ඉන්දුනීසියාවේ ජකර්තා නුවර අද පැවැත්වෙන අන්තර් ජාතික ගුවන් සේවා නියෝජිත සමුඑවට සහභාගී වීම සදහා ශ්‍රි ලංකාව තුල ලියා පදිංචි ගුවන් සේවා නියෝජිත ආයතන නියෝජනය කරමින් 120 දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් කොළඹ සිට ජකර්තා බලා පියාසර කල මිහින් ලංකා ගුවන් සේවයේ එම්.ජේ 603 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියහ.
මෙම සමුළුව ජාත්‍යන්තර ගුවන් සේවා ආයතනය සංවිධානය කර ඇත.
මෙම වාර්ෂික මහා සභාවේදී අභිනව නිළධාරී මණ්ඩලයක්ද පත්කර ගැනිමට නියමිතය. ශ්‍රී ලංකාව ගුවන් කෙෂ්ත්‍රයේ ලබා ඇති උසස් ප්‍රගතිය අනුව මෙම නිලවරනයේදි ශ්‍රී ලාංකික නියෝජිත ආයතන නිළධාරීන් කිහිප දෙනකු වැදගත් තනතුරු වලට පත්වෙතැයි අපේක්ෂා කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් රටවල් වලින් එක්කෙනා ගානේ එනවා ඇත්තේ. මෙහෙන් 120 ක් ගියානම් ඉතින් ඡන්දයක් තිබ්බත් පුටු බරගානක් හම්බවෙයි. හැබැයි ඔතන ගිහිල්ලත් ලංකාවේ අය වෙන රටකට ඡන්දෙ දෙන්න බැරි නෑ. ඒ නිසා පරිස්සමෙන්.(නදී)
යු.එන්.පී කියනවා රටට ප්‍රජාතන්ත්‍රවාදය ඕනිලු. ලක්ෂ 20 ක් වැඩි මිනිසුන්ගේ ඡන්දෙන් පත් කල නායකයා මහින්ද. බහුතර රටේ මතයට ගරුකරන්ඩ ඉගෙන ගන්න. එයත් ප්‍රජාත්නත්‍රවාදය නේද? (නදී)
ලාබයි, ලාබෙයි .මෙහෙම ඒකාදිපති පාලනය දිගටම කරගෙන ගියොත්.(නදී)
ඒකාධිපති පාලනයක් රටේ තිබිය තිබිය යුතුයි. (නදී)
සමුළුවට යන්න මහත්වරුනේ, මුල් පුටුවක් නම් ලැබෙයි ,මොකද ලෝකයේ වැඩිම ලාබ ලබන ගුවන් සමාගම් තිබෙන්නේ ලංකාවේ නේ ,අනිත් එක සමුළුවට යනකොට කලිසම් අදින්නේ නැතුව ටයි එකයි කමිසයයි විතරක් ඇදගෙන යන්න.(නදී)