බාල වයස්කාර දරුවන් තිදෙනකු කලක සිටම අපයෝජනය කළැයි නුවරඑළියේ සන්ධානයේ ප්‍රාදේශිය දේශපාලනඥයකු ගැන පැමිණිළි ලැබී ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
නුවරඑළිය මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත අද (16) එම ළමයින් ඉදිරිපත් කළ බවත් ඔවුන් සමඟ ඔවුන්ගේ මව්පියන්ද මහෙස්ත්‍රාත් නිල නිවසට කැඳවාගෙන ගිය බවත් දැනගන්නට ඇත.
එම ළමයි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා කොළඹට රැගෙන එනු ලැබුහ.
අවිවාහකයකු වන ප්‍රාදේශිය දේශපාලනඥයා (45) නුවරඑළියෙන් බැහැරව සිටින බව පෙනේ යැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැමැත්තෙන් යමක් කලොත් ඒක ළමා අපයෝජනයක් වෙන්නේ නැහැනේ. මේක හරි දෙයක්ද ? නැහැ. මේක වැරදි දෙයක්. මේක මම ඉතා වගකීමෙන් කියන දෙයක්. (නි)
මෙවන් ළමා අපයෝජනයකට ලක් වූවන් විවාහ ජීවිතයක් ගත කරද්දී වුනත් ලිංගික ඇසුරට තදබල අකමැත්තක් දක්වනවා. මොකද කුඩා කාලයේදී ලබපු අමිහිරි අත්දැකීම වැඩිහිටියෙක් වූ පසුව වුනත් හිතෙන් ඉවත් කර ගැනීම අසීරු නිසා (නි)
100% ෂුවර්. ශ්‍රී ලංකාවේ මිනිස්සු ඡන්දය දෙයි (නි)
මේක නම් මහා පුදුමම ශාපයක්. ලැජ්ජයි. අපිට දරුවෙක් හදාගෙන කුලී වැඩක් කරලා වත් ජීවත් වෙන්න අවකාශයක් නැහැ රටේ (නි)
අපරාද කරන තරමක් කරන්නේ දේශපාලුවෝ.(නදී)
ඔක ගැන හරියට දැනගන්න නම් කැබිනට් ප්‍රකාශකගෙන් අහගන්න ඕනෑ. සමහර විට විදේශීය කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් (නි)
රටේ දරුවන්ට සුබ අනාගතයක්! (නි)
ළමා අපයෝජකයාව නිදහසේ සිටීමට ඉඩහල යුතුයි. අපයෝජනයට ලක් වූ දරුවා සැබවින්ම අපයෝජනයට ලක්වී ඇති දැයි පිරික්සීම සඳහා කීප දෙනෙකුගෙන් සැදුනු කමිටුවක් මඟින් යළිත් වරක් දරුවාට අපයෝජනයට ලක් කළ පරීක්ෂා කළ යුතුය. දරුවා කෑ නොගසා නිකම් ඉන්නේ නම් ඔයා අපයෝජනයට කැමැති බව වටහා ගෙන මේ චෝදනාවෙන් අපයෝජකයා නිදහස් කළ යුතුය.(නදී)
අර හැම දේටම රතු මල්ලිලට බනියි කියන කෙනා මේකටත් රතුමල්ලිලාගේ වැඩක් කියයිද දන්නේ නැහැ.(නදී)
මොන දේ කලත් අපේ අය ඡන්දෙ දෙනවා කියල දන්නවා. ඒකනේ බය, සැක නැත්තේ. අපිව ඒ තරමටම විශ්වාසයි.(නදී)
සන්ධානයේ උඩ ඉඳල යට වෙනකන් ඉන්නේ අපයෝජකයෝ තමයි.(නදී)
කව්ද දන්නේ ළමයි කැමැත්තෙන් ගියාද කියලා. අර ගස් බැද ගත්ත වගේ.(නදී)
සන්දානේ මන්ත්‍රී කෙනෙක් මේවා නොකලොත් පුදුමයි. දේශපාලන ඉතිහාසයේ හැම දහජරාවක්ම කරන,දුෂ්ටයන ගැන ආඩම්බර වෙන්න තමයි වෙන්නේ. මේ අයව නඩත්තු කරන ලොක්කට කිසි ගානක් නැහැ,සේම අපි මේවට දාන ප්‍රතිචාර වත් පලකරන්න බයයි. සමාජය මෙතරම් පිරිහිලත් මේ අයටම ඡන්දය දෙන ජනතාව මේවට වග කියන්න ඕනේ.(නදී)
දේශපාලකයන්ගේ මුලික අයිතිවාසිකම් උදුරා ගන්න අදිකරණයට බලයක් නැහැ. දේශපාලකයා උත්තරීතරයි. (නදී) .
