ඩී සී ඩී විස රසායන සහ සිරුරුට අහිතකර අඩංගු බැක්ටීරියා ෆොන්ටෙරා කිරිපිටි වෙළෙද පොළෙන් ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයේ පැවරූ නඩුව ජයගත් බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.