ළිං ජලයේ ආම්ලිකතාව වැඩිවීමට ස්ථිර විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරියේ පැවති විරෝධතාවයේදී ඇතිවූ ගැටුමෙන් වෙඩි වැදී මිය ගිය උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයයේ ෂමිල රවිශාන් පෙරේරා සිසුවාගේ අවසන් කටයුතු අද(7) සවස වැලිවේරිය රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කැරිණි.
කතෝලික චාරිත්‍රාණුකූලව යාඥා කර පස්වරු 3.30ට පමණ රවිශාන්ගේ දේහය නිවසින් පිටතට ගනු ලැබීය.
වැලිවේරිය මීසම භාර ලක්සිරි නෝනිස්, උඩුගම්පොල ශාන්ත පීතර විදුහලේ විදුහල්පති චමින්ද වනිගසේකර, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල්පති ට්‍රෙවිස් ගේබ්‍රියල් ඇතුළු කතෝලික පියවරු දස නමක් යාඥා කරමින් කතෝලික පිළිවෙත් සිදු කළහ.
එම පිළිවෙත් අවසානයේ පොලිස් රථයක් පෙරටු කරගෙන දේහය රැගත් අවමගුල් පෙරහර වැලිවේරිය රෝමානු කතෝලික සුසාන භූමියට ගමන් කළේය.
මුළු වැලිවේරිය නගරයම සුදු කොඩිවලින් සරසා තිබිණි. බොහෝ දෙනාගේ දෑස්වලින් කඳුලින් තෙත්වී තිබිණි.
පොලිස් නිල ඇඳුම් ඇඳ සිටි ඇතැම් නිලධරයන්ගේ දෑස්ද කඳුලින් බරවී තිබිණි.
බොහෝ දෙනාගේ මුහුණුවල දුක, ශෝකය, කම්පාව ලියැවී තිබිණි.
උඩුගම්පොළ ශාන්ත පීතර විද්‍යාලයයේ තූර්ය වාදක කණ්ඩායම ශෝක තනු වාදනය කරමින් රවිශාන්ගේ දේහය ඉදිරිපිටින් ගමන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඝාතන සිදුවන්නේ .එදා රටේ සංහාරයන් සිදුවෙනවා කියා ඊට විරුද්ධව ජිනීවා වලට ෆයිල් අරගෙන ගිය අයගේ දේශයේ වීම අපට පුදුමේ.(අ)
ඉන්දු මෙල්බර්න් සහ ටෙනිසන් තමනුත් කඩේ යන වැඩ කරලා පවු පුරවා ගන්නේ නැතුව වැඩක් බලාගෙන ඉන්නවානම් හොඳයි.
හමුදාව තමයි මුලින් ගමේ යට ගැහුවේ දැන් එක වෙනස් කරලා විපක්ෂෙට දාන්න හදනවා (දී)
බන්දුලව මධ්‍යම වයබ මැතිවරණ වේදිකාවට නග්ගල දුපත් මිනිසුන්ව හොදට රවට්ටලා 70% විතර චන්ද ගන්න පුළුවන් මොකද ඕනෑම මෝඩ ප්‍රකාශයක් කරලා උත්තර 1000 උනත් දෙන්න දන්නවා. (දී)
කොන්දක් තියෙනවා නම් තමන්ගේ නමින් අදහස් දාලා එන විවේචන වලට මුහුණ දෙන්න.මගේ මතය බලහත්කාරෙන් වෙන අයට පටවන්නවත් වෙන අයගේ මත පිළිගන්නවත් මට අවශ්‍ය නැහැ.අවශ්‍ය නිදහසේ මත ප්‍රකාශ කිරීම පමණයි. (දී)
මේ දරුවට ඔහුගේ ආධු ධර්මය අනුව මොක්ෂසුවය ලැබෙවා.එලෙසම මේ අපරාදය කල අයට සාප වේවා..ඔහෙට වඩා පක්ෂය වෙනුවෙන් කැප කරපු කෙනෙක් මම.මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෙක් මම . එදා ඒගොල්ලන්ගේ වැඩ වලට වගේම අද මේගොල්ලන්ගේ වැඩවලටත් විරුද්ධයි (දී)
දයාබර සමිඳුනි මේ අහිංසක මල් කකුල ඔබගේ ශුද්දාවට පිලිගනු මැනවි . ඇමෙන්.(අ)
මේ කව්ද බත් කන .........ද? (දී)
රටක පාලකයන් තීරණය වෙන්නේ ඒ රටේ ජනතාවගේ හැටියට කියල බෙර්ටෝල් බ්‍රෙස්ට් කියන මහා කලාකරුවා කියලා තියෙනවා ,බන්දුලාල වගේ අය ලියන ඒවා දැක්කම ඒක ඇත්ත බව පෙනෙනවා.රටක ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලලා පාරට බහින්න උද්ගෝෂණ කරන්න කගේන්න්වත් අවසර ගන්න උවමන නැහැ, එවට වෙඩි තියන්න හමුදාවට අන දෙන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය ගැන විස්වාසයක් නැති පාලකයොයි (දී)
එ මොකද මහත්තයෝ..මේ අදහස් දැමීම ඔබතුමාලගේ බුදලයක්ද? මේ මත දිරවන් නැද්ද..අන් මත ඉවසන්න බැරිනම් මේවා බලන් නැතුව තමන්ගේ වැඩක් කර ගන්න..නැත්නම් පාර හරස් කරලා ආයෙත් උද්ගෝෂණයක් කරන්න....අනේ යන්න මහත්තයෝ යන්න පව් නොදී.. (දී)
මල්ලි ඔබට මෙවන් අකල් මරනයකට මතු අන්මයක ගොදුරැ නොවෙවා ඔබට නිවන් සුව පතම් (දී)
