මහවැව කොස්වාඩියේ වැලි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් හිස් පොමිසරි නෝට්ටුවකට අත්සන් ගත්තැයි මාරවිල පොලිසියට පැමිණිලි කැර ඇත.
තමා මොටර් රථයක දමාගෙන පහරදී මුදු කටුවේ පාළු පෙදෙසක දමා ගියබවද ඔහු කියයි.
මහවැව කොස්වාඩියේ වැලි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් හිස් පොමිසරි නෝට්ටුවකට අත්සන් ගත්තැයි මාරවිල පොලිසියට පැමිණිලි කැර ඇත.
තමා මොටර් රථයක දමාගෙන පහරදී මුදු කටුවේ පාළු පෙදෙසක දමා ගියබවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැඟවුණු හේතුවක් ඇති කොතැනක හෝ ........ (ස)
ලංකාවේ වැලි බිස්නස් කිවුවොත් ඉතින් හැම තැනම කේස් තමයි ... දැන් ඉතින් ඔය බිස්නස් එකත් නිකන් කෙනෙක්ට කරන්න බෑනේ ...අපේ ගෙවල් පැත්තේ ඉන්න වැලි මුදලාලි නම් ඉන්නේ වත්තේ හතර වටේටම තාප්ප ගහගෙන , මුර කාරයෝ , බොඩිගාඩ් ල දාගෙන තුවක්කු තියාගෙන ... හැබැයි ඉන්නේ මාලිගාවල ,, යන්නේ අලුත්ම වාහන වල ,, කන්නේ හොඳ හොඳ හෝටල් වලින් ...හැබැයි අන්තිමේට මැරෙන්නේ මහා පාරේ (දී)...