අපයෝජනය කරන කෑල්ල කපල පස්චාත් බාගයේ ගහන්න ඕනා.(නදී)
ප්‍රතිචාර දැම්මාට වැඩක් නැහැ පලකරන්න බය නම්.(නදී)
ඔබ හරි විජේ !!!(නදී)
මොන බොරුද, අපේ සන්ධානයේ මෙහෙම අය නැත මේක තුන්වන පාර්ශවයක් සම්බන්ද වෙලා කරපු විදේශ කුමන්ත්රණයක්.(නදී)
අද ඔකතමා සන්දානේ යන රැල්ල .(නදී)
කෝ මේ බන්දුල පෙරේරා, නියම මිනිහෙක්නම් මේවත් හෙළා දැකලා අදහස් පලකරන්නකෝ නිකන් දේශපාලුවන්ට කඩේ යනවා.(නදී)
අනේ මන්ද දැන් දැන් මේ කට්ටියට විනයක් කියන එකක් ඇත්තෙම නැද්ද කියල ? එහෙන් වැලිවෙරියේ දරුවෝ දෙන්නෙක් පට පට ගාල ඉවර කරලා දැම්ම , දැන් මේ අහිංසක මල් වගේ දරුවෝ අඹුබුකමට ගන්නවා , රාජා භවතු දම්මිකෝ.(නදී)
මොහුගේ නම කුමක්ද?(නදී)
ඡන්දෙ දෙන අයට බැනල වැඩක් නෑ. දැන් කලක ඉඳන් මේ අය දින්නේ හොර ඡන්දෙන්. මේකට විකල්පයක් හොයන තාක් වට්ටන්න බෑ. රට යන්නේ ඔහොමම තමයි.(නදී)
කෝ දැන් අර තනතුර නොබලා දඬුවම් කිරීමේ තියරිය? (නදී)
අපගේ පාඨක සමාජයට සුපුරුදු ලෙසම මේ ළමයන් අපයෝජනය වීම දේශපාලුවකුගේ අතින් වීමත් ඔහු සන්දානයයේ අයකු වීමත් නිසාම මෙම පුවත වැදගත් වුවා මිසක අපයෝජනය වූ ළමුන් පිලිබදව ඇති වූ අනුකම්පාවක් නිසා මේ පුවත වැදගත් නොවුණු බව ඉතා පැහැදිලිය. සියලු වෘත්තිකයන් අතර අපතයෝ සිටිති..මේ දේශපාළුවන් අතර සිටින අපතයෙකි..ගුරුවරුන් වෛද්‍යවරුන් ආදී සමාජයේ වැදගත් අය යැයි කියාගන්නා අය අතරත් මෙවැනි විකෘති ආශාවන්ගෙන් යුත්තන් බොහෝ සිටිති..පාඨකයන් පවසන ලෙස මින් පසු නාම යෝජනා දීමේදී ඔවුන්ගේ ලිංගික චර්යාවන් පරීක්ෂා කර බලා හැකිතාක් දුරට නපුන්සකයින් සොයා නාම යෝජනා ලබා දීමෙන් මේ දෝෂාරෝපණ වලින් ගැලවීමට රජයට හැකිවනු ඇත..ඉදිරියේදී එන විපක්ෂයේ රජයකටද මෙය සළකා බැලීම වැදගත් වනු ඇත. (නදී)
මෙයට පක්ෂ සම්බන්දයක් නොමැති අතර මොහුගේ පුද්ගලික ක්‍රියාවකි එබැවින් මොහුට නීතිය මගින් දඩුවම් ලබාදෙනු.(නදී)
ආයේ අපයෝජනය කරන්න බැරි වෙන විදියට වැඩේ කළා නම් වැඩේ ඉවරයි. (නි)
චින්තනේ හැටියට නම් දඩුවම් ලබපු අයව නිදහස් කිරීමනේ කෙරෙන්නේත තවම දඩුවම් දුන්නේ නැහැනේ.(නදී)
සන්ධානේ කෙනෙක් නොවුනානම් තමයි පුදුමය.(නදී)