මේක ටෙනිසන් ගේ හරි බන්දුලගේ හරි ලඟම නෑයෙකුට සිදුවුනානම් ඔවුන්ගේ අදහස් මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා. මොනවා උනත් මේ වීඩ්යෝ බලන අපෙත් ඇස් වලට කඳුළු එනකොට, බන්දුල සහ ටෙනිසන් මහත්වරු ගැන කුඩා සැකයක් මතුවෙනවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා! දුක් නැත්තෝ වෙත්වා! කෙනෙක් තවත් කෙනෙකුට වෛර නොකරත්වා!!! (දී)
දුක්බර කිතුනුවනි,ජේසු සමිඳුන් එදා කල්වාරි කුරුසියමත මියැදෙමින් ටමන්ව මරණයට පත්කළ අය වෙනුවෙන් යාච්ඥා කල. ඔව්නට සමව දුන්න.ඒ වගේම ස්තෙඵන්ට ගල් ගහල මරද්දී ගල් ගසුවන් වෙනුවෙන් යාච්ඥා කල.ලෝකයේ පරම සත්‍යය තේරුම් ගට්ටවූ කිතුනුවන් ලෙස අපි සර්ව බලදාරී දෙවිඳුන්ට යාච්ඥා කරමු (දී)
කිසිම දයක් නොදැන සමහරු වාචාල කමට කියවනවා. අඩුම ගානේ මේ මැරිච මින්ස්සුන්ගේ මිනි වල වටිනාකමක් තියනවා. අසාධාරණය වෙනුවන් ජීවිතය පුජා කලා කියලවත්. ජීවත් වෙලා ඉදලත් එලවටත් නැතුව මෙලවටත් නැතුව, එකමදේ ලිය ලිය මානසික ලෙඩක් වගේ හැසිරන මෙතන සමහර අය ජීවත් වල හිටියත් මැරිලා වගේ කිසිම වටිනාකමක් නැහැ. මේ වගේ අමුනුස්සයෝ ජාතක කරපු දෙමව්පියන්ටත් ශාප වෙන්න ඕන (දී)
ඔබට නිවන් සුව (දී)
බන්දුලට විරුද්දව අදහස් ලියපු සියලුම දෙනාගෙන් අහන්න කැමතියි .මේ විනාසය වෙනවිට ඔයාල සියලුම දෙනා එම ස්ථානයේ සිටියද...?ඇයිඉතින් මේ විනාසේ වෙන්න ඉඩ දුන්නේ ..,නිකමට වගේ හිතල බලන්න බන්දුල කියා සිටින්නේ ඇත්ත නේද කියල (දී)
පොදුවේ හැමෝටම කියන්නේ, මගේ අදහස් වලට දක්වන ප්‍රතිචාර වලට ස්තුති කරනවා ..මොනවා උනත් ඔයාල ඔයාලගේ නම් වලින් මාව විවේචනය කරනව් මගේ මතය පතුරු හරිනවා..එකේ ප්‍රස්නයක් නැහැ..කාගේවත් මත කාටවත් බලෙන් පටවන්න බැහැ..එත් මේ මගේ නමින් අදහස් දාන, හාදයෙක් ඉන්නවා..සමහර විට මගේ මතය ඉවසන්නම බැරි කෙනෙක් අමාරුව හොද කර ගන්න හදන උත්සහයක් වෙන්න ඇති .මාව නතර කරන්න හදන උපක්‍රමයක් වෙන්න ඇති ..මට බනින කිසි කෙනෙක් එක්ක මගේ පුද්ගලික තරහක් නැහැ..මතවාද ගැටුමක් විතරඊ තියෙන්නේ..(දී)
මේ අහිංසකයන් මරා දැමු අයට ශාප වේවා !!! (නි)
බන්දුල පෙරේරා , ජනතාවට පීඩාකාරී ලෙස හැසිරීම මමත් අනුමත නොකරමි, ඔබගේ ප්‍රධාන ප්‍රශ්නය එය බව මට හැගී යයි ... හමුදාව රට බේරා ගැනීමේ උපහාරයද හිමිවිය යුතයි .. නමුත් කිසිම කැරලි මර්දන ක්‍රියාදාමයන් පිලි නොපැද වෙඩි තැබීමේ අපහසයද හමුදාව බර ගත යුතයි ... ඔබ ඔය ඒත්තු ගන්නන්න උත්සහ කරන විදියට හරි දෙය වෙනුවෙන් පෙනී හිටින්නෙක් නම් මහජනයා අවහිර කිරීම වෙනුවෙන් බනින විදියටම හමුදාව ගත වැරදි කරේය මාර්ගයන් විවේචනය කල යුතයි ,, එබවක් නොපෙනේ.. නැසීගිය සහෝදරයට දෙවි පිහිටයි (දී)
අනේ අපි දැන් මේක නවත්වමු. මොකද මේ අපේ පාඨක සොයුරු, සොයුරියන් අදහස් වලින් ගහ ගත්තා කියලා මේ මියගිය අයට පණ එන්නෙත් නැහැ. මෙයාලගේ වතුර ප්‍රශ්නේ විසදෙන්නෙත් නැහැ.(අපි ඔක්කොම මව්වරු ඔක්කොම පියවරු තුන් සිංහලයම දු දරුවෝ ) (නි)
චන්දි මේ ඔයත් කඩේ යනවද (දී)
මත නම් ඉවසන්න පුළුවන්. එහෙත් සමහරු උම්බෑ කියන එක තමයි ඉවසන්න බැරි. නේද යාලුවනේ .. (නි)
බන්දුල දේශප්‍රේමියාණෙනි, අනේ විකාර නොකියා ඉන්න. අනිත් අය කුපිත කරන පලියට කුපිත වෙන්නේ මෝඩයෝ. (නි)
බන්දුල මහත්තයෝ ,මේවට අපි වැරදි කියල කිව්වොත් අපි දේශද්‍රෝහියෝ.ඔය දේශප්ප්‍රේමි කියන අය කරන වැඩ අපිට මේකෙන් පේනවා.මේ වගේ වෙඩි තියන්න තිබ්බනේ චණ්ඩින්ට හා මැරයන්ට.ඔක්කොම පාට් දාන්නේ අහිංසක මිනිස්සුන්ට.ඔබට බුද්දිය පහළවේවා කියා ප්‍රාර්ථනා කරමි. (දී)
බන්දුල පෙරේරාටත් නිවන් සුව ලැබේවා කොලුවෝ...! (නි)
බණ්ඩාර උන්නැහේ, මගේ පසුගිය පරම්පරා පහක් කියන්න මම දන්නවා. එයට වඩා ඈතට නම් දන්නේ නැහැ. ලංකාවේ මට මතක අතිත කාලෙත් කේරල,සුරත්,ආන්ද්‍ර,මලබාර්,පාකිස්තාන් මැලේ, බංගලි ,පර්සිය,අරාබි,ඉංග්‍රීසි,සහ ඕලන්ද ජාතිකයොත් හිටියා. දැන් ඒ අයගෙන් 99% ක් (සිංහල) ලාංකිකයෝ වෙලා.ඔබ ගැනත් මා ගැනත් අතීතය කියන්න මම දන්නේ නැහැ. කොහොම වුනත් මේ පුංචි රටේ කවුරුත් මට නම් කාට රිදුනත් එය මටත් දැනෙනවා රිදෙනවා.ඔයාට වගේ ජාතිවාදී, ආගම්වාදී කුලවාදී මානසිකත්වයක් මට නැහැ. මට හරි කනගාටුයි ඔයා ගැන (නි)
