හිටපු හමුදා සෙබළෙකුට පහර දී දෙණියායේ කොටපොළ ගල්දොළදී නිල්වලා ගඟට තල්ලු කැර මරා දැමී යැයි සැක පිට ත්‍රිරෝද රියදුරකු අත්අඩංගුවට ගත්බව කොස්මෝදර පොලීසිය කියයි.
මේ දෙපාර්ශවයෙන්ම ආරවුල් ගැන පොලීසියට පැමිණිළි හයක් ලැබී ඇත.
මේ අතර අකුරැස්සේ තලහගමදී ගැමියකු මරා දමා ඇතැයි පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සුන්ව තුවක්කුවෙන් වෙඩි තියන අයට මෙහෙම තමයි වෙන්න ඕනේ.(නදී)
මරනවා මරනවා ප්‍රසිද්දියේ වෙඩි තියල මරනවා එකෙක්ටවත් දඩුවම් නැහැ එකයි මේ ව්‍යසන වලට මුල (දී)
වහාම එල්ලුම් ගහ ගෙන්න. (ස)
රට යන අත (දී)
රටේ ජනතාවගේ අභිවෘධිය උදෙසා එල්ලුම් ගහ, ක්‍රියාත්මක කරන්න අකමැතියි, මොකද බෞද්ධ රටක් කියල...? එහෙම උනත් ඕනෑම කෙනෙක්ට තම තමන් කැමති විදියට එල්ලුම් ගහ ක්‍රියා කරවගන්න පුළුවන්. තමන්ට ඕනෑම වෙලාවක හතුරාව විනාශ කරන්න,...? ජනාධිපතිතුමනි ..!එතකොට එහෙම මැරුවට කමක් නැද්ද ..? බෞද්ධ රටක මිනිසුන්ව ...? (ස)
ඇයි සෙබළා සෙබළා කියන්නේ? ඒ රණවිරුවෙක් නොවෙයිද? (ස)
තිස් වසරක යුද්ධය නිම කළ දායකත්වයට දක්වන උත්තමාචාරයක් වෙන්න ඇති. (නි)