ටිල්වින් 18 වංගුවේ පයින් යයි මහනුවර මහියංගන දහඅට වංගු පාරට පස් හා කළු ගල් කඩා වැටීමෙන් සබරගමු මහ ඇමැති මහීපාල හේරත් හා ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ස 15 January 2014
සුදු කැස්බෑ හිමිකරුත් අත්අඩංගුවට කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්රේවිගේ නිවසට මීට මොහොතකට පෙර විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඔහු අත්අඩ 15 January 2014
අකුණු සැරෙන් 15 ක් රෝහලේ දෙයියන්දර ගමමැදගම නියදගලට අකුණක් වැදීමෙන් පහළොස්දෙනෙක් කම්පනයෙන් රෝහල් ගත කරනු ලැබුහ. මේ ගම පිහිටියේ කඳු මුදුනකය. 15 January 2014
මහ ඔයත් පිටාර ගලයි මහඔයට මහ වැසි සමඟ ඇති වු ගංවතුරෙන් උණුවතුර බුබුල මාර්ගය යට වී ගමනාගමනය නතර විය. රතුපස් උහන ,පේරුවැල් තලාව , බෝගමු යායේ හා උණුවතු 15 January 2014
කැස්බෑ හිමිකරුයි ගෝලයයි උසාවියට පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීමත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් කොස්ගොඩ කැස්බෑ ම 15 January 2014
චිත්‍ර ශිල්පියාගේ ගේ බිඳී හෝටල චිත්‍ර ශිල්පියෙකු වන විදේශිකයකු පදිංචි තලංගම මීමනගම නිවසකින් සොරාගත් රුපියල් ලක්ෂ 16 ක බඩු සමඟ වයස 19-21 අතර තරුණයන් සිව් දෙනක 15 January 2014
සුදු කැස්බෑ පරීක්ෂණය අවසන් කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සුදු කැස්බෑවකු නැතී වි යැයි කියන සිද්ධිය ගැන පොලීසිය දොළොස් දෙනකුගෙන් කට උත්තර ලියාගෙන ඇත. පර 15 January 2014
කොටියාට උඩගෙඩි දීලා ප්‍රංශයේ පැරිස් නගරයේ නැගෙනහිර පළාතේ පිහිටි පොලිස්ස්ථානයකට, තම සේවාස්ථානයේ ඇති අඩුපාඩ් ගැන පැමිණිල්ලක් කිරීම සඳහා ඇවිදගෙනගි 15 January 2014
රූං ගා මාතර යන්න තව මාසයක් කල් ගනී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වන කොටස මහජනතාවට විවෘත කිරිම තවත් මසකින් පමණ කල්දැමිමට රජය තීරණය කර තිබේ. දක්ෂිණ අධ 15 January 2014
ඉතාලි ලක් කඩේට ලක් පාතාලෙන් පනී මිලානෝ නුවර අගොස්තිනෝ විදියේ කිට්සිල් තුවාන් නසිර් මහතාට අයත් වෙළද සලක් කඩා පරිගණකයක් අතුළු වටිනා බඩු භාණ්ඩ කිහිපයක් සොරාගෙන ඇතැ 15 January 2014
උයන්වතු වලින් කෝටි 42 ක් ජාතික උද්භිද උද්‍යානවලින් ඉහළම ආදායම වාර්තා කරමින් පසුගිය වසරේදී රුපියල් කෝටි 41.65 ක් ආදායමක් උපයාගෙන ඇත. සංචාරකයන්ගේ පැමිණීම ස 15 January 2014
දහඅට වංගු පාර ඇරේ අද අලුයම දැවැන්ත ගලක් හා පස් කන්දක් කඩා වැටී අවහිර වු මහනුවර මහියංගනය දහඅට වංගුව පාර ගමනාගමනයට විවෘත කළ බව හසලක පොලීසිය කියයි. 15 January 2014
ලක්ෂ විසි හතක රන් එළියට රුපියල් විසිහත් ලක්ෂ අනු දහසක් වටිනා රන් කැබලි පහක් ගුද මාර්ග වල සගවාගෙන ඉන්දියාව බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙ 15 January 2014
ඇවිඳින මළ කඳන් රට පුරාම බහුජාතික සමාගම්වල හරිත විප්ලවට නිසා මුළු රටේම ජනතාව ඇවිදින මළ කඳන් වී ඇතැයි ද නොයෙකුත් බෝවන රෝග ඔවුන් වෙළා ගෙන සිටින්නේ යැයිද දේශි 15 January 2014
''ආණ්ඩු පක්ෂ නැවේ සිදුරු ‘‘ ආණ්ඩුපක්ෂය නැමැති නැවේ සිදුරු ඇතිවෙමින් තිබෙන බවත් ඒ සිදුරු ඉක්මණින් වසා නොදැමුවහොත් නැව ගිලී යන බවත් හිටපු දකුණු පළාත් සභා මන්ත් 15 January 2014
