IMG-LOGO

2025 ජුනි මස 04 වන බදාදා


ඔත්තු බලන්න ගිහින් ගුටි කති

මහරගම නගරයේ සැක කටුයුතු පුද්ගලයන් පිරික්සීමට ගිය බුද්ධි අංශ නිලධරයන් තිදෙනකුට පහර දුන් බව කියන තාක්ෂණවේදියකු හා වෙළෙඳ සේවකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම නිලධරයන් තමන්ගේ අනන්‍යතාවය හෙළි කළ පසුව ද ඔවුන් පහර දී ඇතැයි පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

ඔත්තු බලන්න ගිහින් ගුටි කති

ගිහාන් Monday, 21 April 2014 05:16 PM

ඉස්සර කාලයේ වගේ ඔත්තු බලන්න වෙස්වලාගෙන පයින් නොගිහින් චන්ද්‍රිකා තාක්ෂණය මඟින් බලන්න පුළුවන් දියුණු තාක්ෂණයක් අද ලෝකයේ තිබෙනවානේ. ඇයි තවම ඒක ලංකාවේ නැද්ද? (නි)

:       0       0

ලලිත් Tuesday, 22 April 2014 08:26 AM

සත්‍යය හරි අපේ රටේ හැම තැනම මෙවන් පුද්ගලයන් ඉන්නවා රටේ යහපතට හෝ ජනතාවගේ යහපතට නොවයි පාලකයන්ගේ ජරා ජීර්ණ කටුතු බලා කියා ගන්න. බණ්ඩාරවෙල උමා ඔය ප්‍රොජෙක්ට් එක තව උදාහරණයක්.(ස)

:       0       0

ගිහාන් Tuesday, 22 April 2014 08:46 AM

ශාන්. ඔබට මගේ ප්‍රණාමය. මගේ සටහනේම අවසානයට ලිවුවේ ලංකාවේ තවම ඒක නැද්ද? යනුවෙනුයි. ඔබ කියන විදිහට මම තේරුම් ගත්ත ඒ තාක්ෂණය ලංකාවේ නැහැ කියල. ඔබේ වටිනා පිළිතුර චන්දිමටත් ප්‍රයෝජනයක් වේවි. ඔහු පෝරණුවෙන් ගොඩ වෙලා තොරතුරු තාක්ෂණය ගැන සොයා බලාවි. (ස)

:       0       0

අල්විස් Tuesday, 22 April 2014 08:59 AM

රාජ්‍ය බුද්ධි අංශ හෙවත් රහස් තොරතුරු අංශය විසින් තොරතුරු සොයන්නේ ජනතාවට හොඳක් කරන්ට නෙවෙයි කියල කෙනෙක් කියනවා නම් එය එම අංශ වලට කරන අපහාසයකි.. අප අතර සාමාන්‍ය මිනිසුන් ලෙසින් ගැවසෙන දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, සමාජ විරෝධී, නීති විරෝධී, සදාචාර විරෝධී දේ කරන / කරවන අයවලුන් නිතිය ඉදිරියට ගෙන ඒමට රහස් තොරතුරු අංශවල රාජකාරිය වේ.අපි එය ඉතා අගය කල යුතුය. ඔවුනට සහය දිය යුතුය. (ස)

:       0       0

මනෝජ්-සාජා Monday, 21 April 2014 06:41 PM

ඔත්තු බලන්න ගිය මේ නිලදාරීන් සැක කටයුතු විදිහට හැසිරුනාද දන්නැ.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 22 April 2014 11:19 AM

වැඩේ නම් වැරදියි නේද? එයාලා වරදක් නොකළා නම් නිහඩව ඉන්න තිබුනා.එහෙත් බුද්ධි අංශයේ අය බවත් දැනගෙන පහර දුන් නිසා ටිකක් සැකයි. (නි)

:       0       0

සජී Monday, 21 April 2014 08:01 PM

මුදිත, බලාගෙන යනකොට දෙවියන්ට බැරි දේවලුත් තියෙනවා. මේ ළඟකදී නුවර පැත්තේ දේවාලයකට හොරු පැනලා මොනවාද හොරකම් කරලා තිබුනා.. කපුමහතා පොලිසිගිහින් පැමිණිලි කලා. පස්සේ පොලිසියෙන් හොරුන්ව ඇල්ලුවා.. හරි පුදුමයි නේද? (අ)

:       0       0

චන්දිම Monday, 21 April 2014 09:01 PM

ගිහාන්...ඔය ගොල්ලෝ වගේ මැටි අය ඉන්නවද කියල හිතාගන්න බැ...(අ)

:       0       0

ධර්මේ Monday, 21 April 2014 09:03 PM

ගිහාන් නම් මැටි අලයක්. චන්ද්‍රිකා තාක්ෂණයේ සීමාවන් තියෙනවා. (අ)

:       0       0

චන්දිමා Monday, 21 April 2014 09:22 PM

එක අතකට නෙලපු එකත් හොදා.......... (ස)

