මෝදර වැඩබිමේ තුනක් අත්අඩංගුවේ මෝරදර අලුත් මාවතේ කානුවක් කපද්දී සේවකයන් දෙදෙනකු මරුමුවට පත් වීමේ හා තවත් සිව් තිනෙකු තුවාල වීම සම්බන්ධයෙන් වැඩ බිමේ ඉංජින 03 October 2013
හැටන් ව්‍යාපාරිකයා පැහැරගනී රුපියල් ලක්ෂ එකහමාරක කප්පම් නුදුන්නැයි හැටන් ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් කැපුම් තුවාල සහිතව මහ මග දමා ගොස් ඇතැයි පොලීසිය 03 October 2013
වයඹ / මැද රට ඇමැතිවරු වයඹ හා මධ්‍යම පළාත් සභා නව ඇමැතිවරු අද දිවුරුම් දුන්හ. වයඹ පළාත දයාසිරි ජයසේකර - (මහ ඇමැති) මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා ස 03 October 2013
ඇල්පිටි රෝහලට කෑම නෑ රුපියල් තිස් හය ලක්ෂයක හිග මුදල් කොන්ත්‍රාත්කරුට නොගෙවීම නිසා ඇල්පිටිය රෝහලේ රෝගීන්ට අද සිට කෑම නැවතී ඇත. හය මාසයක මුදල් තමා 03 October 2013
නයි නළඟනට 100ක් දඩ නාගයකු ළග තබාගෙන සත්ත්ව හිංසනය කළැයි වරද පිළිගත් කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩ 03 October 2013
පාරෙන් මාර හොද්දක් බොර කරගෙන අනුරාධපුර අරිප්පු පාර ඇතුලු මාර්ග පනස් තුනක් 2012 දී අලුත් වැඩියා කිරීමේදී රුපියල් කෝටී 150 ක් පමණ අක්‍රමිකතාවක් සිදුව ඇති බව පෙනී ය 03 October 2013
ටයිල් බාස්ගෙ මාරක නිෂ්පාදනය වැලි ගොඩ අස්සේ උණ්ඩ හයක් ස්වයංක්‍රීව නිකුත් කළ හැකි ගල් කටස් අවියක් හංවැල්ලේ ගමක වැලිගොඩක් අස්සෙන් සොයා ගත් පොලිසිය ටයිල් බාස් කෙනෙක් සැකපිට අත 03 October 2013
බස් කොන්දොස්තර යකඩ පොල්ලෙන් ගහයි පෞද්ගලික බස් කොන්දොස්තර වරයකුගේ යකඩ පොලු පහරට ලක් වු බව කියන 11 වසරේ සිසුහු තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටී. බද්දේගම බස් පොළ්දී ඇත 03 October 2013
දයාසිරි වයඹට : ඒකනායක මැද රටට වයඹ මහ ඇමැති ලෙස දයාසිරි ජයසේකර මහතා ද, මධ්‍යම මහ ඇමැති ලෙස හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා ද මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ අද දිවුර 03 October 2013
අලියාට කොඩි වින කරලා එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය වීමට හේතුවත් රජයේ අදිසි බලවේග ඔස්සේ එජාප ශක්තිය හීන කිරීම හෝ දේව කෝපයක් වීම හෝ විය හැකියැය 03 October 2013
තිස්ස අත්තනායක සංවිධායක ධුරයෙන් යයි? එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මහනුවර කුණ්ඩසාලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලි 03 October 2013
අද කාලගුණය (ඔක්තෝම්බර් 03) මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේදී 03 October 2013
කුඹුකන පාසලේ හිටපු මුරකරු අල්ලයි මොණරාගල කුඹුකන ආබාධිත පාසැලේ දරුවන් අපහරණය කළැයි සැකපිට එහි හිටපු මුරකරුවෙකු අත් අඩංගුවට ගනු ලැබ සිටී. මීට පෙර එහි විදුහල්පති අ 03 October 2013
‘බර්ටිගේ ආධාරකරුවන් දෙන්නෙකුට ගහලා’ උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැති අභාවප්‍රාප්ත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට පළාත් සභා සංකීරණයේ ඉදිරිපිට 02 October 2013
ප්‍රභූ ආරක්ෂා පුහුණුවට සල්ලි ගන්නවාලු නොවැම්බයේදී පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට එන රාජ්‍ය නායකයින් ඇතුළු ප්රභූන්ට ආරක්ෂාව සැපයීම පිළිබඳව සතියක පුහුණූව 02 October 2013
