ඉතාලියේ මිලානෝ නුවර සිට ප්‍රදේශයේ ලුර්දු ආගමික චාරිකාවකට එක්වූ ශ්‍රී ලාංකිකයෙක් (47) එරට හෝටල් කාමරයකදී මියගොස් ඇතැයි ප්‍රංශ පොලිසිය කියයි. කටුනේරිය සුදේශ් චන්දන පෙරේරා මහතා තම බිරිද ඥාතින් කිහිපදෙනෙකු හා තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමග ලුර්දු චාරිකාවට එ්ක වී ඇත. ශ්‍රී ලාංකිකයාගේ මරණයට හේතුව සොයා ප්‍රංශ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල නොලත් ආරංචිය හැටියට සිය දිවි නසා ගැනීමක් (අ)
කොහෙද ප්‍රංශයේ තියෙන්නේ. (නදී)
කැලුම් ප්‍රංසය තිබෙන්නේ ඉතාලියේ සිට පැය කිහිපයකින් වාහනයකින් ගමන් ගමන් කල හෙකි දුරකිනි . ලෝක සිතියම බලන්න (අ)
ප්‍රංශය කියන්නේ අංගොඩට අල්ලපු ගම වගේ (ස)
සියදිවි නසාගෙන බව දැනගන්න ලැබුනා.ඒ උනාට සැක සහිත මරණයක් (ස)
නිලන්ති, මේ පුද්ගලයා ලුර්දු වන්දනාවේ ගියේ නිවන් මගට වඩා දිව්‍යය ලෝකය හොඳයි කියල හිතපු හින්ද.(නදී)
මැරෙන්න ප්‍රංශයට ගියේ පෙර පතා ආපු දෙයක් වන්නට ඕනේ. (ස)
හිතවතුනි ප්‍රංශසය කියන්නේ මේ ලෝකයේ තියන සුපිරිම නිදහස තියන රටයි. ඒ රටේ නිදහස, සමානාත්මතාවය සහ සහයෝගය කියන ඒවා ව්‍යවස්ථාවෙන් 100% සහතික කරලා තියෙන්නේ. ඕනෑම කෙනෙක්ව විවේචනය කරන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි මේ රටේ ඕනෑම කෙනෙකුට කැමති ආගමක් අදහන්න පුළුවන් ..නමුත්...කිසිම ආගමකට රජයේ සහයෝගයක් නැහැ..ආණ්ඩුව කිසිම ආගමක් ගණන් ගන්නේ නැහැ. ඒක කලේ නැපෝලියන් බොනපාට් ගේ කාලයේ.(නදී)
චාන්දන ඔබ කිසිම දිනක අමතක නොවේ ඔබට නිවන් සුව පතමි .(නදී)
සමහරවිට තමන් කරපු පවක් පඩිසන් දෙන්න ඇති. (ස)
සමාදානයේ සැතපේවා! (නදී)
මේ මරණයට හේතුවක් තාම හොයාගෙන නැද්ද? කෙසේ වෙතත් ඔහුට නිවන් සුව පතමි. (ස)
නිවන් සුව !!! (ස)
චන්දන අයියේ ඔබව කිසිදා අමතක නොවේ ඉතාලියේ සිටිනා අප සියලු දෙනා ඔබට නිවන් සුව පතමි (ආර්.ඇම්.සි) (නදී)
අනිවාර්යයෙන්ම හෘදයාබාධයක්. ඉතාලියේ ඉන්න ගොඩක් ලංකාවේ අය සතියේ දවස් හතටම කන්නේ ඌරු මස්, හරක් මස්. ඉතින් කොලොස්ටරෝල් දියවැඩියාව, අන්තිමට දන්නෙම නැහැ මැරෙනකන්. (ස)
චන්දන ගැන දන්නා කෙනෙක් විස්තර ලියන්න කරුණාකරලා (ස) .