:       0       0

අල්විස් Monday, 21 April 2014 09:22 PM

චන්දිම. මම හිතන්නේ ලෝකයේ විද්‍යා සහ තොරතුරු තාක්ෂණ දියුණුව ගැන නො දන්නා කට්ටිය තමා මැටි අය. මග යන වාහනයක ඇතුළ බලන්ට උනත් පුළුවන් තාක්ෂණයක් අද ලොව තිබෙනවා. තාක්ෂණයට තවම හොයාගන්ට බැරි කෙනෙකුගේ හදවතේ හැඟීම් පමණයි මලේ. (ස)

:       0       0

ශාන් Monday, 21 April 2014 10:04 PM

ගිහාන් , මම වුර්තියෙන් විදුලි සන්දේශන ඉන්ජිනේරුවෙක් , ඔබ ඔය කියන විදිහට ඔත්තු බලන චන්ද්‍රිකා තාක්ෂණය මගින් ඔත්තු බැලීමේ ක්‍රමයක් තියෙනව , නමුත් චන්ද්‍රිකාවකින් පොලොවේ ඉතා පැහැදිලි පින්තූරයක් ගැනීමට නම් සාමාන්ය චන්ද්‍රිකාවක් පිහිටන උසට වඩා ඉතා අඩු උසකින් පිහිටුවන්නට වෙනව , එය අපවැනි එක චන්ද්‍රිකාවක් වත් නැති රටකට සිතාගැනීමටවත් නොහැකි දෙයක් , මිනිසුන් නොමැති පියාසර කරන ගුවන් යානා මගින් මෙවැනි ප්‍රයෝජන ඇමරිකාව ඇතුලු බොහෝ රටවල් ලබා ගන්නව , නමුත් ලන්කාවේ තිබෙන නීති එක්ක මෙම තාක්ෂණය දියුන කරන්න අපහසුයි, මමත් විනොදාංශයක් විදිහට මෙවැනි ගුවන්යානා නිශපාදනය කරනව නමුත් නීති පසුබිම මත ඒවායින් නිසි ප්‍රයොජනයක් ගන්නෑ.(ස)

:       0       0

සත්‍යයා Monday, 21 April 2014 11:52 PM

බුද්ධි අංශ තියා කවුරුවත් ගුටි කෑ යුතු නැහැ. ඒ වුනාට ගහපු කට්ටිය හොඳින් ම දන්නවා "බුද්ධි අංශ" කියන කණ්ඩායම් ඔය තොරතුරු හොයන්නේ ජනතාව ට හොඳක් කරන්න නොවෙයි කියල. ජනතාවට එරෙහිව ආණ්ඩුවලට රහස් තොරතුරු සපයන බොහෝ අයට ඉදිරියේදී මීට වඩා ගුටි කන්න වේවි.(නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Tuesday, 22 April 2014 12:45 AM

අනන්‍යතාවය හෙළි කළ පසුව ද ඔවුන් පහරදීම අනුමත කල නොහැක මොවුනට නීතියන් කලයුතුදේ අකුරටම කලයුතුයි.(නදී)

:       0       0

මුදිත Monday, 21 April 2014 03:36 PM

මහරගම නගරයේ කලින් තිබුණ සන්සුන් බව නිදහස් සාමකාමී පරිසරය දැන් ටිකෙන් ටික ටිකෙන් ටික වියැකී යන්නට පටන් අරන්. මේ තත්ත්වය වංචාව, ජරාව, පගාව, සහ කොමිස් කපුටෝ කපුටියෝ නිදැල්ලේ හැසිරෙනවා. දෙවියනි! ඔබ මැව් ලොව පුදුමයි!!!. බුද්ධි අංශ නිලධාරීන්ට නිදහස් හා සාමකාමී මහරගම වැසියන්ගේ ප්‍රණාමය!!! (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 21 April 2014 03:42 PM

ඒ අය හට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (ස)

:       0       0

ප්‍රසන්ග Tuesday, 22 April 2014 01:59 AM

බුද්ධි අංශයේ කියල වෙනසක් නෑ. වැරද්දක් උනාද හොයන්න ඔනී ගුටිකන්න තරම් . (ස)

:       0       0

ඉන්දික Monday, 21 April 2014 03:21 PM

මුදිත, බලාගෙන යනකොට දෙවියන්ට බැරි දේවලුත් තියෙනවා.(නදී)

:       0       0

සෑම් නවසීලන්තය Monday, 21 April 2014 04:15 PM

නිකමට සෙල්ලම් ගුටියක් දෙන්න ඇති සමහර වෙලාවට සෙල්ලම් ගෝලයෝ වෙන්නත් ඇති.(නදී)

:       0       0

අසාද් Monday, 21 April 2014 03:34 PM

දෙවියනි! ඔබ මැව් ලොව පුදුමයි!(නදී)

:       0       0

ලුම්බිණි Tuesday, 22 April 2014 04:37 AM

මොන වගේ ඔත්තුද දන්නේ නැහැ බලන්න ගියේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 379 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 637 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site