දිවයිනේ මධ්‍යම , සබරගමුව බස්නාහිර සහ දකුණු වල වැසි ස්වල්පයක් ඇති වේ.අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ අවට මුහුදු ප්‍රදේශ වල, විටින් විට හමන තද සුළං (පැ. කි. මී. 60 පමණ) බලාපොරොත්තු වේ. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd