කළුතර රෙමුණේගොඩ නිවසක මිදුලේ වළ දමා තිබු රුපියල් දසදහසක් පමණ ගොඩ ගත් බව දකුණු කළුතර පොලීසිය කියයි.

 එම නිවසේ පදිංචි පුද්ගලයකුට ලැබුණු මුදල්  කඩදාසි හා සිලිසිලි බෑග්වල දමා වළ දමා ඇතැයිද බොහෝ නෝට්ටු දිරාපත්වී තිබිණැයිද  පොලීසිය කියයි.