නැටුම් ගැයුම්වලට ප්‍රිය කරන ඕස්ට්‍රේලියාවේ පාසල් ගුරුවරුන් ඇතුළු පිරිසක් මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා සහ කාංචන කරුණාරත්න යන මහත්වරුන් යටතේ මොවුහු අම්බලන්ගොඩදී සම්ප්‍රදායික නැටුම් නැටුම් ,බෙර වාදන,දවුල,තම්මැට්ටම,ගැට බෙරය වාදනය පිළිබඳව හැදෑරූහ.
මහාචාර්ය කරුණාරත්න බණ්ඩාර මහතා පැවසුයේ මෙම විදේශිකයන් සිංහල පාරම්පරික නැටුම් හා බෙර වාදන පිළිබඳ ඉගෙන ගැනීම උනන්දුවක් දැක්වීම සතුටට කරුණක් බවයි.විදේශිකයන් මෙලෙස ශ්‍රී ලාංකාවේ පාරම්පරික කලා ශිල්ප උගෙනීම සංචාරක කර්මාන්තයේ පැවැත්මට ද උපකාරී වන බව කරුණාරත්න මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පදෙටත් නටන්න ඇමෙරිකාවටත් උගන්වමුද? (අ)
මේක කී වතාවක් පත්තරේට දැම්මද ?(ස)
ගුරුවරුන් කියන්නේ උගත් බුද්ධිමත් පිරිසක්. මොවුන් තමන්ගේ වටිනා කාලය සහ මුදල් වියදම් කරමින් මෙවන් කටයුත්තක නියැලීම බෙහෙවින් අගය කළ යුත්තකි. (ස)
එක වතාවයි (අ)
මට නම් පේන්නේ එයාලගේ නැටුමට අපේ අය බෙරේ ගහන්න උත්සාහ කරනවා වගේ. බලන්න අත් යන තාලේ. (ස)
අපේ දේ අපිට අගයක් නැති වුණාට සුද්දන්ට වටිනවා. ලාංකිකයන් විදියට අපේ සිංහල සංස්කෘතිය රකිමු. සුද්ද හැම දාම අපෙන් ඉගෙනගෙන අපට කොකා පෙන්නුවා. (ස)
බණ්ඩාර මහත්තයව මං දන්නවා. හැබෑම මහාචාර්ය වරයෙක් දක්ෂයෙක්. හරිම සතුටුයි. ලලිතකලා විශ්ව විද්‍යාලයට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවෙත් සේවය කළා මං හිතන්නේ. ඔබට ජය. දැකීමත් සතුටක්. (ස)
මේ බවලත් උදවිය නැටුම් ඉගෙන ගෙන නිරුපද්‍රිතව ආපසු යනකන් ඇඟේ ලේ නැහැ. දකුණු පළාත කියන්නේ සංචාරකයන්ට දවල් තරු පෙන්නන පළාතක් නේ ! (ස)
සුද්දෝ මෙතැනදී අපේ පදයට මෙහෙම නැටුවට .අපේ හැම පදයකටම නටන ජාතියක් නොවේ . ඔවුන් අපව ඔවුන්ගේ පදයට අතීතයේ සිටම නටවති. අප ඔවුන්ටත් පෙර ඔවුන්ගේ පදයට නටති. (ස)
අපේ පද ටිකත් අරගෙන යන්නම යාවිද?? (ස)
භානුගේ කතාව හරියට හරි. කරදරයක් නොවී ආපසු යනකල් බය තමයි ඉතින්. (ස)