බ්‍රහස්පතින්දා (15) දින ඉතාලියට ප්‍රධාන ආගමික නිවාඩු දිනයක් වුවත් රෝමයේ ශ්‍රි ලකා තානාපති කර්යාලය ශ්‍රි ලාංකිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘතව තබන බව උප තානාපතිනි රාණි බුලත්වෙල මහත්මිය එසැණට පැවසීය.
මෙම නිවාඩු දිනයේදි ශ්‍රි ලාංකිකයින් සෑහෙන පිරිසක් තානාපති කාර්යාල ගැටලු විසදා ගැනිමට රෝමයට එතියි ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් (අ)
අමාලි, 15 දා ආගමික නිවාඩුවක්. ප්‍රංශයේත් නිවාඩු. (නි)
අපි අවුරුදු ගානක් ඉතාලියේ සිටියත් අගෝස්තු 15 ආගමික නිවාඩු දිනයක් කියලා දැනගෙන හිටියේ නැහැ. අනේ මන්දා අපි නොදන්නවද, නැතිනම් ලිපිය ලියපු කෙනා නොදන්නවද?(නදී)
අමාලි , අගෝස්තු 15 කිතුනුවන්ගේ මංගල්‍ය දිනයක්. පොඩ්ඩක් අන්තර්ජාලයේ සොයලා බලන්න (නි)
මේක හොඳ වැඩක්. මෙයා රෑ උනත් වැඩකරන කෙනෙක් පරණ පිනක් තිබිලා විදේශ සේවයට ගිය අය නිසා ලකුණු දා ගන්න වැඩ කිඩ පෙන්නන්න ඕන. ජය මගුල් බලාගෙන ඔහොමයමු. (අ) න්ලාට ] න්ලාට