පුත්තලමේ ඡන්ද පත්‍රිකා උසාවියට පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයයේදී පැවති ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානයේ තිබී සොයගන්නා ලද රහස් පොලීසීය බාරයට ගෙන තිබු ඡන්ද පත 02 October 2013
විශිෂ්ඨතම ගුවන් භටයා ඒකලින් 2012 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයා ලෙස ඒකල ගුවන් හමුදා කඳවුරේ හෙද සහායක 13318 ප්‍රධාන බළලත් නිළධාරී කේ ජී. පී. සී ගමගේ සම්මානයෙන් පිදුම් ල 02 October 2013
කොහොනට එජා සංවිධානයේ පදවියක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනුබද්ධිත නෛතික ආයතනයක් වන හය වැනි වැනි කමිටුවේ සභාපති ධුරයට ආචාර්ය පාලිත කොහොන පත් කැර ඇති බ 02 October 2013
වෙරෝනා ලොතරැයිය කල් යයි ඉතාලියේ වෙරෝනා නුවර එක්සත් ජාත්ක පක්ෂ ශාඛා සමිතිය වාර්ෂිකව ලොතරැයි දිනුම් ඇදීම ඔක්තෝබර් 19 වැනිදාට කල් තැබු බව පක්ෂ කාර්යාල 02 October 2013
රෝම ලෙඩේට ඉක්මනින් බේත් රෝමයේ ශ්‍රී ලංකා තානිපති කාර්යාලයයේ ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ අවධානය යොමු වී තිබේ. ඒ ම 02 October 2013
මහරගම නගරසභා මන්ත්‍රීට ඇප මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සැළැසුම් අධ්යක්ෂ අමල් රණවීර මහතාට පහර දුන්නැයි මහරගම නගර සභා මන්ත්‍රී නිශාන්ත විමල චන්ද් 02 October 2013
රිටිගල අලි සෙවන අලින්ට මාරකයක් ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවන හබරණ රිටිගල පිහිටුවා වසරකදී අලි පැටවුන් පස්දෙනකු මියගොස් ඇතැයි වනජීවී ආරංචිමාර්ග කි 02 October 2013
නීලගිරියද කුලබරියද ? අම්පාරේ ලාහුගල හැඩඔයට නුදුරින් මහ වන මැද පිහිටි නිලගිරි චෛත්‍ය පුරාණයේ කුලබරිය චෛත්‍ය විය හැකි යැයි එහි ඊසාන දෙසින් හමු වු ග 02 October 2013
ඉතාලියෙන් ලංකාවට රෝහලක් ලොම්බාර්දියා පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සහ සෞඛ්‍ය ප්‍රධානී මාරියෝ මන්තොවානී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලුකා ස්ක්ච 02 October 2013
කෙහෙවලු පැටැලේ කෙනෙහිලිකම් නිසා තම රාජකාරී ඉටු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඒ ගැන වගකිවයුත්තන්ට දැනුම් දී ඇති බවත් රෝමයේ ශ්‍රී 02 October 2013
රනිල් විරෝධයට විරෝධය එ ජා ප පක්ෂයේ බෙදීම් තිබු නමුත් නායකත්වය වෙනස් කිරීම සඳහා පවත්වන පා ගමනින් එය එසේ කළ නොහැකි බව දකුණු පළාත් සභා මන්ත්‍රී අශෝක 02 October 2013
ගංජා අදින අලුත්ම සුත්තරේ අලෙවි නියෝජිතයින් ලෙස ජේට්ටුවට ඇද විධායක පන්නයේ අත් බෑග්වල කංසා රැගෙන ගිය දෙදෙනකු මහනුවර දුම්රියපොළ අසලදී සැකපිට අද අත්අඩ 02 October 2013
මළ ගිය ඇත්තෝ නගරයක් හදන්න හවුල් වෙති කොළොන්න නගරයේ සංවර්ධනය වෙනුවෙන් එහි පොදු සුසාන භූමිය බෙදා ගැනීමට යයි. සුසානයේ නිදන් කළ තිස්පස්දෙනකුගේ සිරුරුවල කොටස් යළි&nb 02 October 2013
ඌව රෝහල් පිරිසක් වැඩ වරති චක්‍රලේක නීතීයට පටහැනිව නවක සේවකයින් බඳවා ගනිතියි කියමින් ඌව පළාත් සභාවට අයත් රෝහල්වල කණිටු සේවකයෝ අද (02) වර්ජනයක් ඇරැඹුහ. අල 02 October 2013
ග්‍රාම නිලධාරී නෑ පානදුර පොලිස් අධිකාරී කාර්යාලය ආසන්නයේ වෙරළ තීරයේ තිබු යතුරුපැදියේ අයිතිකරු සොයා පොලීසිය අද (02) පරික්ෂණ ඇරැඹිය. එම යතුරුපැ 02 October 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026