ඇත්ත ඇති සැටියෙන් කීමට බන්දුලට කොන්දක් තිබීම ගැන සතුටුයි. වෙඩි වදින්න ඕනෑ එකා බේරුනා. අහිංසකයෝ වෙඩි කෑවා (නි)
මේ මිනිස්සු පාරට බැහැල පාර හරස් කලත් විසදුමක් ලැබුනේ නැත්නම් පාර හරස් නොකර සාමකාමී උද්ගෝෂණයක් කරානම් කොහේ විසදුමක් ලබෙන්නද.පාරට බහින්නම ඕන ඇස ඇරෙන්න.එක මොන්ටිසෝරි ළමයෙකුට උනත් තේරෙනවා. (දී)
රෝසන්,අපේ චන්දි අක්කා යන්නේ කඩේ නොවෙයි. එයා යන්නේ ෆුඩ් සිටි (නි)
රටක පාලකයන් තීරණය වෙන්නේ ඒ රටේ ජනතාවගේ හැටියට කියල බෙර්ටෝල් බ්‍රෙස්ට් කියන මහා කලාකරුවා කියලා තියෙනවා ,බන්දුලාල වගේ අය ලියන ඒවා දැක්කම ඒක ඇත්ත බව පෙනෙනවා. නිවිල් ඔයා හරි ,,,, ප්‍රස්නයක් දිහා මද්‍යසතව බලන්න දන්නේ නැති බන්දුල ලා වගේ කට්ටිය ඉන්න නිසා තමයි මේ වගේ වැරදි කරන පාලකයෝ එයාල හරී කියල හිතන්නේ ..(දී)
පෙට්‍රල් බෝම්බ ගහපු අය මේකට වගකියන්න ඕනෑ. එයාලා බේරුනා, මෙයා දිවි දුන්නා. (නි)
අනේ රත්තරන් පුතේ ඔබට නිවන් සුව පතන්නේ දරාගත නොහැකි වේදනාවකින්!! මෙවන් විපත් යලිත් නොම ''වේවා''! (නි)
දෙවු මවු තුරුලේ සැතපේවා! (නි)
කොයි ආණ්ඩුව කළත් කොයි පුද්ගලයා කළත් වැරැද්දක් හෙළා දකින්න බැරි නිවට ගති ඇති පුද්ගලයන්ටයි (නි)
බන්දුල කියන කතාවෙත් ඇත්තක් තිබෙනවා (නි)
මම බෞද්ධයෙක්.මිනිසුන්ගේ දුකේදී කම්පා වන අති උතුම් කාදිනල්තුමාට මගේ නමස්කාරය වේවා. (නි)
අනේ මේ බන්දුල මහත්තයෝ, බොරුවට කිඹුල් කඳුළු හලන්නේ නැතුව ඉන්න (නි)
බන්දුල ,අදත් රෙද්දක් ඇඳගෙනද අදහස් දමන්නේ? (නි)
බන්දුල පෙරේරා, දැන් කෝ ඔයාගේ සංවේදී නායකයා? (නි)
මහත්වරුනි, රෙදි නොමැතිව 'කඩේ ගිය' මට සමා වුව මැනවි ! (නි)
පාරවල් හරස් කරගෙන කෑගහන්නත් හිතුමනාපෙට වෙඩි තියන්නත් කාටවත් බැහැ.මේ දෙපැත්තේම නොපෙනෙන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා.ඒ ගැන කව්රුත් හොයා බලා හෙලිකරනවා නම් හොඳයි. (නි)
පැහැසර මහත්තයෝ, නමේ තියෙන ලස්සන කතාවෙ නම් නැහැ.මේ තියෙන අදහස් දිහා හොදට බලන්න.මේ ළමයාගේ මරණයට වටිනාකමක් නොදෙන්නේ කව්ද? හතුරෙකුගේවත් අවමගුලකට අපහාස කරන හිතක් නොතිබුනත් මේ දාන අදහස් දැක්කම නොදැනුවත්වම ඒ වරදට පෙළබෙනවා. හමුදාවේ සුළු පිරිසක් අතින් යම් ප්‍රකෝප කරවීමක් නිසා (අමතක කරන්න එපා හමුදාවේ පිරිසකුත් බරපතල තුවාල ලබලා රෝහල් ගතවෙලා ඉන්නවා කියලා) සිදු වුනු මේ සිදුවීම දඩමීමා කරගෙන අපිට නිදහසේ හුස්මක් කටක් ගන්න, මර බියක් නැතුව ඉන්න වට පිටාව හදලා දීපු මුළු හමුදාවටම අවමන් අපහාස කරමින් ජාත්‍යන්තර මැදිහත් වීම් අවශ්‍ය කියන ,පිල්ලේට ෆොටෝ යවන්න ඕනෑ කියන,ප්‍රබාකරන් නැවත උපදින්න ඕනෑ කියන මේ නරුම නඩේට මම මගේ මට්ටමින් උත්තර දෙනවා.ඔයාට අමනුස්සයෝ වගේ පේන අය තව පිරිසකට මනුස්සයෝ වගේ පේනවා කියලා අමතක කරන්න එපා. (නි)
ගිම්හානි,බන්දුල පෙරේරාට පොවන්න ඕනෑ ඇසිඩ් වතුර නෙමෙයි , සයිනයිඩ් (නි)
කෝ අර කට්ටිය දැන් ?(නදී)
මේ ක්‍රියාව කරන්නට අණ දුන්නේ කව්ද කියා පැහැදිලි ප්‍රකාශයක් කරන්න නොහැකිද? එසේ නොමැති නම් කෙලින් ප්‍රකාශයක් කරන්නට තරම් බියගුළුද? මෙයයි මහජනයාට ඇති එකම පැනය. (නි)
බන්දුල, මේ ළමයව කව්රුවත් පෙළඹෙව්වේ නැහැ හමුදාවේ වෙඩි කන්න.උසස් පෙළ විභාගය ළඟ නිසා පන්ති ගිහින් එන ගමන් මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක්.අන් මත ඉවසන්න හැකි වුනත් ඔබගේ මෝඩ වචන අපිට පිළිකුලක් පමණයි. (නි)
තෙවැනි පාර්ශවයකින් මේ තරම් ජීවිත විනාශ කළා නම් හමුදාවේ හිටිය අයට තිබුනා ඔය අසරණ මිනිසුන් තෙවැනි පාර්ශවයෙන් බේරාගන්න. ඇයි ඔය එක් කෙනෙක්වත් අල්ලා ගන්න බැරි වුනේ? (නි)
කවුරුත්ම නැද්ද ඔය ළග පාඨක මානසික ලෙඩේට බන්දුල පෙරේරාට බෙහෙත් ටිකක් අරන් දෙන්න. (නි)
අද අපේ රටේ සිද්ධ වෙන්නෙත් එදා පිලිපීනයේ සිදුවුණ දෙයමයි (නි)
ආවඩන අය අරකට මේකට 'කඩේ යනවා' කියල එකිනෙකට චෝදනා කරනවා. ආවඩන්නේ නැති කෙනෙක් කාට හරි පුලුවන්ද හොයලා දෙන්න. (නි)
ආණ්ඩුව වගම භාර ගත යුතුයි.(නදී)
පැහැසර, කන්න අදින්න නැත්නම් පත්තරයක් එලාගෙන හිගා කෑවා නම් මීට වැඩිය නම්බු නැද්ද? (නි)
මේව කරන්න අණ දුන් අයට නම් හොදක් සිද්ධ වෙන්න එපා. (නි)
සමහරු තමන්ගේ දරුවන්ට ආසාවට ලැම්බෝගිනි අරන් දෙනවා.අසරණ මිනිසුන්ගේ දරුවන්ට වෙඩි තියලා මරනවා.පුදුම ජනතාවාදී අදහස් තමයි (නි)
මේ තරම් රටට,රටේ ජනතාවට සේවය කරපු රජයක් ඉතිහාසයේ තිබිලත් නැහැ අනාගතෙයේ බිහි වෙන්නෙත් නැහැ. (නි)
අසරණ මිනිස්සු වෙනුවෙන් අද කවුරුත් නැහැ (දී)
බන්දුල මහතා කියන විදියට මම ඇතුළුව රටේ ජනතාවගෙන් 75% විතර බණ කියනවා 15% විතර නිශ්ශබ්දව ඉන්නවා. ඔබතුමා වගේ අය 10% උම්මත්තක හෝ කඩේ යන ගණයට අයත් බව කණගාටුවෙන් උනත් කියන්න වෙනවා. ඔබ තුමාගේ අදහස ඔබ තුමාගේ මතයම දරන සුළු පිරිස සමගම බෙදා ගත්තනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ තරුණ ජීවිත විනාශ උනේ ජලය සම්බන්ද දෙයක් නිසා මිස ආණ්ඩු විරෝධී සටනක් නෙවි. කොහොම උනත් ඔබ තුමා ගේ මත කියවන කොට මේවා නොදැක පන පලයන් පෙරේදා කියල තමා මටනං හිතෙන්නේ. ලංකාවේ මනුස්සයෙක් ගලක් ගැහුවොත් ජීවිතය නැති කරන්න වෙඩි තියන්න කියන ඔබ තුමා 100% වත්මන් දේශපාලනයට නම් ඉතා හොදින් ගැලපෙනවා.(නදී)
අනේ ඉතින් මන් මේ රටේ උත්තමයන්ට ආවඩන්නේ කට කහනවට නෙමෙයි,'කඩේ යනවා' තමයි. මං ඒක දන්නවා. හරිහමන් ඉගෙනීමක් සුදුසුකමක් තිබුණා නම් මටත් ලොකු උන්දැලාගේ කකුල් ලෙව කන්නේ නැතුව රස්සාවකට යන්න තිබුණනේ,දැන් ඉතින් මං මෙහෙමවත් කඩේ යනවා ඒ උත්තමයන්ට. මේවා ඉතින් මගේ දරුවන්ටත් ශාප දෙනවා (නි)
බන්දුල පේනවද මේවා දේව සාප (දී)
අසරණ කොල්ලාගේ අවසන් කටයුතු මෙහෙමවත් කරගන්න ලැබීම ගැන සතුටුයි.මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා. (නි)
අරගොල්ලෝ නම් මිනිස් සංහාරය අනුමත කරනවලු (නි)
ඇයි අවසන් කටයුතු වලට එකම හාමුදුරුකෙනෙක්වත් පෙනෙන්න නැත්තේ. (නි)
හොදම ආවඩන්නාට හිමි සම්මානය කාට ලැබෙයිද දන්නේ නැහැ නේද? (නි)
කියන්න දෙයක් හිතට එන්නේ නැහැ පුතේ. නුඹට නිවන් සුව. මෙවන් අධම ලොවක නැවත නොඉපදේවා! (නි)
අත් දෙකේ ලේ ගෑවුණු දේශපාලුවෙක්ගේ රැස්වීමක් නම් කට්ටිය බස් වලින් ගෙනත් බස්සන්නේ. අසරණ තරුණයෙක් මැරිලා. එකම හාමුදුරු කෙනෙක්වත් පෙනෙන්නවත් නැහැනේ. (නි)
මේවාට දඩුවම් දෙන්න ඕනේ
බන්දුල, කිසිම හමුදාවකට පොලිසියකට හිතුමතේ මේ විදියට වෙඩිතියන්න නීතියෙන් අවසරයක් නැහැ.යම් කිසි කැළඹීමක් රටේ පවතින විට එය සංසිඳවීමට සුදුසු ක්‍රියා මාර්ගයන් හමුදාවට පුරුදු පුහුණු කර තිබෙනවා. ඔබ මේ මොකවත් දන්නේ නැතුව මන්ද බුද්ධිකයෙක් වගේ අදහස් පල කරන්නේ. මේ දේ හෙට ඔබගේ පව්ලේ කෙනෙකුට විය හැකිය.(.එහෙම නොවේවා) (නි)
කීයක් මැරුණද? කීයක් අතුරුදහන් වුනාද? කී දෙනෙක් අයි.සි.යු. එකේද? කී දෙනෙක් තුවාලකාරයෝ ඉන්නවද කියලා අර්නර්ජාලයේ සදහන් කරලා තිබුනා.ඔය ගැන මුළු ලෝකෙම දන්නවා. (නි)
බන්දුල, ඔයා කසාද බැදලා නම් නෝනා පව් (නි)
මේ වගේ අසරණ මිනිසුන්ව වෙඩි තියලා මරලා දාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? (නි)
බන්දුල පෙරේරා කන්නේ බොන්නේ මොනවද? (දී)
මේ අපරාධය කළ අය භංග වේවා! (නි)
මේ රටේ එක එක අයට එක එක විදියට නීතිය තියෙන්නේ .. විපක්ෂයක් කියල එකකුත් දැන් නෑ. දැන් නම් ඇත්තටම ආසියා වේ අස්චාර්ය වෙලා වගේ. (දී)