ප්‍රශ්නයක් නැහැ. කෙරෙන පරීක්ෂණ ගැන බය වෙන්න දේකුත් නැහැනේ. තව සතියකින් මල් මාලා දාල පිළිගන්න මේවට කැමති පිරිසක් මග බලා ගෙන ඉන්නවානේ.(නදී)
ප්‍රශ්නය අවසන් කර දමන්න (නි)
මොහුට හොද දඩුවමක් දෙන්න (නි)
ප්‍රශ්නයක් නැහැ.කෙරෙන පරීක්ෂණ ගැන බය වෙන්න දේකුත් නැහැනේ.තව සතියකින් මල් මාලා දාල පිළිගන්න මේවට කැමති පිරිසක් මග බලා ගෙන ඉන්නවානේ. (නි)
දේශපාලකයෝ නොව මොවුන් දේශය කන්නෝය. මිනිසුනේ දැන්වත් හරියට හිතන්න (නි)
කරන්න තියෙන්නේ එක දෙයයි (නි)
අර ඉස්සර වගේ තවමත් 32 කාමරේ තිබ්බනම් ලාච්චුවට දාන්න තිබ්බා.(නදී)
මොන බොරුද සන්ධානේ අය කවදාවත් ඔය වගේ ජරා වැඩ කරන්න් නැහැ. ඕකත් රතු මල්ලිලගේම කුමන්ත්‍රණයක් කියලා මට හිතෙන්නේ. මේ අපචාරයට ලක්වුනා කියලා දරුවා රතු දරුවෙක් යොදා ගෙන කැමැත්තෙන් සිදුවූ අපචාරයක් වැරදියට සන්ධානය අපහසුතාවයට පත් කිරීමට වෙනස් විදිහට අර්ථකථනය කරලා.(නදී)
දැන් ඉතින් මේවා අපේ ආශ්චර්යය කියලා හිතාගෙන අහක බලන ගිරිගෝරිස් වගේ ඉන්නයි තියෙන්නේ.මොකද මේවා ඒ අයට ආවේනික ලක්ෂණ. මේවාට බේත් නැහැ. (ස)
මේ අයව අයින් කරනවානම් මේ සැරේ පලා බබ්බු හොයාගන්න වෙන්නේ නැහැ දැන් කි දෙනෙක් රිමාන්ඩ් කරලාද. ඒවුනාට ඕව තමයි නියම සුදුසුකම්.(නදී)
1වැනි සිහිනය:- කොසොල් රජතුමා: ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මා විසින් දකින ලද පළමු සිහිනය මෙය වන්නේය. නෙතදුනක් සේ කලුවන් ගවයන් සිවුදෙනකු එකිනෙකා සටන් කිරීමේ අරමුණින් රාජාංගනයට පැමිණ, තප්පුලමින් සිට කිසිදු සටනක් නොකොට ආපසු හැරී යති. මෙය මා දුටු පළමු සිහිනයයි. බුදුරජාණන්වහන්සේ: රජතුමනි, මෙම සිහිනයෙහි ප්‍රතිඵලය ඔබගේ හෝ මාගේ කාලයේ අත් දැකිය හැකි දෙයක් නොව මතු අනාගතයේ දී සිදු වන්නකි. මෙයින් කියවෙන්නේ අනාගතයේදී රාජ්ය පාලකයන් අධර්මිෂ්ට වන බවත් ඔවුන් අධර්මිෂ්ට වනවිට රටේ පුරවැසියන්ද අධර්මිෂ්ට වන බවය. එසේම රටේ ඇති වන මෙම අධර්මිෂ්ට භාවය නිසා සද්ධර්මය පිරිහී යන්නේය. (නදී)
මඩ මඩ ඔය බොරු.(නදී)
දෙන්න ඕන දඩුවම මෙහි සදහන් කලොත් පල කරන එකක් නැහැ ''එහෙත්'' කියන්න තියෙන්නේ අරාබි රටවල දෙන දඩුවමක් දෙන්න ජිවිත කාලෙම එහෙම දෙයක් කරන්න බැරි වෙන්න.(නදී)
