රත්මලාන සිල්වෙස්ටර් පාරේ නිවසක ගෙවත්තට පැන රෙදි වැලේ වනා ඇති කාන්තා යට ඇඳුම් හා කුඩා දරුවන්ගේ යට ඇඳුම් ස්පර්ශ කරමින් විකෘති ක්‍රියාවලිහි යෙදුණු බව කියන තරුණයෙක් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් ලබන 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
නිවසේ සවි කැර තිබු සී සී ටී වී කැමරා ආධාරයෙන් ඔහු හඳුනාගෙන ඇත.
සැකකරු පස්වැනි පටුමග රත්මලාන පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා ත්‍රී වීල් රියදුරෙක්ද? පව් නිසි පුනරුත්තාපනයත් බෙහෙතුත් දීල සුව කරලා දෙන්න. හොද අධාපනයක් නැති නිසා ඔහොම වෙනවා...උදව් කරන්න සුව වෙන්න..... මේවගේ අය ගොඩක් ඉන්නවා ගම් වල හැඟී හැඟී මේ වගේ සහ සමාන දේවල් කර කර. ටිකයි අලියට පත්තරවලට දන්නේ ...ඇත්තටම ගොඩක් ඉන්නවා. (නදී)
මොහු හරිම අහිංසකයි. පව් අනේ. හරිම දුකියි. (නදී)
අපේ දුවල මනමාලයෙක් හොයා හොයා ඉන්නේ මේ දවස්වල. මේ තරුණයාට විවාහයක් කර දුන්නොත් ඔය අමුතු ආශාව ස්වභාවික ආශාවක් බවට යළි පත් වේවි කියලා මට හිතනවා. මගේ දුව මේ තරුණයාව විවාහ කර ගන්න කැමැත්තෙන් ඉන්නවා. එයා මේ ප්‍රවෘත්තිය බලලා හරිම දුකෙන් මාත් එක්ක කතා කරලා කිව්වා අනේ අප්පච්චි අපි මෙයාට පිහිට වෙමු කියලා. මේ තරුණාව මට මුණ ගස්සන්න බැරිද?(නදී)
අනේ පව් හරිම අහිංසක කොල්ලක්. (නදී)
ඉස්සර මටත් ඔය වගේ පුරුද්දක් තිබ්බා. මම කලින්ම මේක දැනගෙන අවශ්‍ය මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තා. (නදී)
විකෘති කාරයන් සිටින රටේ ඕක මොකක්ද? (නදී)
උත්තරීතර වූ පාර්ලිමේන්තුවකට පය ගහන්න සුදුසුකම් සපුරා අවසානයි. (නි)
ඇත්තටම මගේ නංගි, අම්මා, දියණිය පමණක් නොව බිරියද මෙවැනි අය පිරිසක් අතින් දූෂණය වී ඇත. එබැවින් මා මෙවැනි දුෂකයින්ට ප්‍රසිද්ධියේ එරෙහි වෙමි.(නදී)
හරි මේ මානසික රෝගියෙක් කියමු. මේ වගේ අය අවස්තවක් ලැබූ සැනින් කරන අපරාද සුළුකොට තකන්න බැහැ. ඒවගේම තමයි බස් එකේ යනකොට කාන්තාවන්ට කරන හිංසන. අපිට කොතෙකුත් දකින්නට ලැබෙනවා,ඒවත් මානසික රෝග තමයි. නමුත් බරපතල වැරදි!සමහරු බස් එකේදී මේ දේවල් දැකලත් අහක බලාගන්නවා. සමාජය අනුන් ගැන හිතන තත්වය හොද නැහැ යමෙකු තමන්ටම දෙයක් වෙනකන් බලන් ඉන්නවා!....අද ආත්මාර්ථකාමී සමාජය නිසා තමයි අපරාද වැඩි!(නදී)
