දිවුලපිටිය හංචාපොළ ඌරු කොටුවකට එරෙහිව දහසකට ආසන්න ගැමියන් මහ පාරට බැස පාර අවහිර කැරගෙන උද්ඝෝෂණය අරඹා පැය බාගයක් යන්නට පෙර පොලීසිය හා රජයේ දේශපාලනඥයෝ එහි ආහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග පොලිස් අධිකාරි රංජිත් මාසිංහ මහතා ඇතුළු පිරිස උද්ඝෝෂකයනට කරුණු වටහා දීමෙන් පසුව ඔවුහු පාරෙන් ඉවත්ව හංචාපොළ අතුලමුණි මහා විහාරයට ගියහ.
එහිදී ගම්පහ දිසාපති ජේ ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ගැමියන් සමඟ සාකච්ඡාවක් ඇරැඹිණි . ඌරු කොටු හිමියාද රැස්වීමට කැඳවා තිබිණි. ඌරු කොටුවේ ඌරන් හාරදහසක් පමණ සිටින බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කර්මාන්තශාලා, ගොවි පොලවල්, ව්‍යාපාර සියල්ල ග්‍රාමීය ප්‍රදේශවලින් ඉවත්කර රට සුඛිත මුදිත කරන්නේ කොහොමද?(නදී)
සත්තු වෙනුවෙන් කතාකරන්න එක මිනිහෙක් හරි ඉන්න එක ගැන සතුටු වෙන්න ඕනේ
මේකත් කර්මාන්ත කලපයට ගෙනියමු.
ඔව් ඉතින් දැන් චන්දය ලග නේ ?එකයි දැන් එන්නේ... දින්නම ඒ අයගේ පස්සේ යන්න ඕනේ !
අන්න නියම හොද වැඩක්..... ඌරු මස් පරම අපවිත්‍ර දෙයක්.... ඌ කන්නෙම දහ ජරාව.... ඒත් ගවයන් එහෙම නෑ..... (ස)
ලංකාව මේ යන මාර්ගය වැරදියි (දී)
අපේ රට හදන්න බැහැ (දී)
ලංකාවේ හැමදාම මොකාක් හරි ප්‍රශ්නයක්, සාම දානයෙන් ඉන්න වෙලාවක් ඇත්තෙම නැහැ (දී)
@වරුණ, ඔබ අදහස් කරන්නේ කුමක්ද? ඌරු මස් හොඳ නෑ හරක් මස් හොඳයි කියලද? නැතිනම් හරක් ඇති කිරීම හොඳයි ඌරන් ඇති කිරීම හොඳ නෑ කියලද? ඔබේ ප්‍රකාශයේ යම් යටි අරුතක් ඇතැයි මට සිතේ. (දී)
මියගිය සොයුරනි ඔබ සදා අප මතකයේ හිදීවී. (දී)
උරු මස් හරි... එතකොට හරක් මස්???
අන්තිමේ උරෝ ටික මැරෙයි (දී)
වරුණ, ඔයානම් පුදුම මීහරක් කතාවක් කියල තියෙන්නේ. එහෙනම් ඔයා බළල් මසුත් කනවද? ඔය කොයි සතත් මරණ එක පව්.නිර්මාංශ වෙන්න බලන්න. එතකොට උන්ට උත්පත්තියෙන්ම ලැබුන අහර උන් ආහාරයට ගත්තම අපිට ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.(අ)
නැ. නැ. මම සම්පත්ගෙන් ඇහුවේ ඇත්තටම කවුද ඌරා කියලා. (ස)
"නැ. නැ. මම සම්පත්ගෙන් ඇහුවේ ඇත්තටම කවුද ඌරා කියලා" ඕකත් අහන්න දෙයක්ද කියවල බලන්නකෝ. හැබැයි සම්පත්ට ඌර ඌර කියන්නම් බැහැ (ස)
කර්මාන්තශාලාවලින් ඉවත දමන රබර් අත්වැසුම්, හිස් වැසුම්, ඉටි රෙදි පොලිතින් තොග ගණන් ගම්වලට ගෙනත් තෝරාගත් කොටසක් විකුණා, ඉතිරිය ප්‍රදේශයේ ඇළ වෙලිවලට කුඹුරුවලට දාන මිනිස්සුන්ව අනේ මහත්වරුනි පුලුවන්නම් අල්ලගන්න. (ස)
එකත් එකටම කිහිප දෙනෙක් මරුනේ නැති නිසා කවුරුත් ෙම් ප්‍රශ්නෙට ගෑවෙන එකක් නැහැ (අ)
හිතන්න පුළුවන් මිනිස්සු නැති එක කනගාටුය. (දී)
ඌරො ටික හරි හිටිය නම් එකතු වෙන දහ ජරාව ටික කාල දමන්න තිබුණා. දැන් ඉතින් පිලියමක් නැති ජරා ගොඩවල් වලට කරන්නේ මොකද? (අ)
මේ පැත්තේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් අයද? (නදී)