දිවුලපිටිය ගම්පහ මාර්ගයේ විතානමුල්ලේ සත්ව ගොවිපොළකට විරෝධය පාමින් ගම් වැසියෝ පිරිසක් දිවුලපිටිය ගම්පහ මාර්ගය කොට දමා හරස් කැර උද්ඝෝෂණයක් ඇරැඹුහ.
දිවුලපිටිය ගම්පහ මාර්ගයේ විතානමුල්ලේ සත්ව ගොවිපොළකට විරෝධය පාමින් ගම් වැසියෝ පිරිසක් දිවුලපිටිය ගම්පහ මාර්ගය කොට දමා හරස් කැර උද්ඝෝෂණයක් ඇරැඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ, වැඩ වර්ජන.... කවද ඉවර වෙයිද මංදා (ස)
වෙඩි පිට වෙඩි ........ මිනිස්සු නිතිය අතට ගන්නවා. (ස)
හැම දෙයකටම කොට දමා පාර හරස් කිරීම එතරම් හොඳ නැහැ. විරෝධය පාන එක හොඳයි. ඒත් හැම දෙයකටම මේක කරන්න ගියාම මහජන අකමැත්තක් ගොඩ නැගෙන්න පුළුවන් විරෝධයන් ගැන. (ස)
ගොවිපොළක් කියන්නේ මේක සත්තු ඇති කරන තැනක් වෙන්න ඇති.අපද්‍රව්‍ය ,ගද උහුලන්න බැරුව ඇති. උද්ඝෝෂණයට හේතුව ඒකයි. (ස)
දැන් මිනිස්සුත් අරක ආදර්ශට අරගෙන වගේ. මොකද ඉස්සෙල්ලා බෝඩ් අල්ලන් ඉඳලා කෑ ගහල බැරිවුනොත් ඒවාට යන්නේ. දැන් කෙලින්ම ඉහලම එකට ගිහිල්ල.එච්චර සුබ ලකුණක් නෙමේ. හිමින් හිමින් පියවර තිබ්බොත් හොඳා මයේ හිතේ. නැත්තන් අම්මලා පව්. (ස)
ලුම්බිණි මේකත් මහජන විරොදයක් තමා එහෙම එකේ තව කොහෙද මහජනයෙක් (දී)
ගාමිණී මොනවා උනත් පාරවල් හරස් කරලා අනිත් මිනිස්සුන්ගේ අයිතීන් වලට භාදා කරන එක නරක පුර්වාදර්ශයක්. අද මිනිස්සු පටන් ගන්නේ වසන් කරන්න ඕන තැනින් ඕවට වග කියන්න ඕන පිරිස් හැමදාම හිතුවේ මහජන තවගේ ලේවලින් එයාලගේ ඉතිහාසේ ලියාගන්න. (දී)
පන් දහසකට ආසන්න මහජන නියෝජිතයන් යයි කියා ගන්න පිරිසක් අපට ඉන්නවා. එත් කිසිම දවසක මේ කවුරුවත් මහජන ප්‍රශ්නයක් විසදන්න තමන්ගේ "සභා" උපයෝගී කරගන්නේ නැහැ වගේ. මිනිස්සුම කෑ ගහල ගුටි කාල ප්‍රශ්න විසඳ ගන්නකල් බලා ඉඳල බොර දියේ මාළු බාන විතරක් පැනගෙන එනවා. මේ සත්ව ගොවීපලේ ප්‍රශ්නය ඊයේ රෑ පැන නැගුන එකක් නෙමෙයිනේ. (දී)
දැන්නම් හිතෙනවා රතුපස්වලට හමුදාව සලකපු විදිහ හරිටම හරි කියලා. (දී)
මොකක්ද මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ හැමදේකටම උද්ඝෝෂණ කවදාද මේවා ඉවරයක් වෙන්නේ ...? (ස)
හමුදාවේ මාමල එනවද කියල අවදානයෙන් ඉන්න උද්ඝෝෂණ කරාට කමක් නැහැ (දී)
මහා මාර්ග, දුම්රිය මාර්ග අවහිර කිරීම් පැහැදිලිවම සිවිල් නීති කඩකිරීම්ය. ඉතා පැහැදිලිවම සිංහල ජනතාව හා ආරක්‌ෂක හමුදා අතර හා රජය අතරත් ගැටුමක් ඇතිකරවීමට කවුරුන් හෝ හදනවා.ත්‍රස්තවාදයට ඉඩ දෙන්න එපා. (නි)