ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩක හා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරු සෙල්ලයියා පොන්නදුරේ (78) අභාවප්‍රාප්ත විය.
1985 දී ශ්‍රී ලංකා ඉන්දියා මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය විනිසුරුවරයා ඔහුය.ඒ තරගයෙන් ශ්‍රී ලංකාවට ජය අත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මෝක්ෂය මහත්මයාණෙනි...(ස)
ඔබට නිවන් සුව ලැබේවා... (ස)
අපට කණගාටුයි! (නි)
මිය ගිය පොන්නදුරේ මහතාට නිවන් සුව ! එත් මේ මාතෘකාව (දැවී යයි ) නම් ඒ තරම් හරි නැහැ. (නදී)
දුක්බර ප්‍රවෘර්තියක් " දැවී යයි " කරුණාකර මේ ලෝක ප්‍රකට පුද්ගලයාගේ මරණය දැන්වීමේදී මෙයට වඩා සංවර වාක්‍යයක් තිබුනෙම නැද්ද?(නදී)
නිරෝෂන්, ඇන්ජෙලෝ මැතිව්ස් අපේ කැප්ටන්. (ස)
ඇයි දැන් අපේ කණ්ඩායමේ දමිළ අය පෙනෙන්න නැත්තේ? (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
හරිම කණාගාටුයි (නි)
අපගේ කණගාටුව! (නි)
මට මතකයි මෙතුමා බි සි කුරේ,කේ ටි ෆ්‍රැන්සිස් ,ඉග්නේෂස් ආනන්දප්පා විනිසුරු තුමන්ලා එක්ක තරග විනිශ්චයේ යෙදුනා ඒ කාලේ. (නි)
මැරුණට පස්සෙත් ඉන්න දෙන්නැද්ද ? (ස)