මින් එහාට කතා එපා (නි)
අද ලංකාව කියන්නේ මිනී කන්නන්ගේ දේශයක්. (නි)
මොකද්ද ඒ මල සිරුරු හතේ කතාව (දී)
බන්දුල, මෝඩ කතා නොකියා ඉන්න. රටට හෙණ ගැසුවත් කමක් නැහැ වගේනේ ඔයාගේ කතා (නි)
අහක හිටපු ළමයි දෙන්නෙක් සහ රැකියාවට යමින් සිටි පිරිමි කෙනෙක්නේ මැරිලා තියෙන්නේ (නි)
බන්දුල කියන්නේ උපන් ගෙයි මෝඩයෙක් (දී)
මේ ළමයි වෙනුවෙන් වන්දි වත් නැද්ද (දී)
දාහක් අසරණ මිනිසුන්ට අවසන් ගමන් යන්න සිද්ධ වුණත් ඔය කියන කර්මාන්ත ශාලාවේ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. (නි)
මෙතන ඉන්න සමහර මානසික ලෙඩුන් එකම අදහස් නැවත නැවත දානවා. (නි)
මේවා නැවත දකින්න නොලැබේවා (දී)
ඔබට මොක් සුව සොයුර! ජනතාව උසි ගැන්වූ සහෝදරයනි , ඔබලාගේ පව් රජයත් හමුදාවත් පිට පටවා ඔබලාගේ පව් සෝදාගත හැකියි ඔබ සිතනවාද? මෙම අවාසනාවන්ත මරණයන්ට ආසන්නම හේතුව සොල්දාදුවන් අතින් පිටවූ උණ්ඩ බව සැබෑය. නමුත් එම වෙඩි උණ්ඩයන් පිටවීමට හේතුව,...? කොහේ හෝ වරදක් වී ඇතිබව සැබෑය. එසේම ඔබට නින්ද නොයන බවත් සැබෑවක්ම විය යුතුය (නි)
බන්දුල පෙරේරා, මෝඩකම තිබුනට මේ වගේ දේවල් වලදිවත් නොපෙන්වා ඉන්න. (නි)
බන්දුල,මේ ෂමිල කාගෙවත් කුලප්පු කිරීමට ගිහිල්ලා මැරුනා නොවේ.මැරුනේ බීමට සුදුසු වතුර ටික ඉල්ලන්න ගිහිල්ලා.අනුන්න්ගේ ඉඳුල් කෑවට කමක් නැහැකරුණු නොදැන මේ මැරුණු දරුවට අපහාස කරන්න එපා.අහිංසකයෝ මරපු අය වෙනුවෙන් කිසිම හිරිකිතයක් නැතුව පෙනිසිටින ඔබ වැනි නරුමයන්ට වුවමනාවක් ඇති වුනා කියලා තව කෙනෙකුගේ ආත්ම ගරුත්වය කෙළසන්න එපා. (නි)
මේ ලෝකේ දෙවදූතයෝ වගේම යක්කුත් ඉන්නවා .ඉතින් මේ බන්දුල කියන්නේත් යකෙක් .මිනිස් වෙසින් ඉන්න කෙනෙක් .හුගක් කල් නොගොහින් මේ මිනිස් වෙසින් ඉන්න මේ යකාටත් මෙවන් දෙයකින් වේදනාවක් දැනේවා .(දී)
බන්දුල කියන්නේ සතෙක්ද ? (නි)
මොනවා වුනත් මෙතැන් පටන් අපි ආණ්ඩුවටත් හමුදාව ගැනත් කිසිදු ආදරයක් කරුණාවක් නැත (නි)
බන්දුල පෙරේරා, මේ මැරුන ෂමිල මගේ හොඳම මිතුරාගේ පුතෙක්.ලංකාව විතරක් නොවෙයි මුළු ලෝකයම මේ අහිංසකයාගේ මරණය ගැන දුක්වෙන වෙලාවේ ඔබ වැනි නරුමයෙක් මේ මිනීමැරුම සාධාරනීකරණය කරන්න හදනවා.ඔබ වැනි අයෙකුගේ දරුවෙකුට මේ මරණය අද වුණා නම් ඔහොම හිතනවද? මේ ප්‍රදේශයේ අම්මලා අත දරුවන් සමග ගියේ කාගේවත් වුවමනාවකට නොවේ.නිකන් කට තිබුනට ,අනුන්ගේ අසුචි කෑවට මැරුණු මේ දරුවට නිගා කරන්න එපා (නි)
තිරිසන් සතෙකුටවත් බන්දුලගේ මත දිරවන්නේ නැහැ.ඒ සත්තු ළගත් ඊට වඩා හොද ගති තිබෙනවා.අහක ඉදලා වෙඩි වැදුන දෙන්නව තල්ලු කෙරුවේ ඔයාද? මේක නම් ලෙඩක් තමා. (නි)
කෝ දැන් බොදු බල සේනාව? (නි)
තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන කෙනායි (නි)
මා අසා ඇති පරිදි පොලිසියෙන් වෙඩි තැබීමකට පෙර විසිරිලා යන ලෙස නිලධාරියෙක් භාෂා තුනෙන්ම කියනවා. නුඹලා මෙතනින් විසිර නොගියතොත් මට වෙඩි තැබීමට අණ දීමට සිදු වෙනවා යන්නයි.වෙඩි තබන්නේ නීන්ගල් උදනෙයි කලන්ද පොහ විට්ටල් නාන් ෂුඩුවෙන් යන්න දෙමල භාෂාවෙනුත් කී පසුවයි.පරණ පොලිසියේ කෙනෙක්ද කොහෙද එයා? (නි)
දුප්පතුන් ඉල්ලීම් දිනාගැනීමට පාර අවහිර කිරීම නීති විරෝධියි. පාරවල් දින ගණන් වසා කාර් රේස් පැවැත්වීම සාධාරනයි. වී .යි .පී . රථ පෙළ යනවිට පාරවල් වැසීම සාධාරනයි.මෙය සාධාරන විසදුමට දුන් අසාධාරන විසදුමකි (නි)
කීමෙහි හා ලිවීමෙහි ඇති අයිතිය ගැන මෙම අඬහැරය කරන පැහැසර නම් පුද්ගලයා දන්නේ නැහැ. (නි)
බන්දුල, ඔය කරන කාර්යයට ඔයාට කීයක් දෙනවද? (නි)
මේ උණ්ඩ පිට උනේ ,මේ ආයතනය වහන්න බැරි නිසා මිසක් ,වැරදිලා නෙමේ.ජනතාවට පිටින් ජලය ගෙනත් බෙදා හැරීම තාවකාලික විසදුමක් පමණි (අ)..
