රුපියල් ලක්ෂ අසූවක් පමණ වටිනා මැණික් ගල් තොගයක් තම ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු බේරුවල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
අත්අඩංගුවට ගනු ලැබූ මැණික් අතර නිල් මැණික්, ඉන්ද්‍රනීල, වෛරෝඩි, පත්මරාග ඇතුළු මැණික් වර්ග රැසක් . තිබූ බන රේගුව කියයි.
ඔහු උපත් පාලන කොපුවල බහා මෙම මැණික් ගුද මාර්ගයේ සගවාගෙන තිබූ බව රේගුව කියයි.
නියෝජ්‍ය රේගු අධිකාරී පී.එච්.යූ.අයි විජේපාල මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබ‍්ද වැඩිදුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු නිලදාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"චීන ජාතික කාන්තාවක් විසින් මෙරටින් පිටකිරීමට උත්සහ කළ රුපියල් ලක්ෂ හතලිහක් වටිනා මැණික් ගල් තොගයක් රාජසන්තක කළ රේගුව ඇයට දැඩි අවවාද කර ඇය මුදා හැරීයේය". ඕකයි තත්වය.(නදී)
ධම්ම, මොකද මෙතනත් ජාතීවාදේද? මොකා උනත් දැඩි දඩුවම් දියයුතුව ඇත ආයෙත් මෙවැනි දේ නොකරන්න. (නදී)
දැන් කට්ටියට අර පස්ස අමතක වෙවී මැණික් පස්ස නිසා.(නදී)
ඕක දැනගත්තා නම් පස්ස කපා ගෙන යනවා අපොයි පස්සට ගිය කල.(නදී)
ඊයේ චීනේ අක්කා. අද බේරුවල මල්ලී. හෙට ඉන්දියන් අයියා. ඊලග දවසට පාකිස්ථාන් මස්සිනා. මෙකී නොකී හැම දෙනාම අපේ ලේ නෑයෝ. මේ අපේ රේගු නිලධාරී මහතුන්ගේ සුපරික්‍ෂාව නිසා අසුවුනේ. අසුනොවී යන අය මොනතරම් ඇතිද? ඒ විතරක් නෙමෙයි මේ උදවිය ලකාවට එනෙකාට ටොන් ගණනින් කුඩු, උපත් පාලන පෙති, කොපු ,මත් පෙති මේ සුලු වියාපාරිකයන් රැක ගන්නත් අය ඕනෑ තරමි ඉන්නවා. රට ඇතුලේ හොද බිස්නස්. මේ මල්ලිලා කියන්නේ අපිට ඇදුමක් ඇදගෙන පාරේ යන්න බෑ.. දැන් ගුදමාර්ගයත් හොයනවා. . අපි මේ ගැන අපේ ඇමති තුමත් එක්ක සාකචිඡා කරන්න තමයි ඉන්නේ. මේ අය අය නීතියේ රැහැනින් මිදී ගියොත් මහා අපරාදයක්, මේ අයට අවවාද කර හදන්න පුලුවන්.(නදී)
හැම තිස්සෙම ජාති වාදයෙන් වපර ඇහින් බලන්න එපා.(නදී)
මේ නම් අමුම අමු ගොනෙක්
පස්සෙන් ඔචරනන්, කටින් කොචරද කියා හිතන්ඩකෝ.(අ)
අර්ෂා මොකද නගුට පාගාගෙන?(නදී)
පස්ස මහලා වෙන්ඩ ඇති.(නදී)
ධම්ම, ඉතින් ඕගොල්ලෝ නොකිය කියන්නේ අපිට නේ.. මේක චීවර ධාරියෙක් කලා නම් ප්‍රතිචාර බහුතරයෙකුගේ වෙනස් වෙයි. (නදී)
අනේ අප්පා ධර්මද්වීපෙක හැටි.(නදී)
බඩු ප්‍රවාහනය කිරීමට මෙවැනි තැනක් යොදා ගන්න තරම් අද ඉන්න ව්‍යාපාරිකයන් පහත් තත්වයකට පත්වෙලා. (නදී)
බන්දුල නම් අද හරියටම තමන් ගෙන ස්වයං විවේචනයක් කරලා තියෙනවා. හරියටම ගැළපෙනවා (නි)
ව්‍යාපාරිකයෙක් වෙන්න ඇත්තේ ගුදමර්ගයෙන් වැඩ අරන් වෙන්න ඇති.(නදී)
වටිනා පස්සක්.(නදී)
අර්ෂාට කලින් කෙහෙල් කැන වැට පැනලා නේද ? (නි)
මේ කොටස තියෙන්නේ ඕවා කරන්න නෙමේ.(නදී)
ගොඩක් නැහැ. එක්කෙනයි ඉන්නේ.එයාව හැමෝම දන්නවා. (නි)