ගමගේ කලබල වෙන්න එපා. ඇත්තටම මෙය මානසික ලෙඩක්. අපි අනුකම්පා කරන්න ඕනා.(නදී)
අනේ මම මේ දන්නේ නැති නිසයි අහන්නේ , යට ඇදුමක් අරගෙන ගන්න පුළුවන් විනෝදය මොකක්ද අනේ.(නදී)
මගෙත් තියෙනවා පරණ යට ඇදුම් ටිකක්! කාට හරි විනෝද වෙන්න ඕනේ කෙනෙකුට නොමිලයේම දෙනවා.(නදී)
අහිංසක කම තියෙයි වනල තියෙන එව්වා වෙනුවට ඇඳගෙන ඉන්න එව්වා අතගාන්න ගිය දාට. (නදී)
මෙම මානසික රෝගය ස්වාපන ප්‍රටිකාරයෙන් සුවකළ හැක .මත්පැන් බීමෙන් වැළකිය යුතුය .(නදී)
කුමාර ඔබේ අදහසට මම ඉතාම ගරු කරනවා , ඔහුට ලැබිය යුතු ප්‍රතිකාර නොලැබී හිරේ යන්න වීම ඉතාම කණගාටුදායකයි. ඔහුගෙන් කිසි කෙනෙකුට හිරිහැරයක් වෙලා නැහැ. රටේ සිදුවන ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ ගැන සලකනකොට මේ පුද්ගලයා අහිංසකයෙක්. (නදී)
සී සී ටී වී කැමරා මීට වඩා බරපතල අපරාද හොයන්න ප්‍රයෝජනයට ගත්ත නම් හොඳයි. (නදී)
යට ඇඳුම් හැට හුටාමාරක් තියෙන එකේ අහිංසකයට එකක් දීලා කොල්ලෝ උඹ ගෙදර ගිහින් කැමැත්තක් කරගනින්.(නදී)
අනේ පව් නැද්ද? කාටවත් කරදරයක් නොකර ගත්ත අහිංසක විනෝදයක්නේ (නි)
පව්. මෙයා මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නලා ප්‍රතිකාර අරන් දෙන්න. (නි)
මොහු මානසික රෝගියෙක් කරුණාකර ප්‍රතිකාර කරන්න.(නදී)
මානසික රෝගියෙකි. මනෝ වෛද්‍ය සායනයකට යොමුකිරීමෙන් හේතු සාධක දැනගත හැකිය. සිහියෙන් හෝ අසිහියෙන් කළ වරදට නීතියෙන් දඬුවම් දිය යුතුය. (නි)
ගමගේ, මේ අහිංසක මානසික රෝගියෙක්.එය කිහිප දෙනෙක් ඉහතින් සදහන් කරලා තිබෙත්දී, එය තේරුම් ගන්න බැරිනම්, අපිට සිදුවෙනවා ඔයාට පවු කියල කියන්න. අමතක කරන්න එපා මෙලොව හැම මිනිසෙකුම කිනම් හෝ මානසික රෝගයකින් පෙළෙනවා. සමහරවිට එය උත්සන්නවී පිටස්තරයට පෙනෙනවා,විටෙක සාමාන්‍ය පෙනෙන මට්ටමක තිබෙනවා විටෙක පෙනෙන්නේම නැහැ. අපි ඔක්කොටම පිස්සු හලෝ.(නදී)
මාවන් දවල්ද ? (නදී)
පව් අප්පේ! (නි)