අපි 'බන්දුල පෙරේරා' ගේ ටැප් ලයින් එකට හරි ළිදට හරි ඇසිඩ් දාලා බලමු. පරීක්ෂණය > නිරීක්ෂණය >නිගමනය (නි)
සාලිය,සත්‍ය දැන ගන්න අන්තර්ජාලයේ සැරිසරන්න. එතකොට ඔය දැන ගනීවි (නි)
බන්දුල පෙරේරා වෙනුවට ඔහුගේ නමින් අදහස් දාන්නට හෝ නම් දෙකකින් පෙනී සිටින්නට හෝ මාගේ පෞරුෂය බිද වැටී නොමැත. (නි)
හමුදාවත් අවම බලය පාවිච්චි කළ නැති එක වැරදියි තමයි ඉතින් (නි)
ජෙනරාල් ෆොන්සේකා මහත්තයා ගැන මේ බන්දුල පෙරේරාට මොකක්හරි තරහක් තියෙනවා වගෙයි (නි)
බන්දුල පෙරේරාට පදනම් විරහිත අභූත කුහක වදන් දමා ගසන්නෝ පහත් අධම නිහීනයෝය. එයින් අනියම් ලෙස සමාන සිතුවිලි ඇති අයවත් ගැරහුමට පත් වේ. (නි)
මේ වගේ අසාධාරණයක් කිසිම කෙනෙකුට නොවේවා කියලා පතමු. (නි)
බන්දුල, චානකගේ අදහස බලන්න. හමුදාවට වෙඩි තියන්න අවසර නැහැ (නි)
බන්දුල පෙරේරා ඇස් ඇරගෙන 'කඩේ' යනවා. සමහරු ඇස් වසාගෙන වුණත් 'කඩේ' තමයි යන්නේ. (නි)
මේ අය කලබල නොවී ඉන්න. බන්දුල කියන්නේ කොහොම කෙනෙක්ද කියලා පෙනෙන්නේ නැද්ද? (නි)
හමුදාවේ සුළු පිරිසක් අතින් යම් ප්‍රකෝප කරවීමක් නිසා සිදු වුනු මේ සිදුවීම කියලා කියන්නේ කොහොමද ? හමුදා ප්‍රකාශකතුමා කිවුවේ 3 වෙනි පාර්ශවයක් වෙඩි තිබ්බා කියලනේ ? අපි කියන බණ ලෝකයේ මිනිස්සු තවදුරටත් පිළිගනිවිද? (නි)
..පුතේ උබට නිවන්සුව ලැබේවා :( ( අ)
දුෂණය, භීෂණය, නාස්තිය... අනේ මන්දා කාටද කියන්නේ!... (නි)
මට නිකමට වගේ හිතුනා ආමි එකෙන් දැම්මා කිව්වම කටුනායක වුණා වගේ සිද්ධියක් වෙයි කියලා. (නි)
බන්දුල පෙරේරා කියන කෙනාට මොළයක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
බන්දුල පෙරේරා නම් පුදුමාකාර ආවඩන්නෙක් (නි)
නිවන් සුව ලැබේවා!! මතු ආත්මයකදිවත් මිනිස් ජීවිතයක වටිනාකම නොදන්නා රටක නොඉපදේවා!! (නි)
මෙතන අදහස් වලින් බාගයකම තියෙන්නේ මේ මියගිය දරුවා ගැන ශෝකය පළකිරීම හෝ ඒ ගැන අදහස් දැක්වීම නෙමෙයි. විරුද්ධ මතයක් දරනවා යැයි හිතන බන්දුල පෙරේරාට බැණ වැදීමයි. සමහරු ඒ මනුස්සයත් එක්ක පුද්ගලික වෛරයකින් පසුවෙනවා වගෙයි. තමන් හිතන දේ හරියි කියලා තමයි අපි කවුරුත් හිතන්නේ. බන්දුල එක්ක අපි එකඟ නොවෙනවා නම් මහත්වරුනි, අපි හරියි කියලා හිතන දේ හේතු සහිතව කීම නේද හොඳ? විරුද්ධ මතයකට එකඟ නොවෙනකොට පුද්ගලයාට බැනවදීමෙන් 'ඔන්න, දුන්නා මං ඇට්ටි හැලෙන්න' කියලා සමහරවිට මානසික තෘප්තියක් ලබන්න නම් පුළුවන් වෙයි. පවුකාරයට ගල් ගහන්න එනකොට අපිත් පිරිසිදු වෙලා ඉදිමු නේද? කීර්ති, ඔබ කියනවා වගේ කීමෙහි ලිවීමෙහි අයිතිය ගැන දන්නේ නැත්නම් අපි ලංකාදීපේ වටිනා ඉඩකඩ නිකන් නාස්ති කරනවා වෙනවා. (නි)
ඔබට නිවන් සුව. (නි)
සේනාව, ඔබ කොහිද? මෙන්න සිරි ලංකාවේ අහිංසක මිනිස්සු මැරෙනවෝ ! (නි)
මේ දරුවා කාගේත් සම්පතකි. පුතේ, ඔබ ආශාකරන තැනකට යාමට ඔබට හැකිවේවා! (නි)
ඔබට මොක් සුව පුතා (අ)
හමුදාවට වෙඩි තියන්න අවසර නැහැ. හැබැයි බන්දුල කියන එකේ ඇත්තකුත් තිබෙනවා (නි)
බන්දුල මහතාණනි ,මිනිසාව පෙළාදමන ප්‍රශ්නයක් වෙනුවෙන් හඩ නැගීම ප්‍රශ්නය විකුණගෙන කෑමක් නොවේ.එයයි වගකිවයුතු විපක්ෂයකින් වියයුත්තේ. එදා සිරිමාවෝ මැතිනිය වේදිකාවේ කිව්වේ තම සැමියා මරාදැමු ආකාරයයි.ප්‍රේමදාස මහතා වේදිකාවේ බලා සිටියාක් මෙන් විස්තර කළේ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය ,වීරසුරිය ඝාතනය ආදියයි. ඔවුන් එසේ නොකළා නම් අද එම විත්තිකරුවන් නිදැල්ලේ සිටීමටත් ඉඩ තිබුනා. එයයි විපක්ෂයකින් වියයුත්තේ (නි)
කාගේ ඇස්වලට කඳුළු ඉනුවත් "නොමිනිසුන්ගේ" ඇස්වලට නම් කඳුළු උනන්නේ නැතුව ඇති. මේ අවම බලය යොදපු ආරම්භය පමණක් නම් අවසානය අවිනිශ්චිතය. (නි)
