හෙරොයින් කුඩු පැකට් 33ක් සමග වැල්ලවත්තේ රොක්සිවත්ත අසළදී කොටියා සුනිල් නම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය ජූනි මාසයේ මත් කුඩු ළඟ තබා ගැනීමේ වරදට වැරදි කාරියක වී මරණ දඩුවමට නියම වූ රනීෂා (28) මේ සැකකරුගේ දියණියයි.
හෙරොයින් කුඩු පැකට් 33ක් සමග වැල්ලවත්තේ රොක්සිවත්ත අසළදී කොටියා සුනිල් නම් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පසුගිය ජූනි මාසයේ මත් කුඩු ළඟ තබා ගැනීමේ වරදට වැරදි කාරියක වී මරණ දඩුවමට නියම වූ රනීෂා (28) මේ සැකකරුගේ දියණියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ, කියපු දේ තමා කෙරෙන්න ඕනෑ. (නි)
කොටින්ට වඩා හපන් කුඩු. (ස)
කොටිය සුනිල් දැන් මොන සුනිල් වෙයිද දන්නෙනෑ..... (ස)
මෙයාලව පවුල් පිටින් මරන්න ඕනේ..... (ස)
දරුවන්ට යහමඟ කියා දෙන්න ඉන්න තාත්තල.රට කොයිබටද, (ස)
අප්පා කොටිය සුනිල් අය්යාගේ දුව මාට්ටු උනේ කවද්ද? අපිට කිව්වෙ නැනෙ කව්රුවත්..... (ස)
මොහොමඩ් දුක්වෙන්න එපා. ඇයගේ ජීවිතේ සියයට සියයක්ම සුරක්ෂිතයි මරණ දඬුවම නියම වූ නිසා.(අ)
"මොහොමඩ් අප්පා කොටිය සුනිල් අයියාගේ දුව මාට්ටු උනේ කවද්ද? අපිට කිව්වෙ නැනෙ කව්රුවත්....." කොහොමද අප්පා ඔබට කියන්නේ ඔබ හිටිය පොලිස් කූඩුව ලඟට අපට යන්න දුන්නේ නැහැනේ. (අ)
මොහොමඩ්, ඒකනේ අපි දන්නෙත් නෑනේ. දැන්වත් ෆොටෝ එකක්වත් දාන්න බැරිද? ෂඃ, දුකේ බැහැ. පව්, ඒ අහිංසක ළමයා. (ස)
ඕව බොරු වැඩ විකුණන මිනිස්සු ඇල්ලුවට වැඩක් තියේද ගෙන්නන මිනිසුන් අල්ලන්නේ නැතුව ගහේ මුලින් ගලවන්නේ නැතුව අතු කපල වැඩක් නැහැ (අ)
එක තැනක පුතා මාංචු දමාගෙන තාත්තා පිටුපස යනවාය . මෙතැන තාත්තා මාංචු දමාගෙන දුව පිටුපස යනවාය. විවුර්ත ආර්ථික ක්‍රමය නිසාදෝ පසුගිය වසර තිහ තිස්සේ අන්තර්ජාතික ත්‍රස්තවාදයද සමග මුසු කොට මෙවැනි දායාදයන් අපට ලැබී තිබෙනවාය. (දී)
වරුණ කියපු දේමයි මමත් කියන්නේ... (ස)
ගහ මුලින්ම ගලවල දාන්න ඕනි .නැත්නම් වැඩක් නැහැ.(ස)
මගෙ අම්මෝ පවුල පිටින් එකතුවෙලාද ජාවාරම කරලා තියෙන්නේ. හොඳට හොයලා බලන්න මේ පවුලේ තව කවුද ඉන්නේ කියල. සමාජය විනාශ කරන මේ වගේ අපරාධකාරයෝ බේරගන්න නීතීඥ මහත්වරු නම් ඉදිරිපත් වෙන්න එපා. (ස)
අල්ලා ගත්ත අයගෙන් අහන්නකෝ කවුද එයාට දුන්නේ කියලා. (ස)
එල්ලුම් ගහ ගෙනැල්ලා මේගොල්ලොන්ව නැතිකරලා දන්නා ඕනේ..... (ස)