වැඩි දෙනෙක් මේ අහිංසකයට මානසික රෝගියෙක් කියනවා. ඒක හරිද? අපි මනුෂ්‍යයෝ සියලු දෙනාම ප්‍රකෘති ආශාවන්ගෙන් පෙලෙන සත්තු තවමත්. නමුත් අපි අධ්‍යාපනය, අත්දැකීම්, පරිසරය ආදී දෙයින් අපේ හැගීම් පාලනය කරගෙන සමාජ සම්මතයන්ට අනුව හැසිරෙන්න නිතරම උත්සාහ දරනවා. හික්මීම, සභ්‍යත්වය කියන්නේ ඕකනේ. එක එක පුද්ගලයා තම තමන්ගේ මානසික හැඩගැස්ම අනුව අඩු වැඩි වශයෙන් අර ප්‍රාථමික හැගීම්වලට යට වෙනවා. මේ පුද්ගලයත් සමාජයේ සම්මත ක්‍රමයට අනුගත නොවෙන දෙයක් කරනවා ඒ ආශාවන්ට යට වීම නිසා. සමාජයේ උග්‍ර සභ්‍යවාදීන් බොහොම දෙනෙක් කාගේවත් ඇස් බැල්ම නැත්නම් කරන දේවල් බලන්න පුළුවන්. කොටින්ම කියනවා නම් අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් 'මානසික රෝගීන්' තමයි. (නදී)
මෙය විහිලුවකට ලක් කරන්න එපා.ඇත්තටම මෙය මානසික රෝගයක්.මෙවන් අයගේ අත්ම ගරුත්වයට හානි නොකර මනෝ වෛද්‍යවරයකුට යොමුකළ යුතුයි.අදාළ පුද්ගලයා වෛද්‍යවරයා හමුවෙනතෙක් නොසිට සමාජ මැදිහත් වෙලා එය කළ යුතුයි. බොහෝ තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන්ද හිටි හැටියේ සිය දිවි නසාගන්නේ ඔවැනි මානසික රෝග නිසා.ඔක්කොම කොළඹ කොටු නොකර ග්‍රාමීය මට්ටමින්ද මානසික රෝග සඳහා සායන පැවැත්විය යුතුයි.රෝගියාගේ ආත්ම ගරුත්වය සහ පෞද්ගකලිකත්වයට හානි නොවෙන ආකාරයට ප්‍රතිකාර කළ යුතුයි (නි)
නියම කොල්ලෙක්නේ (නි)
ඔහු නම් නියම වීරයෙක් (නි)
අනේ පවූ කියන අයගෙන් අහන්නේ .. ඔබලාගේ නැගණියගේ එහෙමත් නැත්නම් බිරිදගේ ,පෙම්වතියගේ යට ඇදුමක් අරගෙන කෙනෙක් මෙහෙම විනෝදයක් ලබන කොටත් ඔබලා අනේ පවු කියා කියා ඉන්නවද ? (නි)
පවු අහිංසකයා! (නි)
හැම කෙනෙක්ටම අඩු වැඩි වශයෙන් මෙවැනි ආශාවල් තියනවා.. අවාසනාවට මේ මනුස්සයට තමන්ගේ හැගීම් පාලනය කරගන්ඩ බැරි වෙලා තියනවා.. ඒ කියන්නේ මේක අසාමාන්‍ය මානසික තත්වයක්.. මේවට කරන්ඩ ඕනේ මෙහෙම ප්‍රසිද්ද කරන එක නෙවෙයි ප්‍රතිකාර සදහා යොමු කරන එක.(නදී)
එතකොට මේකට උඩින් තියෙන ප්‍රවෘත්තිය වෙන රටක එකක්ද ?(නදී)
මානසික රෝගීන්ට අනුකම්පා කරලා නිසි ප්‍රතිකාර ලබාදිය යුතුයි. සුවය ලැබූ අයව කොනක වපර ඇසින් බැලීම වැළක්විය යුතුයි.(නදී)
කුමාරගේ අදහසට මමත් කැමතියි.., විය යුත්තේ එයයි.(නදී)
මෙයත් ප්‍රාදේශීය සභා කාරයෙක් වත්ද?(නදී)
මම නම් කියන්නේ කට්ටිය එකතුවෙලා මෙයාට හොඳට සලකුවා නම් ඔය මානසික රෝගෙ නිකම්ම හඳෙ වෙලා යාවි කියලා ...!! දොස්තරලට වියදමක් යන්නෙත් නැහැනේ ... සල්ලිත් ඉතුරුයි ... (ස)
