මහවැලි ගඟට බැස්ස දෙන්නා ගොඩට නොඑති මහනුවර කටුගස්තොට මහවැලි ගඟේ අලි නාවන තොටේ දී කුඩා ළමයින් දෙදෙනකු (13 සහ 14) ගඟට බැස ඇතත් ගොඩ අවුත් නැතැයි කටුගස්තොට පොලිසිය කියයි. ඔව 30 September 2013
සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලද වගයි රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල 2013 කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී 30 September 2013
උසාවියෙන් සිතාසි නෑ වයඹ පළාත් සභා ඡන්දයේ ඡන්ද පත්‍රිකා පුත්තලම ශාන්ත ඇන්ඩෘ විදුහලේ මධ්‍යස්ථානයේ ගණන් කිරීමෙන් දින දෙකකට පසුව ඡන්ද පත්‍රිකා තොගයක් 30 September 2013
බස් /කන්ටේනර ගැටී12 ක් රෝහලේ කොළඹ බොරැල්ලදී බසයක් හා කන්ටේනරයක් හැපීමෙන් බසයේ ගමන් ගත් දොළොස්දෙනකු තුවාල ලබා රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි 30 September 2013
කැමරාව පිංකැටේ හොරුන් අල්ලයි ගංගාරාම පංසලේ පිංපෙට්ටියෙන් රුපියල් 400ක් සොරකම් කළ තිදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මාස හයක සිර දඩුවම් නියම කර වස 30 September 2013
විනිසුරු පුතා පැහැර ගැනීම තවම අබිරහසක් කොළඹ අලුත් කඩේ අංක හතර දිසා අධිකරණයේ අතිරේක දිසා විනිසුරු බී ඒ ආර් සේමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා පැහැරගැනීම සඳහා පැමිණි න 30 September 2013
‘බින්දු‘ පොලිසියේ මහනුවර හතරලියද්දේ අනවසරයෙන් මුදලට බින්දු චිත්‍රපටය පෙන්වමින් සිටි ස්ථානයක් හතරලියද්ද පොලීසිය විසින් වැටලිණි. මෙම අනවසර සිනම 30 September 2013
පැය හයකට පසු මෝදරින් තව සිරුරක් මෝදර අලුත් මාවතේ පස් කන්ද කඩා වැටී පැය හයකට පසුව බර යන්ත්‍ර සූත්‍ර වෙනුවට තාච්චිවලින් පස් ඉවත් කරමින් සිටියදී මීට ටික වේලාවකට පෙර 30 September 2013
වයඹට ඡන්ද පෙත්සමක් පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුවී ඇතැයි සඳහන් කරමින් එම ඡන් 30 September 2013
මානව හිමිකම් පාඩමක් කියා දෙයි ජාතික මානව හිමිකම් සැළැස්ම යටතේ පළාත් සභා,නගර සභා සහ ප්‍රාදේශිය සභාවන් හි පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින්ට මානව හිමිකම් පි 30 September 2013
ආරක්ෂක කැමරාව හොරා අල්ලයි කොහුවල පිහිටි පෞද්ගලික බැංකුවක රට සල්ලි ගිණුමකින් ඇමෙරිකා ඩොලර් සියයේ නෝට්ටු 25ක් (රුපියල් 325000) සොරාගත් පුද්ගලයකු දින තුනකට පසු අද 30 September 2013
සී අයිට බෝතලයෙන් ඇන අමාරුවේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කෙසෙල්වත්ත පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයකින් ඇන තුවාල සිදු කොට පලා ගිය බව කියන සැකකරුව 30 September 2013
දැරියගේ මරණයට හේතුව අට මාසයකට පසුව කොළඹ පෞද්ගලික රෝහලක දී එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක දෝෂයකින් මිය ගිය බුද්ධි කෞෂල්‍යා රත්නායක දැරියගේ මරණයට හේතුව කොළඹ මහේස්ත් 30 September 2013
ශිරාණිගේ නඩුවට විත්තියෙන් මෝසමක් හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට චෝදනා ද නොකියවා සාක්කි අඥා පනතද උල්ලංඝනය කරමින් නඩු විභාගයට සැරැසෙතියි මෝසමක් 30 September 2013
බොරු බෝම්බෙට තව මිනිහෙක් ලන්ඩන් උසාවියේ කොළඹ සිට ලන්ඩනයේ හීත්රෝ ගුවන් තොටුපළ බලා යමින් සිටි ශ්‍රී ලංකන් ගුවන් යානයේ බෝම්බයක් ඇතැයි පැවසූ බව කියන ඇලන් පැටී (49) ලන්ඩනයේ ච 30 September 2013