බන්දුලගේ අවසාන ප්‍රතිචාරය අනුව තමන් කැමති මතයක් අපිට ප්‍රකාශ කරන පුළුවන්. ඇත්ත වශයෙන්ම රතුපස්වල ජනතාවත් කළේ තමගේ දේශයේ බරපතල ප්‍රශ්නයකට විසදුමක් ලබාගැනීමට ක්‍රියා කිරීමයි. රතුපස්වල මම හිටියේ නැහැ.නමුත් කටුනායක සිද්ධිය වේලාවේ මම කළමණාකරුවෙකු හැටියට මගේ සේවක පිරිසත් සමග ඔය සිද්ධියට මුහුණ දුන්නා. බන්දුල මහතයෝ විනයක් නැති දේශපාලනය ලංකාවට කොඩිවිනයක් වෙලා තියෙන්නේ. බන්දුල මහතා හලාවත හෝ කටුනායක සිද්ධියට හේතු වුනු සාධාරණ කරුණු අසාධාරනයි කියලා මතයක ඉන්නවා නම් රතුපස්වල සම්බන්ධව ඔබ මුලින්ම සටහන් කළ අදහස සාපේක්ෂව හොද නරක සෙවීම නිෂ්පල දෙයක් කෙතරම් ඔපයෙන් පිරිපුන් හරයෙන් නොවැදගත් සංදර්ශන සංවර්ධනයකින් රටක් කිසිදා තිරසාර සංවර්ධන මාවතට පිවිසෙන්නේ නැත.විසදිය යුතු මුලිකම ප්‍රශ්න පසෙක තබා සැම දෙයක්ම වැසීමට සංවර්ධනය හා බටහිර බලපෑම් කරලියට ගෙන ඒම දැන් වසර 3 - 4 පටන් විලාසිතාවක් කරගෙන ඇති අපේ රට බැරිම වුනොත් විපක්ෂයේ පුරුකක් ගලවා අලුත් මාතෘකාවක් රට හමුවේ තබයි.අවම වශයෙන් රටේ ජනතාවගෙන් 45% වත් යථාර්තය තේරුම් නොගන්නා කල් රටේ පාලනයෙන් විනයක් බලාපොරොත්තු වියනොහැක. (නි)
බන්දුල මහත්තයෝ අපි කීපදෙනෙක් එකතුවෙලා ඔයාට සම්මානයක් දෙන්න යන්නේ අනේ ඇවිල්ල අරන් යන්න .එනකොට අර පන් මල්ල අරන් එන්න හොදේ (දී)
මේ දරුවාගේ විපතට වගකිය යුතු සැබැ නර පණුවන්ට නම් උප නුපන් ජාති දක්වා පිරිසිදු ජල පොදක් වත් නොලැබේවා. කිව්වත් අහිතකින් නොවේ. රට ජාතියටම වස පොවමින් විනාශ කරන නිසා.(දී)
බන්දුල කියන කෙනා මොන වගේ කෙනෙක්ද කියල හිතාගන්න බැහැ. අවන්කවම දුකයි මල්ලි ඔයා ගැන. ජේසු පිහිටයි (දී)
පුතනුවනි, ඔබට නිවන් සුව. මෙවන් සිදුවීමක් කිසිකලෙක අසන්නට නොලැබේවා ! (ස)
විසඳුමක් දෙන ලෙසට ලොක්කන් හට සිටියත් පවසා එය බීරි අලින් හට කල වීන වෙයුමක් වූ නිසා උද්ගෝෂණය කරන්නට සිදුවිය වෙලිවෙරිය ජනතාවට මෙලෙසා ආයුදය පිටිපස සිටි මිනිසා බුද්ධිමත්ව කටයුතු නොකළ නිසා වටින තරුණ මිනිස් ජීවිත නසා ආ ඒ දුකම වීදින්න අප සමග මෙලෙසා
අගක් මුලක් නැති හරසුන් මෙගා නාට්‍ය බලා ඒවායේ නළු නිලියන් බලයට පත් කරමින් ජන මනස කුරුවල් වී ඇති කල පුදුම නොවෙමි ලාමක සිතුවිලි. (දී)
අනේ මන්දා මේ දුක කාට කියන්නද කියල, අපි අද ජිවත්වෙන්නේ වසර 88/89 වැනි භීෂණ සමයක වගෙයි. (අ)
හරිම කණගාටුයි! (ස)
ඔබට නිවන් සුව (අ)
මේ උන දේට ගොඩාක් දෙනෙක් දන්නවා. ඒ දැනගෙනත් සමහරු කියන්නේ වෙඩි තියපු එක හරි කියල. මේක පුදුම රටක්. (දී)
දැන් ඉතින් සැරියුට් කරනවා (අ)
කියන්න දෙයක් නෑ පුතේ උඹට මොක් සුව ලෑබී සමිදුන් හමුවේවා(අ)
එහෙම කියන්න එපා අරුණ, එක යුනිෆෝර්ම් එක ඇන්දට, ආයුද අතේ තිබුනට එක් එක් අයගේ හිත වෙනස්. ඔවුනුත් දරුවන් සිටින පියවරුන්. ඒ ආචාරය නැතිඋන දරුවට කරන ගෞරවයක්. (දී)
අනේ දරුවෝ ,ඔබගේ මිනිය විකුණන් කන්න බොරුවට අඬන අයට වඩා අපිට ඔබ ගැන දුකයි..කොලු කමට බරක් පතලක් නොතේරුනු හින්ද උබලව කුලප්පු කරලා ඉස්සරහට තල්ලු කරලා උඹල ආම් එකෙන් වෙඩි කනකම් තමයි මේ අය බලා ගෙන හිටියේ මිනිය විකුණන් කන්න..අද ගහක් ගලක් තාප්පයක් බෝක්කුවක් ගානේ උඹලව විකුනනවා..උඹලව විතරක් නොවෙයි අර කටුනායක හලාවත ඒවත් ගොඩ අරගෙන..ගන්දස්සරේ බැහැ. ඔයාලට නිවන් සුව කොල්ලෝ.(අ)
ජිවත් වෙලා ඉන්න මිනුස්සුන්ට නැති ආරක්ෂාව මොකටද මේ මල මිනියකට ? ඔය පොලිසියේ මහතුතුරු දැක්කම අපිට නම් හිනා යනවා.. මේවාට සම්බන්ද උන අයට වතුරෙන්ම ප්‍රතිපල ලැබෙනවා.. වැඩි කල් නැහැ අත ලගම.. (දී)
ගිම්හානි, බලාගෙන ඔය යක්කු ගැන කියවන්නේ..රෑට ඇද ළගට ඒවි හොයාගෙන. ඔයා යක්කු දැකලා නැහැ නංගී.බලාගන්න ඕනෑම නම් මේ අදහස් ටික ආපහු කියවන්න හිමින් සැරේ... (නි)
අන්තවාදී නොවී මැද ඉඳගෙන මේ බන්දුල කියන දේ ගැන හිතල බලන්න පාටකයනි (දී)
උපාලි, ඔබගේ අදහස හරියටම හරි .මේකේ අදහස් දමන හුගදෙනෙක් හිත ඉන්නේ තමන් විතරයි හරි,නැතිනම් වැඩිදෙනාගේ මතය තමියි හරි කියල. බන්දුල පෙරේරාගේ අදහස් මද්‍යස්තව කියවන්න. වරක් නොවෙඉ කිහිපවරක්.ගතයුතු දේ ගොඩක් තියනවා. (දී)
අනේ රටට ගිය කලක් ..........ඉල්ලුවේ වතුර .(අ)
බන්දුල පෙරේරා : තමුන් බිල නම් බිල කට වහගෙ නිදාගන්නවා. (දී)
ඔබට නිවන් සුව. (අ)
ඔබ නැති වන බව දනීනම් නොඉල්ලමි දිය බිදක්. ඒ වැලිවේරිය මිනිසුන්ගේ අහිංසක කමයි. මල්‍ලියෝ ඔයාට නිවන් සුව.ගොඩක් දුකයි.ෂමිල මල්ලි ඒ වගේම කසුන් මල්ලි.නිලන්ත අයියා ඔයාල හැමෝටම නිවන් සුව.මෙවන් කුරිරු ලොවක ඉපදෙන්න එපා. (දී)
ඕවා ඔහොම තමයි මහත්තයෝ මම නම් බන්දල මහත්තයා සමගයි මොකද ඩෙංගු වලින් මිනිස්සු මැරෙනකොට සමහරු කියුවේ වැඩිය මරුනේ නැහැ තුන්දෙනයි කියලා එහෙවු රටේ මේවා මොනවාද (දී)
අනාගතයේ විරෝධතා කරන්නන්ට අත්වන ඉරණම හා ඒවා වාර්ථා කිරීමට යන මාධ්‍යවේදීන්ට අත්වන ඉරණම තමා මේ පෙන්වා දුන්නේ බොහෝම පැහැදිලිවම (අ)
වතුර ජරා කලේ කව්ද? නිරායුධ මිනිස්සු ලගට අමි එක යැව්වේ කව්ද? (දී)
බන්දුල පෙරේරා කියන්නේ මානසික ලෙඩෙක්.පිස්සන් කොටුවේ නතර වෙලා බෙහෙත් ගන්න ඔරනේ මානසික ලෙඩෙක්.කොහොම පිස්සන් කොටුවෙන් පැනල ආවද කියල මම මේ කල්පනා කලේ. (දී)
මෙහෙම ගහල,වෙඩි තියල මරන්න උපදෙස් දෙන අයට දරුවන් නැද්ද කියලත් හිතෙනවා. (දී)
රත්නායක මහත්තයෝ, ඔබතුමාගේ අදහස් වලට ගරු කරනවා.ඒ වුනත් ඔබතුමා දකින දේ නෙමෙයි මම දකින්නේ. ඔයා ඉස්සරහට ගලක් අරන් කෙනෙක් ගහන්න ආවොත් ඔයා දුවාවී.හමුදා බටයෙකුට එහෙම දුවන්න බැහැනේ.වෙඩි තියන්නේ නැතුව මේක විසුරුවා හැරියා නම් හොදයි කියන මතේ අපි කව්රුත් ඉන්නවා.ඒ වුනත් එහෙම විසුරවන්න බැරි තත්වයක් උද්ගත වුණා නම් හමුදා බටයන්ටත් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැන හිතන්න වුනා නම් ප්‍රතිපලය මේක නේද? එදා උද්ගෝෂණය කළේ මේ ප්‍රතිපලය බලාපොරොත්තුවෙන්. කට්ටියට අවශ්‍ය දේ ලැබුනා.ඒ ටික දැන් පැත්තක ඉදන් හිනාවෙනවා ඇති මේ කොල්ලන්ගේ මළගම් දැකලා.මේකේ වාසිය කාටද කියලා අපිත් දන්නවා.ඔවුනුත් දන්නවා. මේ බණ කියන ඔයාලත් හොදින්ම දන්නවා. (නි)
පණපිටින් හිටපු සිසුන්ට වෙඩි තියල මරා දාලා සැලියුට් ගහන රටක් මේ අයට.වතුර පොදක් වත් නොලැබේව (අ)
නිකම්ම මරුන නෙමෙඉනෙ. මේ අසරණයන් මරපු අයට ජාත්‍යන්තරයෙන් හෝ විනාශ කරන්න ඕනේ (දී)
බන්දුල කියන්නේ කව්ද ? මාධ්‍ය ප්‍රකාශක වගේනේ කතාව. (අ)
මේ දරුවන්ට නිවන් සුව, මෙම වැරදි කරුවන්ට දඬුවමක් නොදේනම් ඒ රට ප්‍රජත්රන්ට්‍රවාදී රටක් නොවේ. මොවුන්ට කොහෙන් හෝ කාගෙන් හෝ ඉක්මනින් දඬුවම් ලැබිය යුතුයි . මහජනතාවගේ නොමද අවදානය ප්‍රජත්රන්ත්‍ර ව්විරෝදී ක්‍රිය්වන් හෙළ දකිමු. සියලුම මිය ගිය අයවලුන්ට නිවන් සුව පතමි. (දී)
බන්දුල පෙරේරා මියගිය දරුවට අපහාස නොකර කට වසා ගන්නේ නම් රටට යහපතකි (අ)
හදුනා ගත නොහැකි මල සිරුරු 7 ක් උතුරේ දුපත් දෙකකට ගොඩ ගසා ඇත කියල අන්තර්ජාලයෙන් ලෝකෙටම කියනවා.හදුනා ගැනීමට ජනතාවගේ ආදාරත් ඉල්ලනවාල්ලු අයි මීව ලංකාවේ පුවත් පත් වල නැත්තේ.
බන්දුල කියන එක්කෙනාට සතුටුද (දී)
මෙම දරුවා ඇතුළු අනිත් දරුවන්ගේද මරණ සමබන්ධයෙන් දැඩි ශෝකය ප්‍රකාශ කර සිටිමි. හොඳයි, කුලප්පු කරලා ඉස්සරහට දැම්මයි කියමු. නමුත්, වෙඩි තිබ්බේ ඇයි? කඳුළු ගෑස් භාවිතා නොකළේ ඇයි. වෙඩි තැබීමෙන් සිදු කලේ විකුණාගෙන කැමට උල්පන්දම් දීමක් නොවේද? රටක නිතිය සහ සාමය රැකීමේ වගකීම පැවරෙන්නේ පවතින රජයටයි. වැඩේ හොඳට යනවිට එහි ගෞරවය නොපැකිලව භාරගන්නා සේම වැඩේ කොට උඩ ගිය විට එහි වගකීමත් භාර ගත යුතුය. පවතින ඕනෑම ආණ්ඩුවකට කඩේ ගිය රාලලා එදත් සිටියහ. අදත් සිටිති. හෙටත් සිටිනු ඇත. (දී)
චන්දා නමැති අයෙක් බන්දුලගේ අදහස් වලට කැමති බව කියයි මට පෙනෙන හැටියට චන්ද එක්කෝ බන්දුලමයි එහෙමත් නැත්නම් බන්දුලගේ නෑ කෙනෙක් වෙන්න පුළුවන්.නැත්නම් ඔය බන්දුලගේ අදහස් වලට කවුද කැමති. (දී)