මාධ්‍යවේදියා කළුබෝවිලින් ජාතික රෝහලට බෙල්ලේ වම් පැත්තට වෙඩි වැදී කළුබෝවිල රෝහලට ඇතුළු කළ සන්ඩේ ලීඩර් මාධ්‍යෙව්දී ෆරාස් ෂෞකට් අලි කළුබෝවිල රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැ 16 February 2013
හලාවත මීගමුව බස් වර්ජනයක් හලාවත මීගමුව පෞද්ගලික බස් අද වැඩවර්ජනයක් ඇරඹීය. බස් සේවකයකුට වෙන්නප්පුවේදී පහර දුන්නැයි ඔවුහු කියති. තුවාලකරු මාරවිල රෝහලට ඇතුලත 16 February 2013
ලීඩර් මාධ්‍යෙව්දියාට වෙඩි සන්ඩේ ලීඩර් මාධ්‍යෙව්දී ෆරාස් ෂෞකට් අලි ට අද අළුයම ගල්කිස්සේ ඔහුගේ නිවසේදී නාදුනන තුවක්කුකරුවකු වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි. ඔහ 16 February 2013
රුසියාවේ 1000 ට තුවාලයි රුසියාවේ උරාල් ප්‍රාන්තයේ චෙලියබින්ස්ක් නගරයට ඉහළ අහසේ උල්කාපාතයක් පිපිරීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1000 ක් පමණ වන බවත් 44 දෙනකු රෝහල 15 February 2013
රෝම උද්ඝෝෂණයට කඹ ඇදිල්ලක් රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සඳහා අවසර ගත් ආකාරය ගැන රෝමයේ ශ්‍රී ලාංකික වැසියන් අතර මත බේදයක 15 February 2013
ගාමිණී සෙනරත්ගේ අයියා කළුරිය කරයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා මහජන බැංකුවේ සභාපති ගාමිණී සෙනරත් මහතාගේ සොහොයුරු රත්න සේදර මහතා (70) අභාවප්‍රාප්ත විය. ඉඩම් හිමි 15 February 2013
විනිසුරු උම්බලකඩ හොරා අල්ලා දෙයි ෙගමන් කරන ලොරියකින් කොළඹ ලිෆ්ටන් වටරවුමේදී උම්බලකඩ පෙට්ටියක් සොරකම් කළ බව කියන ත්‍රිරෝද රථ රියදුරකු අල්ලා දීමට කොළඹ මහාධිකරණ ව 15 February 2013
උල්කාපාතෙන් පන්සියයක් තුවාලයි රුසියාවේ උරාල් ප්‍රාන්තයේ චෙලියබින්ස්ක් නගරයට සිකුරාදා සවස ඇද හැළුණු උල්කාපාත වර්ෂාවක් නිසා රුසියාව පුරාම හදිසි භීතියක් පැතිර 15 February 2013
ලංකාවේ නිදහස චීනයේ සමරයි ශ්‍රී ලංකාවේ හැටපස් වැනි නිදහස් දින සැමරුම් උත්සවයක් චීනයේ බිජිං හි ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී අභිමානවත් 15 February 2013
මනුප ප්‍රා මන්ත්‍රී හත්ලක්ෂයක් වංචාකරයි. පොළොන්නරුවේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 6,80,000 වංචා කළ බව කියන අනුරාධපුර මධ්‍යම නුවර ගම්පළාත ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රීවර 15 February 2013
‘සපීඞ්’ මෝටර් රථ තරගාවලිය අද - හෙට පන්නලදී ‘සපීඞ්’ මෝටර් රථ සහ යතුරු පැදි ධාවන තරගාවලියේ පළමු අදියර අද සහ හෙට (16 සහ 17) යන දින වල පන්නල ධාවන පථයේදී පැවැත්වීමට නියමිතය. තරගාව 15 February 2013
අර්ථ සාධක පෙත්සම විසිවේ සේවක අර්ථ සාධක අරමුදල් කොටස් වෙළඳපොල හෝ යම් දෙයක් සඳහා ආයෝජනය කරන විට ඒ පිළිබඳව එම අරමුදලේ සාමාජිකයින් පුළුල්ව දැනුම්වත් කරන ලෙස අ 15 February 2013
චීනයට එරෙහි සියවැනියාත් මැරේ තිබ්බතයේ චීන පාලනයට එරෙහිව සියවැනි සිය දිවි නසා ගැනීමද නේපාලයේ කත්මන්ඩු අගනුවර බුද්ධනාථ සුතූපය අසළදි සිදුවිය. සිවුරක් ඇඳ 15 February 2013
පාදිලි මානාවා සෝමාවතියට තඹලගමුවේ නිවෙසක ඇතිකළ පාදිලි මානාවකු සෝමාවතී රක්ෂිතයට මුදාහරින ලෙස අධිකරණය නියෝග කළේය. වියළි කළාපයේ වගුරු බිම් ආශ්‍රිතව&n 15 February 2013
ලංකාවෙන් ගිහින් හොර බඩු විකුණයි ලෝක ප්‍රකට වෙළෙද නාම වලින් අලෙවි වන භාණ්ඩවලට සමාන භාණ්ඩවල ලේබල හොරට ගසා බාල භාණ්ඩ විකුණු බව කියන ශ්‍රී ලාංකිකයකු ඇතුළු හය දෙනකු ඉ 15 February 2013
