ඉඩම් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා  හදිසියේ අසනීප වී මින් මද වේලාවක පෙර දඹුල්ල රෝහල ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. යාපාගම නිවසේදී ඇමැති අසනීප විය.