දඹුලු රෝහලට ඇතුළු කළ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට මාරු කැර යැවු බව දඹුලු රෝහල කියයි.

ඇමැතිවරයාගේ තත්ත්වය බරපතල නැති බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.