කළුතර හීනටිගල පැත්තේ මත් පුවක් උවදුරක් පවතින බව කළුතර පුරවැසි සභාව කියයි.

රටින් ගෙන්වන පුවක් වර්ගයක් මත්ද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කිරීමට තරුණ පෙළද ඇබ්බැහි වී සිටිතියි එම සභාව සඳහන් කරයි.