මම කල්පනා කළා මේ මෑතක සිට සමහර දේශපාලකයෝ එක එක සංවිධාන සමග එකතු වී වැඩියෙන් දරුවන් හදන්න කියා මිනිසුන් පොලඹ වන්නේ මොකද කියලා.(නදී)
මෙයාට බෑණා කෙනෙක් ඉන්නවානම් බයවෙන්න දෙයක් නැහැ ගොඩයන්න පුළුවන්. (නදී)
එක ගමකට එක (බලු) වැඩක් !!(නදී)
තිරිසන් වැඩ කරන අය රජ පුටුවල.(නදී)
මෙයා අපේ හාදයෙක්, මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ රට වැසියනි මේවට අහුවෙන්ඩ එපා. අපේ කට්ටිය දේශාභිමානයි.(නදී)
එක්කෙනෙක් කිව්වේ 300 කරලා ආවේ කියලා. ප්‍රාදේශිය මන්ත්‍රී වරුන්ට දෙන්ඩ ඕනේ රජ කාලේ දඩුවම්.(නදී)
ළමා අපයෝනයකදී අදාළ දරුවා එම ලිංගික කටයුත්තට කැමැත්තෙන් සහභාගී වී තිබුනහොත් එය තවදුරටත් ලමා අපයෝජනයක් නොවේ. මන්ද ලමයාද එම ලිංගික කටයුත්තන් තෘප්තියක් ලබා ඇතැයි එමඟින් පෙනී යන බැවිනි. (නි)
මේ අයට කරන්න තියෙන්නේ එකම දෙයයි. වෙනම පක්ෂයක් හදන්න ඕනේ අපචාර සන්දාන පක්ෂය ,එතකොට ඡන්දෙ දෙනවද නැද්ද මහජනයා තින්දුකරයි. නම් ලිස්ට් එක උසාවියෙන් ගන්න.(නදී)
මේ ඡන්ද කාලේ මේවා එලියට දැම්මොත් මොනවායින් මොනවා වේවිද දන්නේ නෑ.(නදී)
මෙවැනි අයට ඡන්දය දෙන අයට හොදක් නොවේවා! (නි)
දේශපාලක ගල් වඩුවනුත් ඉන්නවද අනේ? (නදී)
මේ වගේ අයද ඡන්දෙ දීලා ප්‍රාදේශීය සබාවට යවලා තියන්නේ, දෙමපියෝනුත් මීට වැඩිය දරුවෝ ගැන අවධානයෙන් ඉන්නවා නම් තමා හොද.වහාම තනතුරින් එලවලා දාන්න ඕනෑ. (නි)
රාහුල , මටත් හිතෙන්නෙම මේක ජාත්‍යන්තර බළල් හස්තයක හෝ ඊළාම් ඩයස් පොරවේ වැවක් කියලයි රට අරාජික කරන්න උත්සහ දරන.(නදී)
සන්ධානේ කෙරුමන්ට වුව මේ රටේ නීතිය වලංගුය (නි)
ෂික් වීතරක්!...... (නි)
විජේ, ඒ කියන්නේ මොකක්ද? (නි)
මේ අය මෙච්චර ගානක් වියදම් කරලා මන්ත්‍රී වෙන්නේ ඔය වල් වැඩ කරන්න. කෝ අපේ උගත් බන්දුල මහත්තයා.?(නදී)
ෂරියා නීතිය හෝ ඊටත් වඩා ප්‍රබලව මෙරටේ නීතිය සංසෝධනය කල යුතුයි එවිටයි මෙරට යන අපරාධ රැල්ලෙන් මුදවා ගත හැකිවෙන්නේ.(නදී)
මොකක් කරන්නද අනුර? වැඩේ ගොඩින් බේරා ගන්නද? නැත්නම් පැමිණිලි කරලා උසාවි පොලිසි ගිහින් රස්තියාදු වෙලා ළමයින්ගේ නමත් කැත කරගෙන නිකම් ඉන්නද? (නි)