කුරුණෑගල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වු දයාසිරි ජයසේකර  මහතා (එ ජා ප)  වෙනුවට නම් කැරුණු නලීන් බණ්ඩාර මහතා නියෝජ්‍ය කතානායක  චන්දිම විරක්කකොඩි මහතා ඉදිරියේ අද  දිවුරුම් දී මන්ත්‍රි පුස්තකයේ  අත්සන් තැබීය.