තිදෙනෙක් පණ පිටින් ගොඩට මෝදර අලුත් මාවතේ එලිහවුස්හි චීන සමාගම් වැඩබිමක කාණුවේ සිර වී සිටි සිව් දෙනකු රෝහල් ගත කළ බවත්, ඉන් එක් අයකු මිය ගොස් සිටි බවත් පොලිස 30 September 2013
ටී එන් ඒ බෝනස් දෙක පිරේ උතුරු පළාත් සභාවේ ප්‍රසාද මන්ත්‍රීන් වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පරාජිත අපේක්ෂක අයුග් නස්මින් මුළු ධු 30 September 2013
මෝදර එළිහවුස් පස්කන්දක් කඩා වැටේ මෝදර අලුත් මාවතේ එලිහවුස්හි චීන සමාගම් වැඩබිමක අඩි විස්සක කානුවක අලුත් වැඩියාවක් කරමින් සිටි සිව් දෙනකු මතට පස් කන්දක් කඩා වැට 30 September 2013
මීරිගම සබේ අදත් ‘පලා‘ බෙදයි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට විරෝධය පාමින් පසුගිය සිකුරාදා මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මාසික සභා රැස්වීමෙන් පිටව ගිය නිස 30 September 2013
කැලේ ගස් කොළඹ පටවන්නා අල්ලයි කැකිරාව මඩාටුගම මුරුංගාහිටි කන්ද රක්ෂිතයේ ගස් පිටින් උගුල්ලාගෙන කොළඹට රැගෙයන පුවත ඊයේ ලංකාදීප එසැණින් අනාවරණය කිරීමෙන් පසුව අ 30 September 2013
සෞදි ජංගම සේවයක් ලබන 4 වැනිදා සෞදි අරාබියේ නැගෙනහිර කලාප තානාපති ජංගම සේවය පුරුදු පරිදි සෙනසුරාදා (04) පැවැත්වෙන බව රියාද් තානාපති කාර්යාලය පවසයි. දමාම 30 September 2013
බෝර ගසන්නා ගලට යටවී මරුට බෝර ගසා මහා කළු ගලක් කඩමින් සිටි සේවකයකු පොල්පිතිගම ගල්කැටියාගම දී ගල්වලට හිරවී මියගියේය. ගලට නැගී බෝර ගසා කඹයක ආදාරයෙන් එම පෙද 30 September 2013
කරාපිටිය රෝහල අවුල් කරාපිටිය රෝහලේ අක්ෂි සායනයට ආ බොහෝ දෙනෙක් අද(30) හැරී ගියහ. අක්ෂි සායනය නොපැවතීම ඊට හේතුවයි.රෝහලේ බොහෝ අංශවල කටයුතුද අඩාල විය. 30 September 2013
විදුහල්පති අබිරහස් ලෙස මැරිලා මීගමුව ශාන්ත මරියා විදුහල්පති මැක්ස්වෙල් ප්‍රනාන්දු (59) මහතා කැපුම් තුවාල සහිතව පාසලේ නාන කාමරයේ වැටී සිටි බවත් රෝහලට ඇතුළු කරන 30 September 2013
පොලිස් කත සිල් ආරාමයෙන් සොයා ගනී දෙසතියකට පෙර බම්බලපිටියේ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිල නිවසින් අතුරුදන් වූ බව කියන පොලිස් කාන්තාවක, කතරගම සිල් මාතා ආරාමය 29 September 2013
අතිරේක දිසා විනිසුරුගෙ පුතා පැහැරගෙන මුදා හරී කොළඹ අලුත්කඩේ අංක හතර අධිකරණයේ අතිරේක දිසා විනිසුරු බී ඒ ආර් සෝමසිංහ මහතාගේ 15 හැවිරිදි පුතා වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විස 29 September 2013
මුම්බායි හවුල්කරුගේ ලංකා සගයො රිමාන්ඩ් කොහුවල පෞද්ගලික බැංකුවට දත්ත පද්ධතියට හොරෙන් ඇතුළු වී ඉන්දියාවේ මුබ්බායි නුවර සිට රුපියල් පනස් තුන් ලක්ෂයක් වංචා කිරීමට තැත්කළැ 29 September 2013
ලාංකිකයෙක් ප්‍රංශයේදී මියයයි ප්‍රංශයේ ලෙමොන් නගරයේ දී ගෙයක් ගිනිගැනීමෙන් මීරිගම ජයලත් ආර් විජේරත්න මහතා මිය ගියේය. උණුසුම් වීම සඳහා දල්වා නින්දට ගිය ඔහු ගි 29 September 2013
ඉන්දියාවේ ඉඳන් ලංකාවේ සල්ලි අදියි ශ්‍රී ලංකාවේ පෞද්ගලික බැංකුවක දත්ත ජාලයට ඉන්දියාවේ මුම්බායි සිට හොරෙන් ඇතුළුවී බැංකු ගිණුමකින් රුපියල් පනස් තුන් ලක්ෂයක් ගන් 29 September 2013
කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වෙති පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයයේ ප්‍රථම මහෝපාද්‍යාය කාකපල්ලියේ අනුරුද්ධ නාහිමියෝ අපවත්වූහ. හලාවත අසළ කාකපල්ලියේ දී 1929 ජනවාරි 29 September 2013
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026