කොහොමද දන්නේ නැහැ මිනිහා ඔය තරම් මැනික් දාන්න අර කියන තැන ලොකු කර ගත්තේ.(නදී)
චේචචර වටිනා දේවල් ඇයි ඔතන සගවා ගත්තේ සීයේ?(නදී)
ගස්සන.,ලස්සන.., ලිස්සන ..,මහත්තයාගේ පස්ස පැත්තේ ''මැණික'' (නි)
ගද නැතිතම් නියම පතලක්, හැම ජාතියේම මැණික් තියෙන රත්නපුරේ කොහෙද මේ වගේ පතල්. බේරුවල මුදලාලි කෙනෙක් නිසා හිතාගන්න පුළුවන්. (නදී)
වෙන තැන නැතුවද මෙයාට? (නදී)
බේරුවල නම් අහන්න දෙයක් නැහැ. දන්නවනේ. (නදී)
බේරුවල, අකුරණ සහ පුත්තලම දන්නවනේ කට්ටියගේ හැටි. මේ අයට බොරු කිව්වට පව් සිද්ද වෙන්නේ නැනේ. එක නිසා හොදට ව්‍යාපාර කරන්ඩ පුළුවන්.(නදී)
පුදුම බිස්නස් කාරයෙක්? සිංගප්පුරුවෙදි ඔපරේෂන් එකට කීයක් ගෙවන්න වෙනවද?(නදී)
ප්‍රශ්න අංක 01 -ලාංකිකයන් නිති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය කරන ප්‍රධාන මාර්ගය කුමක්ද? ප්‍රශ්න අංක02- බන්ධනාගාර වලට ජංගම දුරකථන රැගෙන යන ප්‍රධාන මාර්ගය කුමක්ද?(නදී)
වටින්නේ නැති දේ පිටකකරන මේකත් බලාගෙන ගියාම මාර වටිනා ස්ටෝරුවක් නේ අප්පා.(නදී)
ලංකාවේදී ජංගම දුරකථන මැණික් වගේ දේවල් දැම්මට සිංගප්පුරුවේදී මොනවද දාන්නේ? (නදී)
ගුද මාර්ගයෙන් පිටවෙන ඒවා ඌරෙක් වගේ කෑව නම් මීට වඩා හොඳයි නේද අන්කල්?(නදී)
ඔච්චර වටිනා මැණික් තොගයක් ඔය මාර්ගයේ ගෙනියන්න පුලුහන්නම් ආපහු එනකොට ඔය මාර්ගයේම හොඳ වාහනයක් හංගගෙන එන්න ප්ලෑන් කලාද දන්නේ නහැ. ඇති යන්තම් මෙහෙදී අල්ලාගත් එක හොඳට ගියා.(නදී)
අල්ලස් ගනුදෙනුවල අවුලක් වෙන්න ඇති. නැත්තම් මේක අවුරුදු සිය ගාණක් ඉඳලා මේ ගොල්ලො සහයෝගයෙන් කරපු බිස්නස් එකක්. (ස)
මෙයාලා ඕනෑම මාර්ගයත් හොඳ ආදායම් මාර්ගයක් කරගන්න හරි දක්ෂයෝ. (නදී)
දැන් ඔය මැණික් වල මිල පහත වැටෙයිද?(නදී)
ඇවිදින රත්නපුරයක්! (නි)
පව් සිදුවෙන වැඩක් නම් ඇයි දඩ ගහන්නේ? එල්ලුම් ගස් යවන්න පුලුවන්නේ.පන්සිල් පද පහ කඩන අයට මේවා වැරදි විදිහටයි පෙනෙන්නේ (නි)
මාර්ග පහසුකම් හදන්න කෝට් ගනන් මුදල් වෙන් කරලා හදන අදිවේගී මාර්ග භාවිතා නොකර වඩා වේගවත් කාර්්‍යක්ෂමවත් මාර්ග බද ප්‍රවාහනය සදහා යොදාගන්නා බව පෙනේ.(නදී)
මොහුහේ ජීවන මාර්ගය සිය ගුද මාර්ගය අදායම් මාර්ගය කර ගැනීම.(නදී)
මේක හැමතිස්සෙම වෙන දෙයක්. අපේ රටට දෙයියන්ගේම පිහිට විතරයි. (නි)
ගුද මාර්ගය සාප්පුව වගෙයි.(නදී)
මගේ අම්මෝ!මෙච්චර ගොඩක් කොහොමද දැම්මේ ? ඒක මැණික් පතලක්ද...? (නි)
අයියෝ ඕක සුළු දෙයක්නේ. ලංකාදීපේ ප්‍රතිචාර බලපුවම ඔය මාර්ගය අදායම් මාර්ගයක් කර ගෙන ඕකෙන් කතා කරන ඕකෙන් ලියන ඕකෙන් කන බොන ඕකෙන් අඩ අඩා මිනී විකුණන ඕකෙන් හීන දකින කොටින්ම ඕකෙන්ම ජීවත්වෙන කට්ටිය කොච්චර ඉන්නවද..ඕක දැන් මල්ටි පර්පස් අවයවයක් වෙලා තියෙන්නේ.(නදී)
මෙයාගේ මානව හිමිකම් කඩවුනා කියලා කියයිද දන්නේ නෑ.(නදී)
රසික,සමන්,ජාතිවාද එපා (නි)
පස්ස පැත්ත හලාල්ද දන්නේ නෑ.(නදී)