උතුරු නැගෙනහිර පුද්ගලයන් මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යවන බව කියන හිටපු කොටි සාමාජිකයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
වව්නියාවේ පණ්ඩාරිකුලමේ පදිංචිකරුවකු මොහු එක් අයකුගෙන් රුපියල් ලක්ෂ හයක් ගමනට අය කරන බවත්, ඔහුට මුදල් දී ගමන වැරදුණු පිරිසක් කියා ඇත.
රාගම කුරුකුලාවේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් 36 දෙනකු ද ඔහුට රුපියල් ලක්ෂ හය බැගින් මුදල් ගෙවා ඕස්ට්‍රේලියා යන්නට පැමිණි අය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට තවමත් අපේ මිනිස්සු අහුවෙනවනේ.(නදී)