දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා උතුරේ ඉඩම් ප්‍රශ්නයක් ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට මතු වු රීතී ප්‍රශ්නයක් නිසා රැස්වීම විනාඩි පහකට කල් තැබු බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.
රීතී ප්‍රශ්න මතු කළේ ඒ එච් එම් අස්වර් මන්ත්‍රිවරයාය.
යෝජනාවට ඉඩ දිය යුතු යැයි එජාප ය හා ජවිපෙ මන්ත්‍රීවරු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි සම්බන්ධ (න්) නැති ප්‍රශ්ණ වලට අපි සපෝට්. (නි)
දේශපාලන වාසි වලට සමහර මිනිස්සු නොකරන දෙයක් නැහැ (නි)
මේ මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ යුද්ධය වෙලාවේ තවටිකක් දුරට මොළය පාවිච්චි කළා නම් (නි)
ඉල්ලන පලියට දෙන්නත් හොඳ නැහැ. හොඳට බලලා පොදු යහපත සඳහා නම් ඉඩ දෙන්න වෙයි! (නි)
අයියෝ! හැමවෙලේම කරදර කරනවානේ (නි)