කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේදී අවන්හල් හිමියකුට පහරදුන්නැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ජේ ශාමිල් සඳරුවන් (එජනිස) යළි 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය විසින් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට අදහස් දාන්නේ හිත පාලනය කර ගන්න වෙන විදිහක් නැති නිසා. (නි)
පොඩි උන් දුව දුව කරනවා.(නදී)
ඇඩෙනවා මෙයා.!(නදී)
අනේ මේ පලා බබ්බු හරියට දඟ කරනවා. මොනවා කලත් අපේ ගොන් රැල ගානට ඡන්දෙ දීල පත් කර ගනී. බොරුද කියලා.(නදී)