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ද. අප්‍රිකාව පරදවා පස්වැනි ස්ථානය ලබති කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සමත් විය. දකුණු අප&zw 15 February 2013
පරිපාලනයේ වැරදි වලට අපට බැන්නට කී‍්‍රඩකයන්ට බනින්න එපා තමන්ගේ හිතූ මනාපයට තරග තෝරා ගැනීමේ අවස්ථාව කී‍්‍රඩකයන්ට ලැබෙන්නේ පරිපාලනයේ වරදකින් බවත් ඒ සම්බන්ධයෙන් දෝෂාරෝපණය කළ යුත්තේ කි 15 February 2013
කණ්ඩලම රක්ෂිතයේ ඉදිකිරීම් නතර කරයි කණ්ඩලම වැව් රක්ෂිතයේ සියළු ඉදිකිරිම් නතර කරන ලෙස කණ්ඩලම වාරිමාර්ග ඉංජිනේරු එම්. එම්. එල්. හේරත් මහතා පොලිසීයට හා හෝටල් බලධර 15 February 2013
හලාවත අද උද්ඝෝෂණ බෑ අද (15) හලාවත උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් හලාවත මහේස්ත්‍රාත් ඩී.එම්. ජේ දිසානායන මහතා නියෝගක් නිකුත් කළේය මීට වසරකට පෙර පොලි 15 February 2013
රනිල් පොදු විපක්ෂය සමග උතුරේ උපවාසයක යාපනයේ උතුරු වලිකාමම් හි ග්‍රාමසේවා වසම් 24 ක තිස් දහසක් යළි එම ප්‍රදේශයේ පදිංචිකරවන ලෙසත් එහි අධි ආරක්ෂ කලාපය ඉවත් කරන ලෙස 15 February 2013
කණ්ඩලම වැව් රක්ෂිතය අල්ලයි කණ්ඩලම වැවේ ජල ගිල්ම ප්‍රදේශයේ පස් දමා ගොඩකැර ස්ථිර ගොඩනැගිලි සහ වැසිකිළි පද්ධතියක් ඉදිකැරගෙන යතියි ගොවි සංවිධාන සහ ධීවරයෝ පෙන 15 February 2013
‘‘ඒ බෝම්බ වලට හමුදාව හවුල් නෑ“ උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ සඳහන් බෝම්බ දැමීම්වලට ශ්‍රීලංකා යුද හමුදාව සම්බන්ධ නැති බව රජයට අද බාර දුන් යුද්ධාධිකරණ වාර්තාවක 15 February 2013
ලග්ගල මහ දොස්තරට මරණ තර්ජන ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී එම්.ජි චමින්ද කුමාර මහතාට පහර දී මරණිය තර්ජන එල්ල කළැයි රෝහලේ 15 February 2013
තිලාන් සමරවීර එංගලන්තයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර මේ වසරේ එංගලන්තයේ වුස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයා ලෙස ත 15 February 2013
හොරොව්පතානට ගංවතුර යාං ඔය අතු ගංගා හා වැව් පිටාර ගැලිමෙන් හොරොව්පතානේ දුටු වැව දින හතරක් තිස්සේ ගං වතුරෙන් යට වි තිබේ මේ ගමේ පවුල් 175 පමණ අවතැන් වි සිටිත 15 February 2013
කුරුඳුවත්තේ තරුණයා සමාජ ශාලාවේදි මරුට කොළඹ තුන්මුල්ලේ සමාජ ශාලාවක ගැටුමකින් කොළඹ කුරුඳුවත්තේ තරුණයෙක් (22) අද අලුයම මිය ගිය බව පොලිසිය කියයි 15 February 2013
වරද මාතර රෝහලේ කොළඹ නීති පීඨයේ අචලා ප්‍රියදර්ශනී ශිෂ්‍යාවගේ වම් අත කපා ඉවත් කිරීමට සිදු වූයේ මාතර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිප 14 February 2013
කාල්ටන් රග්බි තරගාවලිය ගාලු යයි මේ වසරේ කාල්ටන් අන්තර්ජාතික සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර ලබන ජූලි මස 27 සහ 28 දෙදින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩ 14 February 2013
ආසියානු රග්බි තරගාවලිය මාර්තු 31 ශ්‍රී ලංකාවේදී ඇරඹේ දෙවැනි කොටසේ ආසියානු සිවුකොන් රග්බි තරගාවලිය ලබන මාර්තු මස 31 වැනිදා කොළඹදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ සියලූම තරග කොළඹ හැව්ල 14 February 2013
ටෙස්ට් - එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු තිදෙනාට අතරට ඒම මූලික ඉලක්කයයි ඉදිරි වසර දෙක තුනක කාලය තුළදී ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම් අන්තරජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු කණ්ඩායම් ත 14 February 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026