ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු හා චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයකු වු එස් පියසේන මහතා විසින් රචිත ‘ දුර රූපයේ ආවර්ජනය’ කෘතිය අරලිගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.
නිමල් සිරිපාලද සිලවා ,දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන හා පියසේන මහතාගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. (නලීන් හේවාපතිරණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම පොතක් ලියන්න පුළුවන් එක පොතක් හැර. (නි)
‘ දුර රූපයේ ආවර්ජනය’. දැන්නම් අපට බලන්න තරම් දුරක් ඉතිරි වෙලා නැහැ. (නි)
මම ඉතාමත් කැමැති කතුවරයෙක් (නි)
මෙතුමා ඕස්ට්‍රේලියාවේ පත්තර වලට ලියන ලිපි මම කියවා තියනවා. ඉතාම හොඳ ඉතිහාස , දේශපාලන , සමාජ ලිපි මෙතුමා ලියා තිබෙනවා. හැබැයි ඒවායේ දේශපාලන සමබරතාවය ගැනත් තව හිතනවා නම් තමයි මම සතුටු (නි)
මම ඉතා කැමති පුද්ගලයෙක් මොහු (නි)
සමබර කරන්න ගියානම් වෙන්නේ මොකක්ද කියලා අපි දන්නවනේ (නි)
මේ පොතේ ඇත්තේ මොනවද කියල හිතා ගන්න පුළුවන්. (ස)