පැල්වෙහෙර අනතුරින් 11 ක් රෝහලේ දඹුල්ල ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙරදී බසයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටීමෙන් ට්‍රක් රියදුරාද බසයේ සිටි රථයේ දහ 15 January 2014
ලක්ෂ දෙකේ පළදනාවත් නෑ:මුරකරුත් නෑ නුගේගොඩ ව්‍යාපාරිකයකුගේ හංවැල්ල පහත්ගම නිවසේ මුර කරු දින කිහිපයක සිට ආගිය අතක් නැතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. අයිතිකරුගේ රු 15 January 2014
වැලිකඩ සිරකරු ඝාතන වාර්තාව ජනපතිට 2012 නොවැම්බර 09 වැනි දා වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කළ ත්‍රි පුද්ගල කමිටුව 15 January 2014
කැළණිය දුරුතු පෙරහර කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර අඟහරුවාදා රාත්‍රී වීදී සංචාරය කළේය. කැළණි රජමහා විහාරාධිප 15 January 2014
මාදුරු ඔයට ගං වතුර මාස හයක පමණ නියඟය හමාර කරමින් පොළොන්නරුවට මහ වැසි වැසීමත් සමඟ මාදුරුඔය,කුඩා ඔය ජලාශය පිටාර ගැලීම නිසා හේන් වගාවට ගිය ගොවීහු 350 ක 15 January 2014
දහ අට වංගුව තාවකාලිකව වසා දමයි මහනුවර මහියංගනය 18 වංගුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි පොලීසිය කියයි. එහි හතරවැනි වංගුව අසළින් පාරට ගල් පෙරලීම මෙයට හේතුව 15 January 2014
පොලිස් සංදේශය කල්කුඩා මාළඹේ සිට පැමිණ පාසිකුඩා වෙරළේ දිය නාමින් සිටි පුද්ගලයෙක් දියේ ගිලී මියගියේය. අක්කරපත්තුව වේගය පාලනය කැරගත 15 January 2014
‘ලේන් කූඩුව කා සුදු කැස්බෑවා මැරිලා‘ කොස්ගොඩ චන්ද්‍රසිරි ආබ්‍රෙව් ගේ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ කිලෝ නවය හමාරේ සුදු කැස්බෑවා සිටි තැනට ලේන් කූඩුවක් කඩා වැටී&nb 14 January 2014
රන් පන්දුව ස්පාඤ්ඤයට 2013 දී පාපන්දු කී‍්‍රඩාවේ දක්ෂතම කී‍්‍රඩකයාට පිරිනමන රනින් නිමවූ පන්දුව ස්පාඤඤයේ රියල් මැඩ්රිඩ් පාපන්දු ක්‍රිඩා සමාජයට ඉද 14 January 2014
සුදු කැස්බෑ අයිතිකරු පොලිසියේ කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබෘ මහතා අද සවස ප්‍රකාශයක් සටහන් කරගැනිම සඳහා අම්බලන්ගොඩ පොලීසියට කැඳවු බවත් 14 January 2014
සුදු කැස්බෑ සිද්ධිය හතර බීරී කතාවක් කොස්ගොඩ හිද්දොරුව කැස්බෑ මධ්‍යස්ථානයේ අයිතිකරු චන්ද්‍රසිරි ආබෘ කැස්බෑවකු නැති වීම ගැන පොලීසියට අසත්‍ය පැමිණිල්ලක් කැර අ 14 January 2014
අතුල දස්සන නිදහස සැමැරුම පෙබරවාරී 4 වැනිදා නිදහස් උළෙල නිම්ත්තෙන් ලන්ඩනයේ අතුල දස්සන බහු සංස්කෘතික බෞද්ධ මධ්‍යස්ථානය පෙබරවාරී 1 වැනිදා ලැම්පට්න් පාසලේදී 14 January 2014
රතුපස්වල කම්හල ටිකෙන් ටික බියගමට වැලීවේරිය රතුපස්වල නැඳුන්ගමුව පිහිටි වෙනීග්රොස් රබර් අත්වැසුම් කම්හළ බියගම ආයෝජන කළාපයට ගෙනයන බවත් එහි නිෂ්පාදන කටයුතු 14 January 2014
බ්ලැකී රාජකාරීය අවසන් කරයි අනුරාධපුර පොලීසියේ බ්ලැකී වකුගඩු රෝගයෙන් අද මිය ගියාය. පොලිස් ගෞරවාචාර මැද අවසන් කටයුතු සිදු විය. වසර අටකුත් මාස තුනකුත් ජ 14 January 2014
ජිප් රියේ ලක්ෂ 15 ක රන්බඩු හොරා අරන් පයාගල දළුවත්තේ දෙමහල් නිවසක් ඉදිරිපිට නවතා තිබු සුඛෝපභෝගී ජීප් රියක වීදුරුවක් කඩා එහි ඇතුළු වී ඉදිරිපස කුටියක තිබු රුපියල 14 January 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026