රටකජු වගා කරන මුවාවෙන් වැල්ලවායේ සුරියආරේ කහකුරුල්ලන් පැළැස්සේ අක්කරයක කංසා හේනක් සැකකරුවකුද සමග සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රංජිත් පෙරේරා මෙහෙයුමට දායකත්වය දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ගජබා,ඔයා එතන හිටියා නම් ඔයාටත් පාලම් ටිකක් හදා ගන්න තිබූනා. තැබිලි ගහක් ලග තිබුනා නම් ,බිම ඉදගෙන බහින්නෙ නැතුව නගින්න තිබුනා. ගේ හොයාගන්න බැරුව ලංකාව වටේම පයින් යන්නත් තිබුනා. හරිම ෂෝක් පැලේ...? (නි)
මෙච්චර කල් අහල තිබුණෙ අඟුණුකොලපැලැස්ස හා මුවන්පැලැස්ස විතරයි. (ස)
ගසක් සිටුවමු.ආදායමක් ලබමු.(ස)
අනේ මේ දුම යන තැන මටත් ඉන්න ලැබුනා නම් කියල හිතෙනවා දැක්කහම..!! (නි)
අද තමා කංසා පැළයක් මොන වගේද කියල පින්තුරයකින් හරි දැක්කේ. කොතනක හරි තිබෙනවා දැක්කොත් පොලිසියට හරි දැන් කියත හැකිය. (නි)