අනුරාධපුර නගරයේ අද (08) අලුයම කළ සෝදිසියකදී හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 28 ක් ළග තබා ගත් බව කියන පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ අංශය කියයි.
ඉන් දෙදෙනකු කොළඹ කැස්බෑවේ පදිංචිකරුවන් වන අතර සෙසු අය අනුරාධපුර පදිංචි කරුවෝය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ගෙන්නන ලොක්කන් අල්ලන්නේ නැතුව විකුණන මිනිස්සු අල්ලලා මේ ව්‍යයසනේ නවත්තන්න බැහැ. අද එකෙක් කූඩු කරනකොට තව එකෙක් හෙට පටන් ගන්නවා විකුනනවා (නි)
කුඩු කොහොමද ලංකාවට එන්නේ