විසි වසරකට පෙර යාපනයෙන් කැනඩාවට සංක්‍රමණය වූ මනෝ රංජන කනගසභාපති (52) දෙදරු මව ටොරොන්ටෝ නුවර බස් අනතුරකින් මරුමුවට පත් විය.

ඇය බසයට නගිද්දී ට්‍රක් රියක් හැපීමෙන් අනතුර සිදු විය.

තවත් 11 දෙනෙක් තුවාල ලදහ.