හොදටම පිස්සු! (නි)
මෙය මානසික රෝගයකි. දියුණු රටවල මෙන් මේ අයට හා අනෙක් වැඩිහියන්ට සුදුසු යට ඇඳුම් මිලදී ගත හැකි සාප්පු ලංකාවෙත් තිබිය යුතුය .එය ඔවුන්ගේ මානව හිමි කමකි.(නදී)
මම හැමදාමත් කියන්නේ ඔය වගේ අයගෙන් "ලොකු කරදරයක් නැහැ" කියලා. එත් අපේ කට්ටිය නම් මටඉන්න දෙන්නේ නැති වේවි මේක දැක්කම.(නදී)
මෙය මානසික රෝගයකි. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් මෙය සුව කළ හැකියි. (නි)
පව් අසරණයා,නිදහස් කරන්න (නි)
මටත් ආසයි ඔය පවු කියන අයගේ අක්කගෙ, නංගිගෙ, බිරියගෙ, පෙම්වතියගෙ අම්මගෙ යට ඇදුම් ඔය වගේ කෙනෙකුට දෙන්න. (නි)
අද ලංකාවේ මේ වගේ දේවල් බහුලව සිදුවෙනවා. මානසික ප්‍රතිකාර විතරක් දීලා මදි. (නදී)
මෙවැනි යට ඇඳුම් සෝදා වියළන්නේ රහසි ගත ස්ථානයක බව මව්වරුන් තරයේ දැනගත යුතුයි.කොඩි වැල් වගේ මහජන ප්‍රදර්ශනයට තැබීමෙන්,විකෘති පුද්ගලයින්ගේ කාමාශාවන් ඔප්නං වන සුළුයි .ජපන් කාන්තාවන් ගේ යට ඇඳුම් මෙවැනි අන්දමට වේලනවා. මම කිසි දිනෙක දැක නොමැත. මෙවැනි අවස්ථාවක දඬුවම් පැමිණවිය යුත්තේ වැරදි කළවුන්ටද? වැරැද්දට පෙළඹ වුවන්ටද ? යන්න තීරණය කළයුතුයි. රෙදි සාප්පු වල මෙවැනි දේවල් වාර්තා වී නොමැත. මේ දක්වා..... (නි)
මීලග ඡන්දයට හොඳ මාතෘකාවක් (නි).
සමහරු අදහස් ලියනවා පළවුණු පුවත් වලටත් වඩා පිළිකුල් සහගතයි. අපේ මෝඩකම කවදාවත් ප්‍රදර්ශනය කල යුතු නැහැ. මාධ්‍යක පළවුණු පුවත් වලට ප්‍රතිචාර ලියන්නේ කොහොමද කියලවත් නොදන්නා අය සිටීම කනගාටුවට කරුණක්.(නදී)
අර පව් කියපු අයගේ යට ඇදුම් ටික දුන්නා නම්... (නි)
මේක සාදාරණය කරන අයට තේරේවි ඔවුන්ගේ බිරිදගේ අම්මගේ නංගිගේ ඒවා අරගෙන ආතල් එකක් ගත්තම. එහෙනම් ඉතින් මිනි මරන්නෙත් ස්ත්‍රී දුෂණ කරන්නෙත් ළමුන් දුෂණය කරන්නෙත් මානසික රෝගීන්. ඒ නිසා උනොත් පොලිසියට අල්ලලා නොදී මානසික දොස්තර කෙනෙක් ලගට අරන් යන්න.(නදී)
මෙම ක්‍රියාව කිසිසේත් සුළුකොට තකන්න එපා මෙවැනි මානසික ලෙඩ්ඩු තමයි මහා පරිමාණික අපරාධ වලට ඉතා ඉක්මනින් නැබුරු වන්නේ, මොහුට අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් ලබාදිය යුතුයි. (නදී)