ට අභියෝගයක් හැකි නම්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා දී මහින්ද රාජපක්ෂ ජනපති සමග ජනාධිපතිවරණයට එවැන්නැයි මහාම 16 February 2013
උතුරේ මව්වුරු රනිල්ට දුක කියති උතුරේ යුද්දය පැවැති සමයේ අතුරුදහන් වූ බව කියන 3000ක ගේ මව්පියෝ කිලිනොච්චියේ දී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. එහිදී එක් 16 February 2013
ලක්ෂ හැටපහක් යට ඇඳුමෙන් එළියට දෙහිවල පදිංචි දුරකතන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු රුපියල් හැටපන් ලක්ෂයක රට සල්ලි යට ඇඳුම් අස්සේ සගවාගෙන සාජා සහ ඩුබායි යාමට කටුනායක 16 February 2013
ඞී. එස්. සේනානායක විදුහලට මුල් ඉනිමේ ජයක් කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ ඞී. එස්. සේනානායක විද්‍යාලය අතර නාලන්දා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් 16 February 2013
ඇන්ජලෝ මැතිව්ස් - එක්දින සහ ටෙස්ට් නායකත්වයට පත්වීම පිළිබඳව තම අදහස් දක්වමින්... ”පොඩි කාලයේ ඉඳලම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සෙල්ලම් කරන්න මම නිතරම සිහින මැව්වා. නමුත් නායකත්වයට නම් කිසිම බලාපොරොත්තුවක් ත 16 February 2013
බිනුප - ස්වෙන් ඩොනල්ඞ් ස්ටීල් ගොල්ෆ් ශූරතා දිනති මහනුවර දිගන වික්ටොරියා ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී 15 වැනි වරටත් පැවති ඩොනල්ඞ් ස්ටීල් ගොල්ෆ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බිනූප විජේ 16 February 2013
මොරටුව ශා. සෙබස්තියන් පිලට මුල් ඉනිමේ ජයක් මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර මොරටුවේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් ත 16 February 2013
ශාන්ත ආනා විදුහලට ඉනිමක ජයක් කුරුණෑගල ශාන්ත ආනා විදුහල සහ මාරවිල ශාන්ත සේවියර් විදුහල අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි 16 February 2013
20 න් පහළ සත් සාමාජික රග්බි තරග අද සහ හෙට සමස්ත ලංකා 20 න් පහළ සත් සාමාජික රගර් තරගාවලිය අද සහ හෙට (16 සහ 17) යන දින වලදී කොළඹ රාජකීය කී‍්‍රඩා සංකීර්ණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා 16 February 2013
ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක් වයස 19 න් පහල ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ කැලණිය ගුරුකුල විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල අතර පැවැති තරගයෙන් ගුරුකුල විදුහ 16 February 2013
ධර්මාශෝක විද්‍යාලයට කඩුලූ 3 ක ජයක් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර අම්බලන්ගොඩ කී‍්‍රඩාංගනයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක්&zwj 16 February 2013
මාලබේ ආදර්ශ පිරිමි විදුහල පෙර අර්ධ අවසන් පූර්ව තරගයට මාලබේ ආදර්ශ පිරිමි විදුහල් ක්‍රීඩකයෝ වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැ 16 February 2013
කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය මහා විද්‍යාලය අතර කටුනේරියේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් කි්&z 16 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026