විදුලිබල මණ්ඩලයේ හලාවත කාර්යාලයයේ කුලුනක් මතට මිනිසකු නැඟ සිටින බව අවට වැසියෝ කියති.
ඔහුගේ ඉල්ලීම කුමක්දැයි දැනගන්නට නැත. ඔහු අත බෑගයක්ද ඇත.
විදුලිබල මණ්ඩලයේ හලාවත කාර්යාලයයේ කුලුනක් මතට මිනිසකු නැඟ සිටින බව අවට වැසියෝ කියති.
ඔහුගේ ඉල්ලීම කුමක්දැයි දැනගන්නට නැත. ඔහු අත බෑගයක්ද ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියිට් බිල වැඩි කියලද? (ස)
හලාවත කවුද මේ,අපේ ගම්පහ චන්දනද?
ඔතනත් නෙලුම් කුළුණක් කරන්න කියලද? (දී)
ලයිට් බිල වැඩි හින්ද නගින්න නම් විදිහක්ම නැහැ!මොකද ලයිට් බිල මැයි පළවැනිදා පතුලටම බැස්සුවා.දැන් අපට ලයිට් බිල ඉතාමත් අඩුවෙන්මයි එන්නේ.අපිට ඕනෙනම් ඇමති මණ්ඩලේ බිල් ටිකත් අපි ගෙවල දාන්නං කියන්නයි නැග්ගේ! (අ)
විදුලි බිල අඩු කරන්ඩ ඕන, අපේ සහයෝගත් එතුමාට. සටන ඒ සඳහා නම් අපේ සහයෝගය අඩුවක් නැතිව (දී).
මෙයා විදුලි වැඩ ගැන දන්නවා නම් කමක් නැහැ. නැත්නම් පොල් ගස් නැග්ග වගේ නෙමෙයි. බලාගෙනයි. රබර් ග්ලවුස් එහෙම දාගෙන නේද ඉන්නේ. (දී)
පුංචි ටිකිරි හරි ඩුබායි තිලක් හරි වෙන්න ඇති නැගල ඉන්නේ අරාබි වසන්තේ ලග එනවද බලන්න.. (ස)
බෑගයක් අතේ නම් පාන් ගේන්න යන ගමන් වෙච්ච කේස් එකක් (දී)
කරන්ට් වදී බලාගෙන (දී)
ගනන්ගන්න එපා උඩටනගින කව්රුත් බිමට බහිනවා (දී)
ජේතවනාරාමයේ කොත බලන්නද නැග්ගේ ? (දී)
තණකොළ ඩිංගක් කපන්න හිතුනා කුලුනට නගින්න (දී)
ලියිට් හදන්න ගිහින් වෙන්න ඇති
මෙයා හැමතැනටම රබර් ආවරණ ගෙනැද්ද දන්නේ නැහැ නැගල තියෙන්නේ! (ස)