අටපිරිකර නොවන අටපිරිකර සොයා මෙහෙයුම් 2026 වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි... 33 minutes ago
Y දයා අලහාකෝන් · 1 hour ago යතුරු පැදී පදින මිනිස්සු ගැන අපි හොඳින් දන්නවා, අහල පහල හෙදට රුවට එකියක් දුටුවම පාර අමතතයි. පාර පෙනෙන්නේ නැහැ. අහිංසක කොලුපැටියා.(නදී) Reply 0
Y නන්ද · 1 hour ago පාසල් දරුවනට මාර්ගයේ ගමන් කරන හැටි සහ පාරේ අනිත් පැත්තට මාරුවන හැටි පාසලේදීත්, නිවසේදීත් හොඳට කියා දෙන්න ඕනා. අම්මල හිතන් ඉන්නේ නැහැ හෙට තමාගේ දරුවාට විපතක් වෙන්න ඉඩ තිබෙනවා කියලා. මාර්ග නීති කඩ කරන රියදුරන්ට උපරිම දඬුවන් දිය යුතුයි.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදී පදින මිනිස්සු ගැන අපි හොඳින් දන්නවා, අහල පහල හෙදට රුවට එකියක් දුටුවම පාර අමතතයි. පාර පෙනෙන්නේ නැහැ. අහිංසක කොලුපැටියා.(නදී)
පාසල් දරුවනට මාර්ගයේ ගමන් කරන හැටි සහ පාරේ අනිත් පැත්තට මාරුවන හැටි පාසලේදීත්, නිවසේදීත් හොඳට කියා දෙන්න ඕනා. අම්මල හිතන් ඉන්නේ නැහැ හෙට තමාගේ දරුවාට විපතක් වෙන්න ඉඩ තිබෙනවා කියලා. මාර්ග නීති කඩ කරන රියදුරන්ට උපරිම දඬුවන් දිය යුතුයි.(නදී)