තබ්බෝව වන සංරක්ෂන සංචාරක නිවසේ ගබඩාවේ ඉබි යතුරු කඩා රුපියල් හතලිස් පන්දහසක කූඩාරමක් හා රුපියල් පන්දහසක පාපැදියක් සොරාගත් බව කියන   සෙබලෙකු අත්අඩංගුවට ගත් බව කරුවල ගස් වැව පොලීසිය කියයි.