හංවැල්ල පහත්ගම අවට ඩෙංගු උවදුර වර්ධනය වීමත් සමග අද වන විට පාසල් පහක් බදාදා (23) දක්වා වසා දමා ඇත.

හංවැල්ල රාජසිංහ විදුහල, පහත්ගම රෝමානු කතෝලික කණිඩු විදුහල, හංවැල්ල මායාදුන්න මහා විදුහල, වලව්වත්ත හා මරියදේව කණිටු විදුහල්  වසා දැමුණු පාසල් වේ.