සිය බිරියට පහර දී දතක් කැඩී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇමැති ආරක්ෂක අංශයේ කොස්තාපල් පාලිත සේනානායක මාතලේ මහෙස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පාසල් ගුරුවරියක වන ඔහුගේ බිරිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව යටවත්ත පොලීසිය අධිකරණයට දැන්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නා කියන දේවල් ඉතින් කොහේ පාවිච්චි කලාම මොකද කියල හිතන්න ඇති.(ස)
හොයලා බලන්න ඔය පළාතේ හරියට කිතුල් රා තියනවා. මිනිහා බිව්වද දන්නේ නැහැ.(ස)
වැරදීමකින් වෙන්න ඇති (නි)
පෙරහුරුවක් අත්හදා බලලා වෙන්න ඇති (නි)
දැන් ගහල තියෙන්නේ කොස්තාපල් ගේ බිරිදටද? නෙ කාගේ හරි බිරිදකටද? (නදී)
මොනවා?? (නි)
ඡන්ද සටනට දැන්ම ලැහැස්ති වෙනවා වගේ.ඔය නෝනලාටම තමා පුළුවන් ඔය වගේම දඩුවමක් දීලා මෙයාලව හදන්න. (නි)
තව ටික දවසකින් කියයි මම සැමියගේ අත අරගෙන කටට ගහගත්තා කියලා.(නදී)
මම නම් හිතන්නේ, බෝනස් දීලා නැතුව ඇති. ඒක නිසා බිරියගෙන් දත ගලවන්න ඇති (නි)
ඔන්න ගුරු සංගමයට වැඩක්. ගෙදර මිනිහාවත් කොහොමද ගුරුවරියකට අත තියන්නේ? දෙන්න දඩුවමක් අර මන්ත්‍රීට දුන්නා වගේ.කව්රුත් ගණන් ගන්නේ නැත්නම් නග්ගන්න වහලක් උඩට.මේක පවුල් ආරවුලක් කියලා මේක යට ගහලා ආරක්ෂකයා ආරක්ෂා කර ගන්න හදයි. දෙන්න එහෙම එපා ඒකට ඉඩක්.. (නි)
ප්‍රශ්නයක් නැහැ. එයාලගේ සාමාන්‍ය පුරුද්දනේ.. (නි)
ලඟකදී රාළහාමිට කාගෙ හරි දතක් ගලවන්න බැරිවෙන්න ඇති. අන්න මල පැන්න ගැලෙව්වා පවුලගේ දතනේ ගැටුමක් නෑ ආදරේටනේ ඔය තරහ මරහ බත් හැලිය ඉදෙන කම්නේ.(නදී)
බිරියගෙන් ඇමතිට කරදරයක් වෙන්න යන්න ඇති. රාළහාමි රාජකාරිය කරන්න ඇති. කොහොම වුනත් පොලිසි යන තරමට දුරදිග ගිය නිසා මේක සුළු ගැටුමක් වෙන්න බැහැ. (නි)
පෙරහුරුවක් ගන්නත් එක්ක මුලින්ම බිරිදට ගහන්න ඇති (නි)
ඒ නෝනගේ දත කඩන්න සවාමිය හැටියට තහනම් උනාට පොලිසියේ හැටියට බලය ඇතිනේද? අනිත් එක ප්‍රභූ ආරක්ෂකයෙක් නිසා වැඩේ හරි.(නදී)
ආරක්ෂක හමුදාවල බහුතරයක් සාමාජිකයන් දැඩි ආතතියකින් පෙලෙන බව පැහැදිලියි. සියල්ලන්ම මානසික වෛද්‍ය සායනවලට යොමු කිරීම කිරීම හොදයි.(නදී)
කුමාරිහාමි මහත්මියගේ අදහසේත් ඇත්තක් තියෙන්න පුළුවන් වගේ... (නි)
ඒ පාර ගෙවල්වල ඉන්න ගැහැනුන්ටත් චන්ඩිකම් පෙන්නන්න පටන් අරන්. (නි)